Elakiriye dapu 1st noola nohoth thread eka.

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,490
    3,725
    113
    elakiriye reg wela api dapu 1st noola nohoth thread eka ayema dapalla balanta.

    menna mama dapu eka

    mage punchi rosa male - 09-16-2008, 01:53 PM
    can any one help me to find, mage punchi rosa male song - amarasiri peris

    thankx,




    ps:

    also i need to change my signature, so can any one help me to do that,

    reg une 2006 unata onna ohomai une

    1st thread i post
    GsNJNwuI-UM.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕනෙ කෙහෙම්මලක්. බාගන්න එකෙක් බාගනිල්ල :D කියන්න ආඩම්බරයි කලින් එකේ ප්‍රොජෙක්ට් ෆයිල් එක නං හතර දෙනෙක් බාගත කොරල තිබ්බ.. :P

    මැරෙන්නැතුව යුද්දෙදි ටක් ගාල සන්නිවේදනය කරන්න තියෙන්නෙ..

    මැසේජ් ගහන්න ඕනෙ කී එහ එබුව.. (ඔක්කොටම පේන්න නං T අකුර, ටීම් එකේ අයට විතරක් පේන්න නම් Y අකුර, උඹලත් එක්ක වාහනේ යන උන්ට විතරක් පේන්න නං H අකුර). මැසේජ් එකට අදාල අංකෙ ගැහුව.. (ඒන්ටර් කරන්න ඕන්නෑ. නිකංම එන්ටර් වෙනව. එන්ටර් ඔබන කාලෙත් යුද්දෙකදි වැදගත්නෙ :P )

    මෙන්න ස්ක්‍රීන් සොට් ටික..







    ඔය විදිහට මැසේජ් එක්ක අයිපි එක්ක එන්නෑ.. මං දාන් ඉන්න ටික ඔය තියෙන්නෙ.. එක මැසේජ් එකකට උපරිම අකුරු 64යි.. හේලෝ වල යවන්න පුළුවන් උපරිම ගාන.. ඒ ගානෙන් එහාට ටෙ‍ක්ස්ට් බොක්ස් වල ටයිප් කරන්න බෑ..

    ලින්ක් යට ඇති..


    බාගෙන සිප් ෆයිල් එක එක්ස්ට්‍රෑක්ට් කරල ඇතුලෙ තියෙන "Game quick message simulator version2.exe - Shortcut" කියන එක ඕපන් කරන්නයි තියෙන්නෙ..

    එක පාරක් මැසේජ් අයිපී දාල සේව් කලාට පස්සෙ සේව් වෙලා හිටිනව..

    පලවෙනි ටැබ් එකේ දෙන්න තියෙන්නෙ කීබෝඩ් එකේ උඩ තියෙන [F1 - F12 පේළියට යටින් තියෙන] ඉලක්කම් එබුවහම සෙන්ඩ් වෙන්න ඕනෙ මැසේජස් ටික..

    දෙවනි එකේ තියෙන්නෙ ශිෆ්ට් එකත් එක්ක ඒ ඉලක්කම් එබුවාම සෙන්ඩ් වෙන්න ඕනෙ මැසේජ් ටික..

    තුන්වෙනි එකේ තියෙන්නෙ F1 - F12 වෙනකං එබුවාම ටයිප් වෙන්න ඕනෙ අයි පී ඇඩ්‍රැස්සු ටික..

    ප්‍රෝග්‍රෑම් එක මෙතනිං බාගන්න[Mediafire]

    ප්‍රොජෙක්ට් පයිල් ටික මෙතනිං බාගන්න[Mediafire]

    100% ප්‍රී ඇංඩ් ඕපං සෝස්.. ඕනෙ එකෙක්ට ඕනෙ කෙහෙම්මලක් වෙනස් කල්ල ඕනෙ කෙහෙම්මලකිං පබ්ලිශ් කලහැකිය. කොපිරයිට් නැත.

    -_- එලකිරි හේලෝ ත්‍රෙඩ් එකට සෙට් වෙන්නමයි අකෞන්ට් එක හැදුවෙ මතක විදිහට :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්පටසිරි අවුරුදු 2කට පස්සෙ නේ උඹට මතක් වෙලා තියෙන්නේ නූලක් දාන්න :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් දැමමේ උදව්වක් ඉල්ලලා තමයි හොට් ෆයිල් එකවුන්ට් එකක් ඉල්ලලා එකට උදවු කරෙ නිකො 111 දැන් එ මිත්‍රයා පෙන්නවත් නැහැ එලකිරියෙ ගොඩාක් අයට උදවු කල සහො කෙනෙක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මමත් දැමමේ උදව්වක් ඉල්ලලා තමයි හොට් ෆයිල් එකවුන්ට් එකක් ඉල්ලලා එකට උදවු කරෙ නිකො 111 දැන් එ මිත්‍රයා පෙන්නවත් නැහැ එලකිරියෙ ගොඩාක් අයට උදවු කල සහො කෙනෙක්
    Thota udau karapu ekek melowa jeewath weyda yako, linde penala athme maru karagannawa misak....:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Thota udau karapu ekek melowa jeewath weyda yako, linde penala athme maru karagannawa misak....:lol:

    මතකයන් තුල එ අය සැමදා ජිවත් වෙනවා සහො :yes: එලකිරියෙ නැතත් එ අය කරපු හොද කියවෙනවා :yes: සහොලා ඔව තෙරුම් ගන්නෙ නැහැ ඉන්න මානසිකත්වය අනුව තෙරුම් ගන්නත් බැහැ ජිවිත කාලෙටම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මතකයන් තුල එ අය සැමදා ජිවත් වෙනවා සහො :yes: එලකිරියෙ නැතත් එ අය කරපු හොද කියවෙනවා :yes: සහොලා ඔව තෙරුම් ගන්නෙ නැහැ ඉන්න මානසිකත්වය අනුව තෙරුම් ගන්නත් බැහැ ජිවිත කාලෙටම
    Ridila dodawanawa...:lol: