Suzuki GN GS bike help

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් සුසුකි GN 125 පදින උන් ඉන්නවද? bike එක හොදයි කියල දන්නවා :yes:
    මට ඕනේ ඔරිගිජිනල් ජපන් bike එකයි china එවයි වෙන්කරලා අදුර ගන්නේ කොහොමද
    ikman එකේ දාල තියනවා ඔරිජිනල් ජපන් ඒවා කියල ඒ උනාට කොහොමද හරියටම අදුර ගන්නේ
    දන්නා කෙනෙක් උදව්වක් කරන්නකෝ
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    1.japan eke gn 125 witharai 125H china

    2.japan eka on light

    3.pelak welawata pitipasse badu aran yanna track ekak thiynwa chines eke japan eke podi ekak thiyenne eke pitipassata nah :D

    4.issellama apu japan ekakak disk eka maru kare netnam disk eka punch karlaa nah thani rawuma
     
    • Like
    Reactions: chamarams

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mathak wunama thawa dannam mchn ehema balala aduraganna bah khmath dna japan thibboth 2nd hand man nam kiyanne ganna epa chines kiyala nah gn eka patta man padina byk eka :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බයික් කට්ට නම් පට්ට හොයන විදිය නම් දන්නේ නෑ බන් :no:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    1.japan eke gn 125 witharai 125H china

    2.japan eka on light

    3.pelak welawata pitipasse badu aran yanna track ekak thiynwa chines eke japan eke podi ekak thiyenne eke pitipassata nah :D

    4.issellama apu japan ekakak disk eka maru kare netnam disk eka punch karlaa nah thani rawuma

    mathak wunama thawa dannam mchn ehema balala aduraganna bah khmath dna japan thibboth 2nd hand man nam kiyanne ganna epa chines kiyala nah gn eka patta man padina byk eka :D

    thanks machoo..
    uba kiwwa godak dewal dannawa ..
    eeth thanks
    machoo uba danne nadda oka ar=durana wena widi
    engine number chasi number wage ewa balla .. etc

    kohoma unath thanks yaluwa..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    thanks machoo..
    uba kiwwa godak dewal dannawa ..
    eeth thanks
    machoo uba danne nadda oka ar=durana wena widi
    engine number chasi number wage ewa balla .. etc

    kohoma unath thanks yaluwa..

    japan ekak nam mchn ubata dalamata hoyaganna puluwan mokda mchn engine eke loweth pothu gihin thiynwa :D chassis number ewa nam danne nah bn pork bate sticker eka japan kiyala gahala thiywnada balahan chassis number eka :oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලින් ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක්.. මේක බලන්න මචෝ..:yes:


    මුලින්ම කියන්න ඔනේ මං බයික් වැඩ්ඩෙක් නම් නෙමේ. GN125 එකක් ගත්තු නිසා තියන අත්දැකීමෙන් කියන්නේ. ඒනිසා වැරැද්දක් තිබ්බොත් කියන්න.
    GN125 බයික් කීපයක් තියනවා. GN125 , GN125E , GN125H මෙවගෙන් GN125H එක Japanese නෙමේ Chinese. කට්ටිය Korean කියලත් කියනවා. ඒක තමා සුසුකි මෝටර්ස්ල ගාව බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන්නේ. ඒක ගන්නවට වඩා ජපන් එකක් ගන්නවනම් හොදයි කියලයි මං නම් හිතන්නේ. ඒක නරක බයික් එකක් නෙමේ.ගොඩක් ඉන්දියන් ඒවට වඩා හොදයි. ඒත් ජපන් එකේ quality එක නෑ. නිකල් කෑලි එහෙම සවුත්තු වෙනවා ජපන් එක එක්ක බැලුවම. E එකත් ටිකක් පරනයි දැන්.


    ඒහින්ද E,Hදෙක නෙමේ 2002 ගහපු ජපන් එකක් ගන්න ට්‍රයි එකක් දාන්න.
    චයිනීස් එක ජපන් කරල විකුනනව නම් අඩුයි. එත් ටිකක් බලල ගන්න.


    චයිනීස් එකේ එන්ගින් නම්බර් එකට කලින් * මාර්ක් එකක් එනව.
    තව ජපන් එකක චැසි නම්බර් පටන් ගන්නේ NF41A , NF41B කියල. කප් සෙට් එක හයිවෙන තැන දකුණු පැත්තෙන් තියෙන්නේ.
    එන්ගින් නම්බර් F අකුරත් එක්ක ඉලක්කම් සෙට් එකක්.

    මේටික දුන්නේ
    ruccCv4.jpg
    Isuru Nayanajith Bandara
    Senior Member


    http://www.elakiri.com/forum/member.php?u=58547
    එයාට විශේෂයෙන් ස්තූති කරන්න ඕනේ.

