Phone Charger එකක් වගේ එන Hacking උපාංග
බලන්න ඔයත් මේ උපාංගයට ගොදුරු වෙලා ඉන්න කෙනෙක්ද කියලා. 10$ ක් වැනි මුදලකට නිපදවාගතහැකි මෙම උපාංගය Keysweeper නමින් හැඳින්වේ. මෙය පෙනුමෙන් ජංගම දුරකථන Charger එකක් වේ. මගෙත් මේකක්ම තමයි තියෙන්නෙ, එත් මේ උපාංගයෙ අභ්‍යන්තරයෙ තමයි අපේ Charger වල නැති Hacking කොටස් ටික තියෙන්නෙ. මෙය විදුලියට සම්බන්ධ කළ අවස්ථාවේ පටන් රහසිගත ලෙස Microsoft වයර් රහිත යතුරුපුවරු වලින් නිකුත් කරන දත්ත සෙවීමත් , Decrypt (ආරක්ශිත ලෙස සැඟවූ දත්ත කියවීම) හා ඒවා ගබඩා කිරීමත් සිදු කරනවා. එක් අතකින් ගත් විට මෙය Hardware Key logger එකක්.
මෙය ගබඩාකරගත් දත්ත GSM සිම්පතක් හරහා ඔත්තුකරුවා (Hacker) හට යැවීමට පටන් ගන්නවා.
අවශ්‍යනම් යතුරුපුවරුවෙන් විශේශ යමක් Type කරන විට එය ඔත්තුකරුවා වෙත යැවීමටත් මෙය සැකසිය හැක. සමහර විට එය Facebook.com වැනි එකක් හෝ හෝ ඔබේ බැංකු ගිණුමක වෙබ් අඩ්වියකට පිවිසෙන URL එකක් Type කරන අවස්ථාවේදී සිට ඔබේ මුරපදයත් Type කරන අවස්ථාව දක්වාද විය හැක.
ඒ විතරද කුඩා USB Charger එකක් ව්අගෙ එන මේ ඔත්තු බලන උපාංගයේ අන්ත්ර්ගතකොට තිබෙන බැටරිය මඟින් එයට විදුලිය නොලැබෙන අවස්ථාවලඳිද ක්‍රියාත්මක වීමට පුළුවනි.
මේ විශ්මකර්ම ක්‍රියාව සිදුවන්නේ Arduino/Teensy microcontroller එක හා nRF24L01 මොඩියුලය හරහාය.
මෙයට ප්‍රතිචාර දක්වන Microsoft සමාගම පවසන්නේ මෙම උපාංගය වෙනත් යතුරුපුවරු වලින්ද දත්ත සොරාගන්න බවයි.
කෙසේවෙතත් AES තාක්ශණයෙන් යුත් යතුරුපුවරු මෙයට ගොදුරු නොවන නිසා ඒවා භාවිතා කරන අයට ගැටලුවක් සිදු නොවන බවයි වාර්ථා වෙන්නේ.
උපුටා ගැනීම :http://sadeepa01.blogspot.com

Last edited: