ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Juggernuat

Junior member
  • Nov 2, 2014
    56
    1
    8
    Sri Lanka

    කලිනුත් හේෂාන් ද කොහෙද බෑන් කරල තිබ්බ නිසා වැඩිය බැලුවෙ නෑ.. ඔතන නම් හැක් එකක් නෑ තමයි.. ඉස්සර වගේ මම නම් පැය ගණන් ප්ලේයර්ස්ලව ස්පෙක් කරන්නෙ නෑ.. දැක්ක ගමන් බෑන් කරනව.. ස්මෝක් එක අස්සෙන් තිබ්බාම බෑන් කරන්නෙ නෑ.. ස්මෝක් එක අස්සෙන් නටල නටල ෆලෝ කර කර ඇවිත් එක පාර තිබ්බ නිසා බැලුවෙ.. ඔතන නම් හැක් එකක් නෙවේ තමයි.. මිස්ටේක් එකක් වෙලා තියෙන්නෙ.. key එක change කරල වරෙන්.. rcon එකෙන් නෙවේ දැන් බෑන් කරන්නෙ.. unban කරන්න විදියක් නෑ ටික දවසක් යනකන්..

    කලින් heshan අතින් ban උනේ මේ gangster අයියා noob කියල එකෙක් hack කියල කියලා.. අනේ ඉතින් ban උනේ TR4IN3D N00B කියල හිටපු මම.. :dull: unban කරන්න කලින් ban එක අයින් උනා.. ඊට පස්සේ මම අයෙමත් cod ඉන්ස්ටල්ල් කරා.. :rolleyes: ඒ නිසා අලුත් key එක ගැන නම් සුරේ නෑ....

    XLR ටික අපරාදේ key එක මාරු කලොත්.. දවස් 20 ඉඳලම එනවා :D

    :lol::lol::lol::lol:
    Ane ban hena wal pal godak kiyawala.mama wachana 5i kiwee :rofl:
    Mama nikan bola kiwwe.oya comment ekama thamai mamath eka dawasak demo ekak dapuwahama rockey ssr dunne :growl:
    Mama nikamata ubatath ekama deela baluwa.ridila hodatooma :lol:

    රිදෙන්නේ නැතුව.. හරිම අමාරුවෙන් kill එකක් ගන්නේ :no: අවුලක් නෑ :D:D
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113
    සචිත් රිීල රීල හෙන ලොකු වැඩක්නෙ කරල තීන්නෙ.
    උබේ තට්ටේට චු කරන්න ආසයි මන්.:yes:
     
    kingshim

    Member
    Apr 13, 2014
    4
    1
    0
    ID - Waterboard
    Elakiri COD 4 TDM Server

    Getting kicked off the server?
    the notification:
    Player Kicked:
    Reason for this Kick: The Admin has given no reason.

    Please check on this asap.
    Thank you
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    5992d1163714568-pics-ltte-tigersx32.jpg

    AK47u? :O
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    :lol::lol: Mama dakka dial ekak uba wh kiyala tharkayak idiripath kala.smoke eken fallow karala uwa maruwa nisa.mata eka mathak una :rofl:
    e mamada koheda :dull: backlot gahaddi oka hitiye othana right side padipele es deka wahagena lassanata wall follow karala smoke ekak thiyeddi dunna shot ekak mama kiwwa wh kiyala kiwwa vitharai mawa ban kala paraya :angry::angry: mama wena name ekakin hitiye office eke :D mama ithin sadda nethuwa hitiya office eke nisa :lol:

    backlotdetail.jpg
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    e mamada koheda :dull: backlot gahaddi oka hitiye othana right side padipele es deka wahagena lassanata wall follow karala smoke ekak thiyeddi dunna shot ekak mama kiwwa wh kiyala kiwwa vitharai mawa ban kala paraya :angry::angry: mama wena name ekakin hitiye office eke :D mama ithin sadda nethuwa hitiya office eke nisa :lol:

    backlotdetail.jpg
    :dull::dull::dull:
    Ubath kiwwada hack kiyala.mama kiyapu eka ubanam newei.wena mama danna ekek ehema kiwwe:rofl:
    Hack eka mattu wena nisa kiyapu gaman ban karanna athi:yes:
    Horen horen badu danawada koheda:lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    e mamada koheda :dull: backlot gahaddi oka hitiye othana right side padipele es deka wahagena lassanata wall follow karala smoke ekak thiyeddi dunna shot ekak mama kiwwa wh kiyala kiwwa vitharai mawa ban kala paraya :angry::angry: mama wena name ekakin hitiye office eke :D mama ithin sadda nethuwa hitiya office eke nisa :lol:

    server එකට ඇවිත් කක්ක යනකන් රෙප් කෙරුවට තාම වේදනයි ?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sfmili

    Member
    Jul 17, 2013
    29
    3
    3
    server එකට ඇවිත් කක්ක යනකන් රෙප් කෙරුවට තාම වේදනයි ?
    අනේ පල කොන්ඩයො.මන් ඉන්න වෙලාවට spawn ඵකේම කක්ක දාගෙන මැරෙන ඵකානෙ තෝ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ පල කොන්ඩයො.මන් ඉන්න වෙලාවට spawn ඵකේම කක්ක දාගෙන මැරෙන ඵකානෙ තෝ

    1 vs 1 ?
    උබේ සහයට තව තුන් හතර දෙනෙක් එක්කන් වරෙන් නැත්තම් මට කම්මැලී
    පුන්නක්කුවා

    :lol::lol::rofl::rofl:
     
    Status
    Not open for further replies.