[B]තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්....[/B]

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්....

    කූඨ ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධාන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කළේය.
    අත්තනායක මහතා ප්‍රසිද්ධියට කළ ලියැවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පරීක්ෂණවලින් තහවුරු වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

    සැකකරුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවත්, මේ සිද්ධිය ලෙස බොහෝ දෙනකු බලා සිටින නිසා ඇප දුන්නොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවත් රහස් පොලිසිය කීවේය.

    කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ඔහු වැරදිකරුවකු වුවහොත් හත් අවුරුදු සිරදඬුවම් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වේය.
    DSC05551.jpg

    DSC0565.jpg

    උපුටා ගැනීම :http://www.lankadeepa.lk/index.php/top_story/294148
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    hoda wade giya mahindage detta shakitmat karanna:angry: kata puka wahagena giyanm inne natiwa boru mada ghanna giya:angry:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    manදman;17835977 said:
    hoda wade giya mahindage detta shakitmat karanna:angry: kata puka wahagena giyanm inne natiwa boru mada ghanna giya:angry:

    ඔව් බන් බොරු වැඩ කරලා දන් නිකම්ම හිරේ යන්න වෙලා...
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    තිස්ස, තිස්ස, මිලියන ගණනක මුදල් කොහිද?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නිකං ඉන්න මිනිස්සු හිරේ දාල ජාතික වීරයො කරවන්න හදන්නෙ පකේ යහපාලනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:

    අනුන්ගේ අත්සන් හොරෙන් ගහලා එක දේශපාලන වාසි වලට ගන්න එක වැරදි නැද්ද බන්....චන්ද කියක් කැඩෙන්න ඇතිද ඔය බොරුව නිසා....මිනිස්සු කි දෙනෙක් ගරු ජනාධිපති තුමාට අම්ම මුත්තා නැතුව බනින්න ඇතිද?

    මචන් ඊලග සැරේ සන්ධානයෙන් නාමයෝජනත් නැහැ UNP එකෙනුත් නාමයෝජනා නැහැ....සැබෑ අනාතයා
     
    :yes::yes::yes:
     
    ado uba amasin eka banned kra gaththe me acc eka hambuna hinda ne
    apitath dyanko password eka
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:

    උඹ ආවද?
    අර කොම්පූටර් යුනිට් ඒකෙන් එලෙව්වම තැනක් හොයාගන්න කල් ගියාද :dull:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    අනුන්ගේ අත්සන් හොරෙන් ගහලා එක දේශපාලන වාසි වලට ගන්න එක වැරදි නැද්ද බන්....චන්ද කියක් කැඩෙන්න ඇතිද ඔය බොරුව නිසා....මිනිස්සු කි දෙනෙක් ගරු ජනාධිපති තුමාට අම්ම මුත්තා නැතුව බනින්න ඇතිද?

    මචන් ඊලග සැරේ සන්ධානයෙන් නාමයෝජනත් නැහැ UNP එකෙනුත් නාමයෝජනා නැහැ....සැබෑ අනාතයා

    ඒ කතාව ඇත්ත බන් ඔය මනුස්සයා කරපු වැඩේ හින්දා චන්ද ගොඩක් කැඩුණා...
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:

    :rofl::confused::rofl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම බලාපොරොත්තු උනේ නෑ මෙහෙම දෙයක් .. මීට වඩා හොරකම් කරපු උන් තාම එලියෙ එකෙක්වත් ගත්තෙ නෑ... අපහසකරපු අර පනික්කිය ඌටත්මුකුත් නෑ ඇයි මේ තිස්සවම ගත්තෙ?? වයිරී දේශපාලනයද කියල හිතෙනව.. මේක පලි ගැනීමක් නම් අපි බලාපොරොත්තුවන යහපාලනය මේක නෙමේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නිකං ඉන්න මිනිස්සු හිරේ දාල ජාතික වීරයො කරවන්න හදන්නෙ පකේ යහපාලනේ
    ජෙනරාල්වහ් ඇතුලටහ් දානකොටහ් ඔයහ් කට කොහෙදහ් තිබ්බේහ් වස්සෝ ? :(