ලංකාවෙ ගොඩක් උන් පට්ට මෝඩයි බන්. එක එක කාලෙක එක එක මගුල් හඳුන්වල දීල අන්දල සල්ලි කඩා ගන්නව එක එක උන්..
දැන් බලපන් සාමාන්‍ය හුලංවල නයිට්රජන් 78%ක් විතර තියෙනව.
වියදම අඩුයි. අඳුරන තැනකින් නම් නිකන්ම ගහල දෙනව.
ගැහුව කියල මහලොකු වෙනසකුත් නෑ.
ලොකුම අවුල නයිට්රජන් ගැහුවම ඉක්මනට හුලන් අඩුවෙනව මොකද ඇතුලෙ නයිට්රජන් වැඩි නිසා විසරණය වෙනව පිටතට...
ඔය වගේම ගොන් වැඩක් කරනව බයික් පදින උන්.. ඔක්ටේන් 92 ගහන්න තියෙන බයික් වලට වඩා හොඳට කියල වැඩි මුදලට ඔක්ටෙන්න් 95 ගහනව. උන් හින්නේ ඒව පිරිසිදු වැඩි කියල
ලංකාවේ ගොඩක් උන්.. වාහනවලට අම්බානක සලකනව.. ඒත් තමන් කන්නේ හද්ද දහජරාව වස විස....![]()
Truth is explained. Hats off!


