Colombo Port City

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    පොහින්දගේ වැඩ වලට රනිල් මොනවා කරන්නද?
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කලම්බු පෝට් සිටි වහා නවතනු....!!
    වහා කලම්බු පෝන් සිටි අරඹනු....!!

    (බ්ලූ බලකායේ තරැණ ජනයාගේ පැතුමයි)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: පුකෙන් හිනා යනවා මෙ දවස් වල යහපාලනය කරන්න ආපු උන් කරන වැඩ දැක්කාම
    හොරු මැරයො කුඩ්ඩො ඉන්නවා කිවුවා එ උනාට නාටක බර ගානක් කරලත් රිමාන්ඩ් කරෙ යුඇන්පි මන්ත්‍රිලා දෙන්නෙක් රතු පස්වලට හෙන ඉල්ලුවා එකෙත් වැරදි නැහැලු (ආයෙ පරික්ශණයක් තියනවාලු) එකත් හරියට අර රවි ගොටාට කරපු චොදනාව වගෙ එකක් ගොටා කියනකොට මෙ ආන්ඩුවෙ ආරක්ශක ලෙකම් ගොටාගෙ කටහව ඇත්ත කියල පිලි ගත්තා වගෙ වැඩක් පස්සෙ රවිලා ආරක්ශක ලෙකම්ගෙ කට වැහුවා මෙකෙන් කාගෙ කට වහයි ද දන්නෙ නැහැ:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිරිස් කොහොම වෙතත් කුඩු කැසිනෝ නාස්තිය අඩු උනා. අධිකරණය පොලිසිය ඉස්සරට වැඩිය හොදයි. දැන් මිනිස්සු අඩුගානෙ හොදට කාලා බීලා ඉන්නවා. 92% සාක්ශරතාවයක් ඇති රටක් විදිහට ශ්‍රී ලංකාවෙ ඡන්දදායකයා බුද්ධිමත් :yes:

    හෙ හෙ තාමත් මාර්කට් එකේ කුඩු තියනව, තාමත් කැසිනෝ දුවනව, තාමත් ආන්ඩුවට පොලීසිය කඩේ යනව. තෙලුයි ගෑසුයි අඩුවෙලා නන් තියනව...... උඹල ආන්ඩුව පෙරලුවේ තෙලුයි ගෑසුයි නිසාද බන්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol: පුකෙන් හිනා යනවා මෙ දවස් වල යහපාලනය කරන්න ආපු උන් කරන වැඩ දැක්කාම
    හොරු මැරයො කුඩ්ඩො ඉන්නවා කිවුවා එ උනාට නාටක බර ගානක් කරලත් රිමාන්ඩ් කරෙ යුඇන්පි මන්ත්‍රිලා දෙන්නෙක් රතු පස්වලට හෙන ඉල්ලුවා එකෙත් වැරදි නැහැලු (ආයෙ පරික්ශණයක් තියනවාලු) එකත් හරියට අර රවි ගොටාට කරපු චොදනාව වගෙ එකක් ගොටා කියනකොට මෙ ආන්ඩුවෙ ආරක්ශක ලෙකම් ගොටාගෙ කටහව ඇත්ත කියල පිලි ගත්තා වගෙ වැඩක් පස්සෙ රවිලා ආරක්ශක ලෙකම්ගෙ කට වැහුවා මෙකෙන් කාගෙ කට වහයි ද දන්නෙ නැහැ:lol:

    :rofl::rofl::rofl::rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හෙ හෙ තාමත් මාර්කට් එකේ කුඩු තියනව, තාමත් කැසිනෝ දුවනව, තාමත් ආන්ඩුවට පොලීසිය කඩේ යනව. තෙලුයි ගෑසුයි අඩුවෙලා නන් තියනව...... උඹල ආන්ඩුව පෙරලුවේ තෙලුයි ගෑසුයි නිසාද බන්?
    වෙලේ සුදා කුඩු දුමියා උඩ පනිනකොට මරා ආණ්ඩුව වචනයක් වත් කිව්වද බන් ?දැන් බලපන් අඩුගානෙ දවසට ගංජා හේනක්වත් අල්ලනවා. මරාව එළවපු එකම ඇති අපිට නම්. නාස්තිකාර වියදම් කොච්චර ඉතුරුද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වෙලේ සුදා කුඩු දුමියා උඩ පනිනකොට මරා ආණ්ඩුව වචනයක් වත් කිව්වද බන් ?දැන් බලපන් අඩුගානෙ දවසට ගංජා හේනක්වත් අල්ලනවා. මරාව එළවපු එකම ඇති අපිට නම්. නාස්තිකාර වියදම් කොච්චර ඉතුරුද

