TIssa gana dukai ban :(

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ලංකාවේ අවාසනාවන්ත පුද්ගලයා. ජන්දයට දින කිහිපයකට කලින් මහින්දගේ පැත්තට පැනලා හොද ඇමතිකමකුත් නැතිකරගත්තා, දැන් හිරේට ගිහින්. අහෝ තිස්ස
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බල්ලොත් එකක නිදා ගත්තහම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යුක්තිය ඉස්ටවෙයි...අර ලියකියවිලි ටික ඇත්ත කියලා ඔප්පුකලොත්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    විහින් සුකාගැනීම :yes:
    හොර ගිවිසුම් පෙන්නපු එක පව් නැද්ද දන්නෙ නෑ.