Suzuki GN GS bike help

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්න විදියට චීන එකේ චැසි නොම්බරේ තරුවක් තියනව. ජපන් එකේ නෑ,හරින්දු තමා GN කාලා ඉන්නෙ මේකෙ

    පොර මේක ස්තිර කරොත් බඩු බනිස්

    හොද බයික් එකක් හොයා ගන්න ලැබේවා !!

    ඔව් ඔව් බන් තියනවා...:yes::yes:

    මේක බලන්න කියපන් ගන්න එකෙක්ට.. මට මුලින්ම කිව්වෙ අපේ ඉසුරුවා...:cool:

    චයිනීස් එකේ එන්ගින් නම්බර් එකට කලින් * මාර්ක් එකක් එනව.
    තව ජපන් එකක චැසි නම්බර් පටන් ගන්නේ NF41A , NF41B කියල. කප් සෙට් එක හයිවෙන තැන දකුණු පැත්තෙන් තියෙන්නේ.
    එන්ගින් නම්බර් F අකුරත් එක්ක ඉලක්කම් සෙට් එකක්.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඔව් ඔව් බන් තියනවා...:yes::yes:

    මේක බලන්න කියපන් ගන්න එකෙක්ට.. මට මුලින්ම කිව්වෙ අපේ ඉසුරුවා...:cool:

    චයිනීස් එකේ එන්ගින් නම්බර් එකට කලින් * මාර්ක් එකක් එනව.
    තව ජපන් එකක චැසි නම්බර් පටන් ගන්නේ NF41A , NF41B කියල. කප් සෙට් එක හයිවෙන තැන දකුණු පැත්තෙන් තියෙන්නේ.
    එන්ගින් නම්බර් F අකුරත් එක්ක ඉලක්කම් සෙට් එකක්.

    me thiyenne hoda info ekak ban
    menna mewage full wistharayak denna puluwannam watinawa
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Suzuki GN නියමයි. ඒත් පාට්ස් හොයන්න ගියාම මැරෙනවා. සී-එම් කස්ටම් නම් හොදයි. ඉන්දියන් බයික් වලට වඩා හොදයි. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් නියමයි.