    රාජපක්ෂලා විසින්,
    1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?
    2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?
    3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
    4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.
    5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
    6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.
    6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
    ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
    7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?
    8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.
    තව තියෙනව. අත රිදෙනව පස්සෙ කොටන්නම්.
    දැන් තේරෙනවද පොදු විපක්ෂය කියපු හැම දේම බොරු කියල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙලේ සුදා කුඩු දුමියා උඩ පනිනකොට මරා ආණ්ඩුව වචනයක් වත් කිව්වද බන් ?දැන් බලපන් අඩුගානෙ දවසට ගංජා හේනක්වත් අල්ලනවා. මරාව එළවපු එකම ඇති අපිට නම්. නාස්තිකාර වියදම් කොච්චර ඉතුරුද

    වෙල‍ේ සුදා නන් අැල්ලුවා කෝ දුමියා ගැන කතා නැහැනේ...? ඇයි උව අල්ලන්න බැහැනෙ.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    රාජපක්ෂලා විසින්,
    1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?
    2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?
    3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
    4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.
    5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
    6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.
    6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
    ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
    7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?
    8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.
    තව තියෙනව. අත රිදෙනව පස්සෙ කොටන්නම්.
    දැන් තේරෙනවද පොදු විපක්ෂය කියපු හැම දේම බොරු කියල.

    meka thoda ketuwe ata ridenna. ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    වෙල‍ේ සුදා නන් අැල්ලුවා කෝ දුමියා ගැන කතා නැහැනේ...? ඇයි උව අල්ලන්න බැහැනෙ.
    සාක්ශි හම්බෙච්ච ගමන් දායි මචන්. නිකන් ගිහින් එල්ලුම් ගහේ එල්ලන්න බෑ නේ. තමන්ගෙ එකා තෙවරව හිරේ දැම්ම නම් දුමියව නොදාන්න හේතුවක් නෑ. හිතට අවංකව කියපන්. ඉස්සරට වැඩිය සෑහෙන්න රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ජෝන් බාස් ව උනත් එළවන්න ඕනි. විශ්වාසභංගය ඉක්මනට ගේනව නම් හොදයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රාජපක්ෂලා විසින්,
    1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?
    2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?
    3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
    4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.
    5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
    6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.
    6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
    ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
    7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?
    8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.
    තව තියෙනව. අත රිදෙනව පස්සෙ කොටන්නම්.
    දැන් තේරෙනවද පොදු විපක්ෂය කියපු හැම දේම බොරු කියල.
    මට පුකෙනුත් හිනා යනවා බයියෝ ටික වෙනසෙ ඇද කුද හොයනකොට. උඹලා කිව්වෙ තියෙන ක්‍රමේ හොදයි කියලනෙ බන් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට පුකෙනුත් හිනා යනවා බයියෝ ටික වෙනසෙ ඇද කුද හොයනකොට. උඹලා කිව්වෙ තියෙන ක්‍රමේ හොදයි කියලනෙ බන් :lol:

    මෙ දවස් වල උබලා කොහොමත් පුකෙන් හිනාඅ වෙන්නෙ ලැට් වලවල් වලනේ ඉන්නෙ:rofl::rofl:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    රාජපක්ෂලා විසින්,
    1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?
    2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?
    3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
    4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.
    5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
    6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.
    6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
    ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
    7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?
    8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.
    තව තියෙනව. අත රිදෙනව පස්සෙ කොටන්නම්.
    දැන් තේරෙනවද පොදු විපක්ෂය කියපු හැම දේම බොරු කියල.

    1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?

    උබ හිතුවද මේ හොර කනකොට ... අපි කාට හරි අහු වෙන විදියට හොර කමු .....හොරා කන ඒවා ලංකා බැංකුවේ දාමු කියලා මුන් වැඩ කරනවා කියලා...
    මේවා කරුණු කාරණා හොයල තමයි නීතියෙන් දඬුවම් දෙන්නේ ....උබලගේ මහා එකා වගේ හිතුණු හිතුන විදියට බලු වැඩ කරන්න බෑ හැමෝටම ..

    2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?

    මරා කරපු පිස්සු වැඩම කරන්නද කියන්නේ .......අදිවේගී මාර්ග (1 ට 10ක් විතර කොමිස් , ) නැව් එන්නේ නැති වරායවල් ....උබලා වගේ බත් කන හර්* (එක්කෝ ඕනේ නෑ )....උන්ට නම් ඔය වගේ ඇඩ් හොඳයි ....ආනේ හරි ශෝක් රට දියුණු වෙනවා කියල බලන් ඉන්න ..

