මහින්දාගමනයට ඔබ සූදානම්ද?

eeriyaka

Member
Nov 23, 2009
220
23
0
මහින්දාගමනයට ඔබ සූදානම්ද?

මහින්ද අගමැති කරන නව පෙරමුණ අනිද්දා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග‍මැති අපේක්ෂකවරයා කරවීම වෙනුවනේ මෙම සතියේ බ‍්‍රහස්පතින්දා නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය වී ඇත.
විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ, දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය, වාසුදේව නානායක්කාර මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම දේශපාලන පෙරමුණට එක්ව සිටියි.


:no::no::no::no::frown::frown::frown::frown:

source

https :// www. facebook. com/WimalWeerawansa.sl/photos/a.574757755975382.1073741828.574747679309723/699090566875433/?type=1&theater
 

eeriyaka

Member
Nov 23, 2009
220
23
0
Illuwoth nam sorry dot com thama. Agamathi kama mokak unath Okata witharak Hambanthotin parliament enna labei.
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    මහින්ද ඕකට එන එකක් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ දාල ඒ උනත් මේ දේශපාලනයනෙ. :(
     

    Lite giya

    Member
    Jan 31, 2015
    13
    1
    0
    mahinda lokka tax adu karanna puluwan kama tiyeddi adu kale nahane ban...
    :sorry:
    oya dan yasa ageta adu krla tiyenne...
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මහින්දාගමනය කියන නම බාවිතා කරන්න එපා මේ වගේ පල් හොරෙක්ට..:frown::frown:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Mun mahindage karapitin gihilla goda yanna balanne, ara eluwa lindata dala uge karin nariya goda giya wage :/ :no:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    APNG-from-GIF-Mouse.png
    බුදු අම්මො අයෙ නම් එන්න එපො
     

    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    බලයත් එක්ක කාලයක් ඉදල පුරුදු උනාම බලය නෑතිව ඉන්න බෑ.ඊට හපන් එකතුවුනු දේශපාලන අනාතයො ටික.වෑරදිලා හරි මිනිස්සු පව් කියල චන්දෙ දීල ආයෙ මෙයාව ගත්තොත් නම්(මම කිව්වෙ අගමෑති වුනොත්) නම් රට ඉවරෙටම ඉවරයි.මේ කරපු කිසිම දේකින් වෑඩක් නෑති වෙනවා.
    මෙහෙම දේකුත් තියෙනවා.මේයාට කොහොමත් හම්බන්තොටින් parlimnt එන්න පුලුවන් වෙනවා.නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් වෙලා ඉදලා,ගූ වෙලා,නෑට්ටෙත් එක්ක ගොම ගාගෙන, ලන්කාවෙ හිටපු කිසිම ජනාධිපති කෙනෙක් කරපු නෑති විදියට තම්යි මෙයා දේශපාලන ජීවිතයෙන් සමුගන්නෙ.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: rudayas

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    පිස්සු නෙවෙයි බන් අද කාල්ටන් නිවසේ බණට ඇවිල්ල එකට ගමේ ගෑණු ඇවිල්ලා අඩනවා අපිව අසරණ කරන්න එපා සර් ආයේ ඉල්ලනකෝ කියලා නිරසේ නිවුස් වලට පෙන්නුවේ .