අරලියගහ මංදිරය සහ පෝදා බණ

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    අරලියගහ මංදිරය සහ පෝදා බණ

    මචංල දැන් පෝයදාට අරලියගහ මංදිරේ බණ කියන්නෙ නැද්ද...? අපේ පැත්තෙ මාම කෙනෙක් කිව්ව දෙමළ සන්දානෙයි මුස්ලිම් කොන්ග්‍රසයයි තරහවෙයි කියල බයේ ඒක නවත්තල කියල ඇත්තද මචං ..... දන්නෙ නැති නිසා අහන්නෙ දන්න එකෙක් කියපල්ලකො....!!
     
    ඕකෙ බන අහල හැදිච්ච එකෙක් ඉන්නවද? එන්න එන්නම බලු උනා මිසක්? ඕකෙ බන අහනවට වඩා හොඳයි සුමනේ ගෙන් වෙලාවක් බලල මැරියන්
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අරලිය මැඳුරේ බන දැන් පුඳ බිම්වල

    සෑම පුර පසොළොස්වක පොහොය දිනකම මේ වන තෙක් අරලියගහමන්දිරයේ පැවැති ධර්ම දේශනාව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුජනීය ස්ථානයන් මුල් කර පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
    පොහෝ දින සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වන ලෙස එම ධර්ම දේශනාව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමටත් ,එය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙස විකාශනය කිරීමටත් පියවර ගෙන තිබේ.
    මේ අනුව පෙබරවාරී මස 3 වැනි දිනට යෙදෙන වප් පුර පසොළොස්වක පොහෝ දිනයේ ප්‍රථම ධර්ම දේශනාව පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා ඉදිරියේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ.

    http://www.lankadeepa.lk/index.php/articles/294298

    මට පෙන්නේ මාම හොද බයියෙක් වගේ. :rofl:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අනේ පලයන් බන් යන්න. ඕක මහින්දය ශෝ එකට කරපු වැඩක් නේ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    දෙමළ සන්දානෙයි මුස්ලිම් කොන්ග්‍රසයයි තරහවෙයි කියල බයේනෙවෙයි නේද මචං
     
    • Like
    Reactions: Shadow.Walker

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    සෑම පුර පසොළොස්වක පොහොය දිනකම මේ වන තෙක් අරලියගහමන්දිරයේ පැවැති ධර්ම දේශනාව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුජනීය ස්ථානයන් මුල් කර පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
    පොහෝ දින සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වන ලෙස එම ධර්ම දේශනාව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමටත් ,එය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙස විකාශනය කිරීමටත් පියවර ගෙන තිබේ.
    මේ අනුව පෙබරවාරී මස 3 වැනි දිනට යෙදෙන වප් පුර පසොළොස්වක පොහෝ දිනයේ ප්‍රථම ධර්ම දේශනාව පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා ඉදිරියේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ.

    මට පෙන්නේ මාම හොද බයියෙක් වගේ. :rofl:

    රජය අනුග්‍රහය දක්වන්නෙ නැත්නම් ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුජනීය ස්ථානවල ආගමික වතාවත් කෙරෙන්නෙ නැද්ද මචං
     
    Dec 15, 2012
    560
    36
    0
    27py_efe.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මචංල දැන් පෝයදාට අරලියගහ මංදිරේ බණ කියන්නෙ නැද්ද...? අපේ පැත්තෙ මාම කෙනෙක් කිව්ව දෙමළ සන්දානෙයි මුස්ලිම් කොන්ග්‍රසයයි තරහවෙයි කියල බයේ ඒක නවත්තල කියල ඇත්තද මචං ..... දන්නෙ නැති නිසා අහන්නෙ දන්න එකෙක් කියපල්ලකො....!!

    ඔව්. උන් තරා වෙයි කියල බයට නැවැත්තුව‍ෙ. දැන් ගිහින් උබේ මාමට කියල Aතේ පාරක් ගස්සගනින් :rofl:
    මහින්දයගෙ කටු ලොවන බයියො :lol::lol:
     
    Last edited:

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    සෑම පුර පසොළොස්වක පොහොය දිනකම මේ වන තෙක් අරලියගහමන්දිරයේ පැවැති ධර්ම දේශනාව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුජනීය ස්ථානයන් මුල් කර පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
    පොහෝ දින සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වන ලෙස එම ධර්ම දේශනාව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමටත් ,එය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙස විකාශනය කිරීමටත් පියවර ගෙන තිබේ.
    මේ අනුව පෙබරවාරී මස 3 වැනි දිනට යෙදෙන වප් පුර පසොළොස්වක පොහෝ දිනයේ ප්‍රථම ධර්ම දේශනාව පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා ඉදිරියේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ.

    http://www.lankadeepa.lk/index.php/articles/294298
    මට පෙන්නේ මාම හොද බයියෙක් වගේ. :rofl:

    :yes:
    රාජපක්ෂ පවුල කේන්ද්‍ර කරගෙන සිදුවූ සියලු දේ ජනතාව අතට පත් කිරීමක්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Thread එක දාපු පුතා හරි උගෙ අවලමේ යන මාමා හරි ඇවිල්ලා රෙප් කපලා ගිහිල්ලා. මට මාර දුකයි ඕයි. ඇඩෙන්න වගේ :lol::lol::lol:

    අරලියගහ මංදිරය සහ පෝදා බණ 02-04-2015 02:51 PM ponz..