[B]තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්....[/B]

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    පොලිසිය ඔක වියාජයි කියන්නෙ කොහොමද අනික ලියුමක් ප්‍රසිද්ද කරපු එකා ඔක හැදුව වෙනවද බන්.ඔක වියාජ නම් අත්තනායක ඔක දාල නිකන් චාටර් වෙයිද? නැ .මේක තනිකර යහපාලනයේ ගේමක්,ඔක ඔනෙ ලදරුවෙකුට තේරෙනවනෙ...........බැටලු හම් පොරව ගත්ත නරි ඉන්නෙ........
    වෙලේ සුදා කුඩු කාරයන්ගෙ නම් කියද්දි මීක් නැ, උ
    න්ව අල්ලන් නැ......:angry::angry::angry::angry: කොල කෑල්ලක් එලියට දාපු මනුස්සයෙක් ඇතුලට දාම මේකද යුක්තිය සාධාරනය සහ යහපාලනය????????

    නෑ බන් තිස්ස හිතුවේ මහින්ද දිනයි කියලා එක තමා බන් හැමෝටම වැරදුන තැන ... මහින්ද ඒ වෙලාවේ හිට්යේ සිරිසේන ගිය එක කොහමද මකාගන්නනේ බල බල මහින්ද මයි කියන්න ඇත්තේ ඔහොම දෙයක් කරන්න කියලත් තිස්සට නමුත් තිස්ස නේ බන් ඉදිරිපත් කලේ එයට හම්බුනා කියලා. එකයි එයට විරුද්ධව නඩු දැම්මේ ඒ වෙලාවේ රනිල්ලා.... වෙලේ සුදා ගේ පරික්ෂණ තාම ඉවර නැ නේ බන්....:dull: :dull: :dull:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වෙනදේවල් ප්‍රදර්ශනාත්මකව නොව විමර්ශනාත්මකව බලමු
    එජාප සහ එජනිස අතර අප්‍රකාශිත වයංග ගිවිසුමක් තිබෙනවා ඉතිහාසයේ සිටම.එනම් කොපමන වැරදි කලත් මිනීමරුවත් කොල්ල කෑවත් හොරකම් කලත් කුඩු වික්කත් මේ පක්ශදෙකෙන් එකක් විපක්ශයට ගිය කල පාලක පක්ශය ඔවුන්ට එරෙහිව නීතිය සැබැවින්ම ක්‍රියාත්මක නොකරයි.
    බටලන්ද ඝාතන
    වවුල් කැලේ ඝාතන
    සුරියකන්ද ඝාතන
    ත්‍රීමා විතාන ඝාතනය යටගියේ මේ ප්‍රතිපත්තිය අනුවයි

    නමුත් මේ තිස්ස එජාප,එජානිස දෙපැත්තම අනාගත් නිසා ගැටලුවක් එනව

    දුමින්ද මේ පක්ශ දෙකටම සල්ලි දුන්නු නිසා ඔහුට නීතිය අවුලක් නෑ.වැඩිම උනොත් මිනිස්සු අන්දන්න ඔහුව බොරුවට චන්දෙ ලන්වෙලා ටික දවසකට රිමාන්ඩ් කරල චන්දෙන් පස්සෙදා නිදොස් කරයි

    විමල් යූඑන්පී එකට තර්ජනයක් වෙන කෙනෙක් නිසාත්,ශ්‍රීලනිප නොවෙන නිසාත් වැරද්දක් කරලනම් හිරේ යවයි.
    චන්ද්‍රිකා ජානාධ්පති රනිල් අගැමැති කාලේ,යූඑන්පී එකට ජනතා ද්‍රොහී දේවල් කරන්න අමාරු උනා චන්ද්‍රිකාගෙ තිබ්බ දැඩි පෞර්ශත්වය නිසා,,නමුත් දැන්MY3 රනිල්ට යට වෙලාවගෙ ඉන්න බවක් පේනවා,,රටේ තත්වෙ අනුව ජානාධිපති කෙලින් පෞර්ශත්වයෙන් යුත් කෙනෙකු හා ඔහු සතුව සේනාධිනායකකම,හදිසි නීතිය හා යුද්දය හා සාමය ප්‍රකාශකිරීමේ බලය තිබිය යුතුමයි,එම බලයත් පාර්ලිමෙන්තුවට පැවරුවොත් රට අස්තාවර වෙන්න ඉඩක් තියෙනව උතුර -නැගෙනහිර දිහා බලනකොට

