Indiyawe agamathi da ada nidahas utsaweta awe?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    462731902-sri-lankan-president-maithripala-sirisena-gettyimages.jpg

    danne nathi nisa ahanne, ai methuma modi wage andinne ?
    ehema nattam mekada lankawe aluthma jathika anduma?
    api nam montsory giya kale indan jathina nidahas dineta ande lankwata awenika jathika anduma, ehema nathuwa pita ratakin gattha andumk neme.

    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කලු කොට් එකක් දගෙනහ් ආවනම් කියයි ඔබාමා වගෙහ් කියලාහ් නෙද්දකින්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කලු කොට් එකක් දගෙනහ් ආවනම් කියයි ඔබාමා වගෙහ් කියලාහ් නෙද්දකින්

    :rofl::rofl:habai rate jathika uthsaweta jaathika anduma adina eka thamai wadiya honda:)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl::rofl:habai rate jathika uthsaweta jaathika anduma adina eka thamai wadiya honda:)
    ජාතික උත්සවයටහ් කලින් ඉදලමහ් ඔකහ් නෙහ් ඇදගෙනහ් හිටියෙහ් එනිවේ ජාතික ඇදුම අදින්නහ් තිබ්වේ විවේචනයටහ් දෙයක් ඉතුරු කරන්නෙහ් නැතුවහ් :yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඔව් කුක්කු බබෝ - ඇමරිකාවේ ජනාධිපතිත් (රනිල්) එතන හිටියා..
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    10563063_402537529924236_7602344866523224995_n.jpg

    Mata nam mona paiyak andath wadak na.. Adum adagena hari heluwen hari ratata wenda oni de kara nam hari.. Mahinda kawa wage anisaka minissunwa kanne nathuwa. My3 janadipathi wela ada wenakan karapu dewal supiri. Oya wage anith aya adinne monda kanne monda keya keya hoya hodya hamadama ape minissu inna nisa thama thama lankawa ekama thana.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජාතික උත්සවයටහ් කලින් ඉදලමහ් ඔකහ් නෙහ් ඇදගෙනහ් හිටියෙහ් එනිවේ ජාතික ඇදුම අදින්නහ් තිබ්වේ විවේචනයටහ් දෙයක් ඉතුරු කරන්නෙහ් නැතුවහ් :yes:

    Eka aththa..ape minissu waradi Hoya hoyane inne
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl::rofl:habai rate jathika uthsaweta jaathika anduma adina eka thamai wadiya honda:)

    ඔය ඇදුමේ වරදක් නෑ, ඒක ලස්සනයි නිකම් ජාතික ඇදුම අදිනවට වඩා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය ඇදුමේ වරදක් නෑ, ඒක ලස්සනයි නිකම් ජාතික ඇදුම අදිනවට වඩා.

    E wunata ape ananyathawa pennanne oya anduma nemeine . rate wadagathma jathika uthsawedi jathika anduma andanan hondai.samaharawita oya anduma Andinna hethuwak athi..:)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    E wunata ape ananyathawa pennanne oya anduma nemeine . rate wadagathma jathika uthsawedi jathika anduma andanan hondai.samaharawita oya anduma Andinna hethuwak athi..:)

    නිළමේ ඇදුම තමයි අපේ ජාතික ඇදුම ඔය සුදු එක නෙවෙයි. :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඳින්න තිබ්බෙ. දැන් ඉතින් මාසයක් විතර බයියන්ගේ ලතෝනි අහලම එපා වෙනව නෙදකින්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17847707 said:
    අඳින්න තිබ්බෙ. දැන් ඉතින් මාසයක් විතර බයියන්ගේ ලතෝනි අහලම එපා වෙනව නෙදකින්

    :rofl::rofl: