nokia lumia 535 Hoda da ?

KLP

Member
Dec 23, 2013
957
27
0
Nokia lumia 535 phone eka hoda da? use karana aya ganna aduma ganai , phone eke aul ehema poddak kiyanna...Girl kenek ta 20kata wage ganna phone monawada hoda? 535 photo Qulity VGA cam ekaka wage kiya gsm eke comment ekak dakka...charter da ?

Hugak gaththa un wikunanna dala thibba ...phone eka aulak nisada denne , ? sathiye , 2ke ewa okkoma phone..
 

fe-lix

Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    535 එකක් use කරන එකෙක් නම් කිවුවේ ගානට වටිනවා කියලා බන්. මං use කරලා නෑ
    bump
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගන්න ගානට උපරිමෙන්ම වටිනවා ෆෝන් එක නම්.
    කිසි අව්ලක් නෑ බන් ගනින්
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    machan pddak ubalage touch eke issue gana kiyapallako,,,,mn ekak aran eke screen eka unlock kragannath bane bn,,pissu natanawa touch eka,,,update ekath gahuwata passe
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    dan enne microsoft Lumia kiyala ban 4n 1 patta. mama use karanwa. cam 1th patta.
    selfie 4toth gathtahaki. baya nathuwa ganin. android walata wada hondai. menna gathta 4tos.


    WP_20150203_09_59_21_Pro.jpg


    WP_20150203_09_59_35_Pro.jpg


    WP_20150204_09_42_35_Pro.jpg


    WP_20150204_09_51_28_Pro.jpg


    net slow hinda reszie karala damme ban.

    http://www.elakiri.com/forum/showthread.php?t=1623759
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් අනේ අපොයි කියන්න බෑ හොඳ
    ෆෝන් එක බන් ඔය ඩුවල් සිම් අවුලක් තිබ්බා ඒකටත් දැන්
    අප්ඩේට් එකක් එවලා :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆





    Becareful!!!!!

    මටත් මේ වගේ එකක් ගන්න වුවමනා කරලා තිබ්බේ. තියන අය ටිකක් මේ සිද්දිය check කරලා බලන්න මොකද්ද සීන් එක කියලා. :( :( :(
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මමත් උබ වගේම කෙල්ලට අරං දෙන්න ෆෝන් එකක් අහල මේ විදිහටම ත්‍රෙඩ් එකක් දැම්මා... ඊයේ ගිහිං ගත්තා.. සොෆ්ත්ලොජික් වොරන්ටි (2year software+1year hardware) එක්ක 16900කට ගත්තා... කියන්න තරම් වරදක් නම් නැ.. ටච් එක පොඩ්ඩක් නිකං අවුලක් තේරුනා.. පොඩි ටච් ඉසු එකක් තිනවලු 535 එකේ... එකෙන් ලොකු අවුලක් නැ... ෆෝන් එක නම් හොදයි.. ගන්න ගානට වටිනවා... මම xperia Z එකක් පාවිච්චි කරන්නේ... වින්ඩොව්ස් ෆෝන් එකකට ආසාවකුත් අවා 535 එකෙන්...
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මමත් උබ වගේම කෙල්ලට අරං දෙන්න ෆෝන් එකක් අහල මේ විදිහටම ත්‍රෙඩ් එකක් දැම්මා... ඊයේ ගිහිං ගත්තා.. සොෆ්ත්ලොජික් වොරන්ටි (2year software+1year hardware) එක්ක 16900කට ගත්තා... කියන්න තරම් වරදක් නම් නැ.. ටච් එක පොඩ්ඩක් නිකං අවුලක් තේරුනා.. පොඩි ටච් ඉසු එකක් තිනවලු 535 එකේ... එකෙන් ලොකු අවුලක් නැ... ෆෝන් එක නම් හොදයි.. ගන්න ගානට වටිනවා... මම xperia Z එකක් පාවිච්චි කරන්නේ... වින්ඩොව්ස් ෆෝන් එකකට ආසාවකුත් අවා 535 එකෙන්...
    podak blapanko dawasak 2k yddi,,chrge ekata ghn tikk 4n eken wadak karapan,,,:baffled::baffled::baffled::baffled:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    mn 4n 2k gatta,,,e nisai ahuwe use karana ayagen,,,update kara 2kama aran,,,bt tikk wela yaddi msg ekak ghaddi L type karoth A wadinwa hitu kiyala,,,auto touch wenwa,,,