    සහතික ඇත්ත කතාව
     
    මේ කතාව නම් ඇත්ත බන් එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි තමා මොනව උනත්....
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නෑ බන් තිස්ස හිතුවේ මහින්ද දිනයි කියලා එක තමා බන් හැමෝටම වැරදුන තැන ... මහින්ද ඒ වෙලාවේ හිට්යේ සිරිසේන ගිය එක කොහමද මකාගන්නනේ බල බල මහින්ද මයි කියන්න ඇත්තේ ඔහොම දෙයක් කරන්න කියලත් තිස්සට නමුත් තිස්ස නේ බන් ඉදිරිපත් කලේ එයට හම්බුනා කියලා. එකයි එයට විරුද්ධව නඩු දැම්මේ ඒ වෙලාවේ රනිල්ලා.... වෙලේ සුදා ගේ පරික්ෂණ තාම ඉවර නැ නේ බන්....:dull: :dull: :dull:

    ow..wele sudage parikshana iwara na thamai..eka me kapeta iwara wennet na thamai..wade adena nisa anna pujitha jayasundara path karala
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යාළුවා;17837156 said:
    erozan kiyanne tissa attanayake anka 2 :P
    :rofl::rofl: සිරාවටහ් මු කෙලින් පොරක් කියලාහ් හිතාගෙනහ් හිටියෙහ් ඔට්ටුවහ් පැරදිලාහ් අකවුන්ට් එකහ් ඇමසියටහ් දෙයි කියලාහ් වැරදිහ් වැරදිහ් :baffled: මුටත් රෙදි නැහැහ්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:
    කව්ද බන් ඔය කුඩු කාරයො දූශිතයො කියන්නේ, අර ඉස්සර උබ උදේ හවස හදුන්කූරු පත්තු කරපු දුමින්ද සිල්වද ?
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    කව්ද බන් ඔය කුඩු කාරයො දූශිතයො කියන්නේ, අර ඉස්සර උබ උදේ හවස හදුන්කූරු පත්තු කරපු දුමින්ද සිල්වද ?

    :rofl::rofl::rofl::D:rofl::rofl::rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම බලාපොරොත්තු උනේ නෑ මෙහෙම දෙයක් .. මීට වඩා හොරකම් කරපු උන් තාම එලියෙ එකෙක්වත් ගත්තෙ නෑ... අපහසකරපු අර පනික්කිය ඌටත්මුකුත් නෑ ඇයි මේ තිස්සවම ගත්තෙ?? වයිරී දේශපාලනයද කියල හිතෙනව.. මේක පලි ගැනීමක් නම් අපි බලාපොරොත්තුවන යහපාලනය මේක නෙමේ..

    උබලා හිතන විදියට යහපාලනය කියන්නේ කරපු ජඩ වැඩ, බලු වැඩ සියල්ලටම සමාව දීම කියලද ? ඉතින් එහෙනම් උබලම කියපල්ලකෝ බලන්න දඩුවම් දෙන්න ඕන පිලිවෙල හරි අත්තඩංගුවට ගන්න ඕනෙ පිලිවල හරි.

    නිකන් ලිස්ට් එකක් හදලා වගේ දම්මොත් මොකද ?

    මුලින්ම අරයව, ඊලගට මෙයාව, ඊලගට අහවලාව වගේ,

    සාක්ෂි ඔප්පු වෙච්ච වෙලාවට ඇරෙස්ට් කරනවා මිසක් ලිස්ට් එකකට ගන්න තාම ලිස්ට් අවුට් කරලා නැහැ මගේ හිතේ,

    උබලා කව්රු හරි ඉදිරිපත් වෙලා හදලා දුන්නොත් ලෙසි වෙයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    මහිදගේ ශක්කි මොකුත් නැතුව ඇතිද බන්.....:dull:
     
    මෙන්න කතාව බන්....:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    මරා මූව ඇමට ගත්තා.. නොදකින් මේ වගේ මෝඩ හු#තලා..
    ඒ මදිවට පොර වගේ අත් දෙකත් උස්සන් යනවා..
    විජේගෙ ෆිල්ම් වල ඇක්ෂන් දාන්නෙ..
     
