Fuel Consumption Honda Hornet, CB4 and Jade

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,459
    17,452
    113
    Auckland
    uba oya tika tricker ekatath kiyayda danne nahe .:lol:

    :baffled::baffled:

    tricker 250 30-40km/l petrol wada bung :lol:

    tire 2 japan dunlop danna puluwan 21000 wenakota :P

    ledak kiyala ekak na petrol gahuwa diwwa :love::D

    mama tricker ekak use kare 2012-2013 kale, a bike eka dan use karana kena gawath supiriyatama thiyanawa :yes:

    gannawa nam maru bike ekak ;) highly recommended.

    mama tricker eka hodayi kiyanne use karana hinda newe, use karapu hinda with experience
    :rolleyes: :yes:

    dan use karanne XR250 thatu model. avarage 34-38wada,long upto 43km/l wada :P
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    :rofl::rofl:
    2.5 kat hnt hari cb4 balanna epa ban, :no:anika jade ekak unath oya ganata hoda ekak set karaganna bari wei. 3k wath set karaganin. :rolleyes: chora ekak set unoth idalama ewari.
    400cc ganna epa kiyanne police case hinda.:yes: ube kamathak. shape kara ganna puluwanm ok.;)


    dan tiyena 90/% jade amuma marala. hnt walanuth 75% wada kela karala tiyenna. cb 4 ane manda, danna ekakta ganna kiyanne nahe.:confused:

    අනේ මන්ද සරත් :oo:
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Bike එකක් ගන්න consult කරන්න කව්රුවත් දන්නේ නෑ :/
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    තෙල් ගැන හිතල ඕව පදින්න බෑ බන්.
    දැනට ඉන්දියන් එකක් අරගෙන ලොකුඋනාම ජපනෙක් ගනින්. :frown:

     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මම දන්න ජේඩ් එකක් තිබ්බ ඒකෙ පෙට්‍රල් කරේ 6ක් වගේ. ගම වටේ රවුමක් ගියාම 500ක් ගහන් බඩු ඉවරයි. පෙනුම නම් හොදට තිබ්බ ශේප්.

    තව එකක් තියනව ඒක ඌ ගත්ත දවස් වල 20ක් විතර වැඩ කරා. පස්සෙ උදේට ස්ටාට් වෙන්නෙ නෑ අනන් මනන් සීන් උනාම ගැලෙව්ව කාබ් එක. කලින් එකා කම්බි දාල තිබ්බෙ. ජෙට් එහෙම දාල හැදුව 15ක් විතර ගියා. හදල මාස 5-6ක් පදින්න ඇති දැන් ආය 20ක් වගේ කරන්නෙ

    හොද එකක් හම්බුනොත් හරි....නැත්ත කලින් එක කාපු එකක් නම් සොරි තමා..
    අනික ගත්ත එක හොඳට පාවිච්චි කරන්න ඕනේ බන්.....
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    2 years වලින් විතර විකුනන්න හිතන් ඉන්නේ මචන් , එතකොට දෙකක් maintain කරන එක කේස් වගේ

    නැ නැ සිටියට නම් මහලොකු ගානක් යන්නේ නැ.....පලා විහික්කරත් මොකද.....ගන්න ඕනේ වැඩ ඔක්කොම ගන්නේ එකෙන් නේ...

    පොෂ් එකට පදින්න ගන්න එක....සුපිරි එකක් ගන්න ඕනේ පස්සේ විකුනන්න හරි පුළුවන්නේ නේ.....
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන් මා ලග තියන්නේ Jade ඒකක් දැනට අවුරු 4 :love:විතර වෙනවා අරගන හැමදාම ඔකේ තමා ගමන බිමන තෙල් නම් 26-30:rolleyes: තම දුර ලග දිවුවා කියල වෙනසක් වෙන්නේ නැහැ මම RS 500 -1500 එකපාර තෙල් ගහනවා 3000 km වලට oil මාරු කරනවා (2.5L:P ) විතරයි 6 month වලට සැරයක් air ෆිල්ටෙර් සුද්ද කරලා plug සුද්ද කරලා දානවා.
     

    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    I had Jade back in 2006 . First owner personally imported(Not assembled in SL)

    Did around 22kmpl with decent riding

    However with aggressive riding it drops to around 15kmpl

    If you are going for a performance bike dont thinck about the fuel cost and mind maintenance costs will definitely surpass fuel cost since these are now almost 20 year old machines.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Hornet : 20-25 Km/l
    CB4 : 25-30 km/l
    Jade : 30-35 km/l

    kawud abn mewa ubata kiwwe.. tako scooty pep walath ochara kanne nathuwa athi..

    CB4 15-20 athara karai onnam.
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    තෙල් ගැන හිතල ඕව පදින්න බෑ බන්.
    දැනට ඉන්දියන් එකක් අරගෙන ලොකුඋනාම ජපනෙක් ගනින්. :frown:


    :D balamu try ekak deela nee
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    නැ නැ සිටියට නම් මහලොකු ගානක් යන්නේ නැ.....පලා විහික්කරත් මොකද.....ගන්න ඕනේ වැඩ ඔක්කොම ගන්නේ එකෙන් නේ...

    පොෂ් එකට පදින්න ගන්න එක....සුපිරි එකක් ගන්න ඕනේ පස්සේ විකුනන්න හරි පුළුවන්නේ නේ.....

    Yes :yes:
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මචන් මා ලග තියන්නේ Jade ඒකක් දැනට අවුරු 4 :love:විතර වෙනවා අරගන හැමදාම ඔකේ තමා ගමන බිමන තෙල් නම් 26-30:rolleyes: තම දුර ලග දිවුවා කියල වෙනසක් වෙන්නේ නැහැ මම RS 500 -1500 එකපාර තෙල් ගහනවා 3000 km වලට oil මාරු කරනවා (2.5L:P ) විතරයි 6 month වලට සැරයක් air ෆිල්ටෙර් සුද්ද කරලා plug සුද්ද කරලා දානවා.

    How much ? :D;)
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Hornet : 20-25 Km/l
    CB4 : 25-30 km/l
    Jade : 30-35 km/l

    kawud abn mewa ubata kiwwe.. tako scooty pep walath ochara kanne nathuwa athi..

    CB4 15-20 athara karai onnam.

    petrol 25-30 withara karana 250cc bike nadda machan , hoda look ekakuth thiyena ? :confused:
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Ane manda bang oya qna katha kona qwath indian badapu mata japan ekak gattata passe eka padinna padinna asai.. padinakota oya mona magulak wath hitennne na ahdare kranawa vitrai hodata salakai..
    wade koyande hoda wada karayek hoya gena hoda ekak ganin math cb4
    fz use kela mata meka mara sanipai...
    kavuruhari danna kenek innawanam mata hoda japan hadana wadakaryek recommend krapan mokada thama mokada mata thama hoda garage karyek vitrai set une natte
     
    Last edited: