මහින්දාගමනයට ඔබ සූදානම්ද?
මහින්ද අගමැති කරන නව පෙරමුණ අනිද්දා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකවරයා කරවීම වෙනුවනේ මෙම සතියේ බ‍්‍රහස්පතින්දා නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය වී ඇත.
විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ, දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය, වාසුදේව නානායක්කාර මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම දේශපාලන පෙරමුණට එක්ව සිටියි.

source
https :// www. facebook. com/WimalWeerawansa.sl/photos/a.574757755975382.1073741828.574747679309723/699090566875433/?type=1&theater

pau ban mahinda mahaththaya