    GN එකක දුවපු ගාන කියන්න ලේසියි ෆුට් රෙස්ට් දෙක දිහා බලුවම. ඒක ටිකක් ගෙවෙන්න බලනවා. දැක්කම කියන්න පුලුවන්. කෙලින් නැතුව ඉස්සරහට බරවෙලා වගේ ගෙවිල නම්,හෙල්ලෙනව නම් අඩු තරමේ 60ක් වත් පැදල. බ්‍රේක් ඩිස්ක් එකේ කට්ට වැටිල තියන තරමෙනුත් කියන්න පුලුවන්. නිකල් කෑලි ටික සයිලන්සර් එකේ මුල මලකඩ අල්ලලද බලන්න. ඒ කියන්නේ පරනයි ටිකක්.
    Used එකක් නම් 2011,2012 වගේ ගත්ත එකක් බලන්න. W වලින් උඩ නම්බර්. 2කට කිට්ටු ගානක් වෙන්නේ 2002 model year හොද එකක්. බයික් එකේ එක 2010,2011 කියල දාල තිබ්බට පොතේ ඒව 2002 ගොඩක් වෙලාවට.
    ජපන් බයික් රෙජිස්ටර් කරන ක්‍රමේ හින්ද තමයි මං හිතන්නේ ඔය වැඩේ.
    පිටිපස්සේ තනි බාර් එක ආපු එකත් තියනව ලගේජ් ටයිප් එකට ආපු එකත් තියනව. 2002එකේ ගොඩක් තියෙන්නේ ලගේජ් ටයිප් එක.
    Unregistered 2.75/2.50 ක් විතර කියනව.ඒනිසා 2011,2012 වල වගේ ගත්ත එකක් බලන්න. W හරි Xහරි නම්බර්.
    මේ ත්‍රෙඩ් එකත් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1492063
    මේතනිනුත් ගන්න දේවල් තියනව GNඑකකට.

    තෙල් නම් කරන්නේ 60ට විතර යනවනම් 45ක් වැඩිම. මං 60-70 අතර යනව 42-44ත් තමා කරන්නේ. සැප පහසුව බැලන්ස් එක ගොඩක්ම හොදයි. එන්ගින් එකේ torque එක පොඩ්ඩක් විතර මදි. ඒනිසා පිකප් එක පොඩ්ඩක් විතර අඩුයි. හැබැයි හයියෙන් ගියා කියල බැලන්ස් අඩුවෙන්නෙ එහෙම නෑ.

    තව මොනවහරි තියනව නම් අහන්න මතක් වෙච්ච ටික කිව්වේ. මං දන්නැති දෙයක් තියනව නම් අනිත් අය උදව් කරයි.:D




    තව මොනවහරි විස්තර ඕනෙ නම් කියන්න මචෝ..මචන් මෙතනදි ගොඩක් අය පටලවාගන්න දෙයක් තියනවා.. අන්තිමට ආපු ජපන් මොඩ්ල් එකේ ප්ලග් එක වෙනස් කාබ් එක වෙනස්. ඒ බයික් ටිකක් අඩුයි. සරල දේ ඉතින් එන්ජින් චැසි නම්බර් බලලා බයික් එකේ කන්ඩිෂන් එක කොහොමද බලලා අනම් මනම් සද්ද එහෙම නෑ කියල ෂුවර් කරගෙනම ගන්න... කලබල වෙලා ගන්න එපා මොකද ගොඩක් ඒවාට චයිනීස් කෑලි දානවා කට්ටිය. හොඳට හොයල බලලම ගන්න.:yes:

    බයික් එකක් ගන්නවනම් ලින්ක් එකක් පී.එම්. එකක් හරි දාපන් කියන්නම් අවුලක් නැද්ද කියල.:)
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    කලින් ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක්.. මේක බලන්න මචෝ..:yes:







    තව මොනවහරි විස්තර ඕනෙ නම් කියන්න මචෝ..මචන් මෙතනදි ගොඩක් අය පටලවාගන්න දෙයක් තියනවා.. අන්තිමට ආපු ජපන් මොඩ්ල් එකේ ප්ලග් එක වෙනස් කාබ් එක වෙනස්. ඒ බයික් ටිකක් අඩුයි. සරල දේ ඉතින් එන්ජින් චැසි නම්බර් බලලා බයික් එකේ කන්ඩිෂන් එක කොහොමද බලලා අනම් මනම් සද්ද එහෙම නෑ කියල ෂුවර් කරගෙනම ගන්න... කලබල වෙලා ගන්න එපා මොකද ගොඩක් ඒවාට චයිනීස් කෑලි දානවා කට්ටිය. හොඳට හොයල බලලම ගන්න.:yes:

    බයික් එකක් ගන්නවනම් ලින්ක් එකක් පී.එම්. එකක් හරි දාපන් කියන්නම් අවුලක් නැද්ද කියල.:)

    thanks machoo
    ubanam deiyyek ban ..
    thanks
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thanks machoo
    ubanam deiyyek ban ..
    thanks

    මං ගන්නකොට උදව් කලේ අපේ ඉසුරුවා.. ඉසුරු නයනජිත් බන්ඩාර. පොර GN කාපු එකෙක්. :P

    උදව්වක් ඕන වුනොත් කියපන්.. පල්සර් ක්ලබ් එකේ කට්ටිය ඉන්නවා ඕන විස්තරයක් අහගන්න..:yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    දන්න විදියට චීන එකේ චැසි නොම්බරේ තරුවක් තියනව. ජපන් එකේ නෑ,හරින්දු තමා GN කාලා ඉන්නෙ මේකෙ

    පොර මේක ස්තිර කරොත් බඩු බනිස්

    හොද බයික් එකක් හොයා ගන්න ලැබේවා !!