Phone Charger එකක් වගේ එන Hacking උපාංග

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Phone Charger එකක් වගේ එන Hacking උපාංග

    බලන්න ඔයත් මේ උපාංගයට ගොදුරු වෙලා ඉන්න කෙනෙක්ද කියලා. 10$ ක් වැනි මුදලකට නිපදවාගතහැකි මෙම උපාංගය Keysweeper නමින් හැඳින්වේ. මෙය පෙනුමෙන් ජංගම දුරකථන Charger එකක් වේ. මගෙත් මේකක්ම තමයි තියෙන්නෙ, එත් මේ උපාංගයෙ අභ්‍යන්තරයෙ තමයි අපේ Charger වල නැති Hacking කොටස් ටික තියෙන්නෙ. මෙය විදුලියට සම්බන්ධ කළ අවස්ථාවේ පටන් රහසිගත ලෙස Microsoft වයර් රහිත යතුරුපුවරු වලින් නිකුත් කරන දත්ත සෙවීමත් , Decrypt (ආරක්ශිත ලෙස සැඟවූ දත්ත කියවීම) හා ඒවා ගබඩා කිරීමත් සිදු කරනවා. එක් අතකින් ගත් විට මෙය Hardware Key logger එකක්.

    Keysweeper-%E2%80%93-Hacking-Device-for-10-2-640x350.jpg


    මෙය ගබඩාකරගත් දත්ත GSM සිම්පතක් හරහා ඔත්තුකරුවා (Hacker) හට යැවීමට පටන් ගන්නවා.

    Keysweeper-%E2%80%93-Hacking-Device-for-10-610x377.jpg


    අවශ්‍යනම් යතුරුපුවරුවෙන් විශේශ යමක් Type කරන විට එය ඔත්තුකරුවා වෙත යැවීමටත් මෙය සැකසිය හැක. සමහර විට එය Facebook.com වැනි එකක් හෝ හෝ ඔබේ බැංකු ගිණුමක වෙබ් අඩ්වියකට පිවිසෙන URL එකක් Type කරන අවස්ථාවේදී සිට ඔබේ මුරපදයත් Type කරන අවස්ථාව දක්වාද විය හැක.

    Keysweeper-%E2%80%93-Hacking-Device-for-10-5-610x419.jpg


    ඒ විතරද කුඩා USB Charger එකක් ව්අගෙ එන මේ ඔත්තු බලන උපාංගයේ අන්ත්‍ර්ගතකොට තිබෙන බැටරිය මඟින් එයට විදුලිය නොලැබෙන අවස්ථාවලඳිද ක්‍රියාත්මක වීමට පුළුවනි.
    මේ විශ්මකර්ම ක්‍රියාව සිදුවන්නේ Arduino/Teensy microcontroller එක හා nRF24L01 මොඩියුලය හරහාය.

    Keysweeper-%E2%80%93-Hacking-Device-for-10-4-610x458.jpg


    මෙයට ප්‍රතිචාර දක්වන Microsoft සමාගම පවසන්නේ මෙම උපාංගය වෙනත් යතුරුපුවරු වලින්ද දත්ත සොරාගන්න බවයි.
    කෙසේවෙතත් AES තාක්ශණයෙන් යුත් යතුරුපුවරු මෙයට ගොදුරු නොවන නිසා ඒවා භාවිතා කරන අයට ගැටලුවක් සිදු නොවන බවයි වාර්ථා වෙන්නේ.


    Keysweeper-%E2%80%93-Hacking-Device-for-10-3-610x458.jpg


    උපුටා ගැනීම :http://sadeepa01.blogspot.com
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    හත්තිලව්වේ...කව්ද හිතන්නේ ඔහොම දෙයක්....

    ඔව් බන් දැන්නම් ගැනු ළමයි එහෙම ගොඩක් පරිස්සම් වෙන්න ඕනා බන් ඔයිට වඩා ඕනා තරම් දේවල් ඇති බන් :(
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    boru danna epa ban. oke video ekata gihin balapan. u pennanne oya wage gadget ekak hadana hati. ohoma magulak neme.

    uge channel eke tawa patta videos tikak tiyanawa
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    boru danna epa ban. oke video ekata gihin balapan. u pennanne oya wage gadget ekak hadana hati. ohoma magulak neme.

    uge channel eke tawa patta videos tikak tiyanawa

    මේ වගේ ඒවා දැන් ලොකේ තියනවා කියලා තමා බොල දැනුවත් කලේ​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොන මගුලක් ද බං මේ දැන් අවුරුදු ගානක් තිස්සෙ කී දාහක් නම් යූ එස් බී චජර් පාවිච්චි කරනවද :confused:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මොන මගුලක් ද බං මේ දැන් අවුරුදු ගානක් තිස්සෙ කී දාහක් නම් යූ එස් බී චජර් පාවිච්චි කරනවද :confused:

    හැම එකේම නෙමේ බොල අලුතෙන් එන සමහර එවල තියෙන්න පුළුවන් කියලා කියන්නේ පරිස්සම් වෙයන්​