    Dec 28, 2014
    763
    95
    0
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:

    uabalage maha ekane pako dumindayawai koti tikai saram asse dagena hitiye... tho ewa dakke nadda.. me ponna tissa balla boru kiyala minissunwa rawattuwa eka waradak kiyala tho dan nadda...:angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දට විධායකයේ අරක්ෂාව තියෙනවා බන්

    එල ...මොනවා උනත් යුද්දේ දිනවපු නායකත්වය නිසා විශේෂත්වයක් තියෙන්න ඕනි....හැබැයි හොරකම් කරපුවා ගන්න ඕනි
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    :rofl::rofl::rofl:
    මරා මූව ඇමට ගත්තා.. නොදකින් මේ වගේ මෝඩ හු#තලා..
    ඒ මදිවට පොර වගේ අත් දෙකත් උස්සන් යනවා..
    විජේගෙ ෆිල්ම් වල ඇක්ෂන් දාන්නෙ..

    :rofl::rofl::rofl:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මම බලාපොරොත්තු උනේ නෑ මෙහෙම දෙයක් .. මීට වඩා හොරකම් කරපු උන් තාම එලියෙ එකෙක්වත් ගත්තෙ නෑ... අපහසකරපු අර පනික්කිය ඌටත්මුකුත් නෑ ඇයි මේ තිස්සවම ගත්තෙ?? වයිරී දේශපාලනයද කියල හිතෙනව.. මේක පලි ගැනීමක් නම් අපි බලාපොරොත්තුවන යහපාලනය මේක නෙමේ..

    මෙහෙමයි දැන් ආන්ඩුවට තියෙන්නේ ඔප්ෂන් දෙකයි.

    1.එකක් දැනට ඉන්න හොරු,කුඩු මිනීමරුවෝ(පාර්ලිමේන්තු මන්ත්‍රීලා) ටික හිරේට දාන්නේ නැතුව ව්‍යවස්ථාව අනුමත කර ගන්න එක.

    2.එහෙම නැත්නම් පාර්ලිමේන්තුවා විසුරවා ඇරල අලුත් ක්‍රමේට චන්දේ කරල තුනෙන් දෙක ගන්න එක. මේක ටිකක් අමාරු වැඩක්. හේතුව තමයි අපේ ගොන් ජනතාව කොච්චර උනත් පරණ උනම එවන්න චාන්ස් එක වැඩියි. අනිත් එක එක එක පක්ෂ වල උන් උන්ගේ ආසන ගාන වැඩි කර ගන්න හදනවා මිසක් ගොඩක් උන්ට තුනෙන් දෙක වැඩක් නෑ. එහෙම උනාම මෛත්‍රී මාමට පොරොන්දු ඉටු කරන්න වෙන්නේ නෑ. අනිත් එක මහින්ද සෙට් එකට දැන්ම අරින්න ගියොත් ඌ ගේමක් ගහනවා මෛත්‍රීට දින 100 කරන්න බැරි වෙන්න.

    මට නම් හිතෙන්නේ කට්ටිය සෙට් වෙලා මොලෙන් මේ පාර ගේම ගහන්නේ. නැත්නම් ආයෙත් රට හරි ට්‍රැක් එකට ගන්න බැරි වෙනවා. ඒ හින්දා කට්ටිය ඉවසල ඉන්න පොඩ්ඩක් ව්‍යවස්ථාව අනුමත කර ගන්න කල්. ඊට පස්සේ කට්ටියට ගේම දෙයි ලොවෙත් නැති වෙන්න. එහෙම කරේ නැත්නම් මෛත්‍රී මාම ඇතුළු කට්ටියටත් සොරි ඩොට් කොම් කරමු.