    3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
    ඒවා නම් කවුරු කලත් ප්‍රශ්න ....විමසිල්ලෙන් ඉන්න වෙනවා ( උබලා වගේ කුහක විදියට කරන හැම වැඩේටම හරි කියනේ නෑ )

    4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්
    .
    උබ කියන විදියට ඕවා යේ බදු තියෙනව නම් නේ අඩු කරන්න පුළුවන් ......අනේ මන්ද මහා ලොකු මහින්දගේ :rofl:
    5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
    :rolleyes:
    6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.

    එතකොට කියයි , ආණ්ඩුවට ඕනේ කෙනෙක් දාගෙන පිස්සු කෙලිය කියල .....මොනා වුනත් මේ නඩු අහලා මේවට දෙකෙන් එකකින් තීරණයක් දෙන්න ඕනේ ...ඉක්මනටම

    6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
    ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
    හා ශේල්බි GT ඔට්ටුයි ,ල්ම්බෝගිනි බෑ

    7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?

    උන් දැන් මුහුදේ .......ඇති .......අයිය චන්දෙ පැරදුනා කියල දැන ගත්තම මෝරු හිටියත් උන්ව තියා ගෙන ඉන්නවද ....ඒවා නම් වැඩක් නෑ කියමුකෝ

    8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.

    නෑ මහින්ද බබා , හැම දේම කැබිනට් අනුමත වලින් කලේ , පාර්ලිමේන්තු බහු තරය මහින්දගේ මතයට විරුද්ද වෙනවා තියා ....නිකන් කොලයක් දුන්නත් අත්සන් කරලා දෙනවා නේ බන් .....මොකද උන්ගේ පක්ෂේ ඇතුලෙවත් ප්‍රජාතන්ත්‍ර වාදය තිබ්බද ...
    බේබි ලගේ CSN වලට ගහද්දි උබලට රිදෙනවා නේ
     
    උබෙ කතා ටික හිනා ගියා :rofl:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    උබෙ කතා ටික හිනා ගියා :rofl:

    මටත් හිනා ගියා බන් උබේ comment එකට .......කම්ත්තකින් නෙමෙයි reply කරේ ...මොනා කරන්නද සුදු උබල වගේ ප්‍රක්ෂක්ග්රාහී උන්ට වෙන මතයක් දරා ගන්න අමාරුයි :rofl:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඕක නැවත්තුවොත් චීනේ එක්ක ඩිප්ලෝමටික් කේස් එකක් ඇදෙනවා
    ඒකෙන්ම පේනවනේ මේක චීනේ වුවමනාවට කරන ප්‍රොජෙක්ට් එකක් කියල
    රාජපකස දුරදිග නොබලා කරපු දේවල් වල ප්‍රතිපල
    බලමු ලොක්කා ඉන්දියා ගිහිං ආවට පස්සේ වෙනසක් වෙයිද කියල & මෝඩි මෙහෙ එනවනෙ
    රාජිතයා කියන කරන දේවල් වලින් 50% පමණයි මම නම් එකඟ

    මගේ පෞද්ගලික මතය මේක නවත්තන්න ඕනා.
    මොකා කලත් මොන ආණ්ඩුවෙන් කලත් වැරද්දක් නම් වැරද්දක් මයි

    agree - okata ranil agree une strategic plan ekakata thama
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ඇට නැති දිව ඕන පැත්තකට නැවෙනව කියන්නෙ ඕවට තමයි
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඇට නැති දිව ඕන පැත්තකට නැවෙනව කියන්නෙ ඕවට තමයි

    කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය පෙර ආණ්ඩුව සේම ඉදිරියට ගෙන යනවා යැයි ඊයේ කැබිනට් තීන්දු ප්‍රකාශ කිරීමේ දී රාජිත සේනාරත්න මහතා කී ප්‍රකාශය නිවැරදි නොවන බව අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම ව්‍යාපෘතිය ඉරලා විසි කර දමන්නේ නැති නමුත් ඒ පිලිබඳ වාර්තා කැඳවා යලි නිවැරදි තීන්දුවක් ගන්නා බව අගමැතිවරයා පැවසීය. ඔහු මෙසේ ප්‍රකාශ කෙළේ අනුර දිසානායක ඒ පිලිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අනුර දිසානායක මහතා නැගූ සම්පූර්ණ ප්‍රශ්නය
    ------------------------------------------------
    “ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මට ප්‍රශ්නයක් පැන නැඟී තිබෙනවා. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේ දී කැබිනට් ප්‍රකාශකතුමා විසින් ප්‍රකාශයට පත් කළා, Colombo Port City ව්‍යාපෘතිය කිසිදු විරෝධයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යන බව. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, නමුත් අපේ රටේ හෙක්ටෙයාර් 575 ක් මුහුද ගොඩ කරන්න යනවා. මුහුද ගොඩ කිරීම පිළිබඳව නීතියක්වත් අපේ රටේ නැහැ. මෙයින් ඇති වන පරිසර හානි පිළිබඳව නිසි ඇගැයීමක් සිදු කරලාත් නැහැ. ඒ වාගේම මෙහි ඇති වී තිබෙන මූල්‍ය ගනු දෙනු පිළිබඳවත් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. වර්තමාන ගරු අග්‍රාමාත්‍යතුමා විපක්ෂ නායකතුමා වශයෙන් මේ පැත්තේ සිටිනකොට මේ ව්‍යාපෘතිය පිළිබඳව විශාල ආන්දෝලනයකට තුඩු දෙන ලිපි ලේඛන සහ කරුණු ඉදිරිපත් කර තිබුණා.

    පසු ගිය මැතිවරණ ව්‍යාපාරය තුළත් මේ ව්‍යාපෘතිය පිළිබඳව විශාල චෝදනාවක් සහ විශාල ජනමතයක් ගොඩ නැඟිලා තිබුණා. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් ඒ වෙලාවේ මැතිවරණ වේදිකාවේදී මේ ව්‍යාපෘතිය පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ විධියට ජනතාවට කරුණු කියලා ජනවරමක් අරගෙන, කැබිනට් ප්‍රකාශක ගරු රාජිත සේනාරත්න ඇමතිතුමා කිව්ව පරිදි ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ ව්‍යාපෘතිය කිසිදු සොයා බැලීමකින් තොරව ඉදිරියට ගෙන යන්න තීරණය කර තිබෙනවා. කිසිසේත්ම ඒ ආකාරයේ තීරණයක් ගත යුතු අවස්ථාවක නොවෙයි තිබෙන්නේ. ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී එවැනි තීරණයක් ගැනීමට හේතු සාධක වුණේ මොකක්ද කියලා මේ ගරු පාර්ලිමේන්තුව දැන ගන්න කැමැතියි.“

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් සම්පූර්ණ පිළිතුර
    ------------------------------------------------
    “ගරු මන්ත්‍රීතුමා හදිසියේ මේ ප්‍රශ්නය යොමු කළේ. ඇත්ත වශයෙන්ම Port City ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තිබුණා. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒකට අදාළ ලිපි ගොනු සියල්ලම මම ඉල්ලුවා. ඒ ලිපිගොනු පරීක්ෂා කර බැලුවාම වුවමනා කරන වාර්තා සියල්ලම නැහැ. පරිසර වාර්තා‍වත් අඩුවක් තිබුණා. ඒ නිසා මේ ගැන සොයා බලන්න අපි වෙනම කොමිටියක් පත් කර තිබෙනවා. ඊට අමතරව ඒ වාර්තා ලබා ගත්තාට පස්සේ තීරණ ගන්න, මගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කාරක සභාවකුත් පත් කර තිබෙනවා. පරිසර සංවිධාන ගණනාවක් යෝජනා කර තිබුණා, මේ වරාය නගරය ඉදි කිරීම - Port City ව්‍යාපෘතිය - සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියලා. අපි එහෙම අහෝසි කළේ නැහැ. ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් තිබෙනවා. ඒ කොමිටියේ වාර්තාව ලැබිලා අපේ අනු කාරක සභාවේ තීරණයක් ගන්නා තෙක්, ඒ ගැසට් නිවේදනය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වාර්තාව දිහා බලලා තමයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන අපි තීරණයක් ගන්නේ.

    අපි මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියන ස්ථාවරයේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවට ගැසට් පත්‍රය ඉදිරිපත් කිරීම ගැන සම්පූර්ණ වාර්තාව ලැබුණාම අපි තීරණය කරන්නම්. වුවමනා නම් ඉදිරියේදී අලුත් ගැසට් පත්‍රයක් හෝ ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතැන කාරණා දෙකක් ති‍බෙනවා. එක කාරණයක් තමයි මේක විශාල ව්‍යාපෘතියක් වීම. චීන රජයේ අනුග්‍රහය ලැබුණු එකක්. ඒ නිසා ඉල්ලීම පරිදි නිකම් ඒ ව්‍යාපෘති නවත්වන්න බැහැ. අනෙක් අතට ඒ වාගේම වැදගත් දෙයක් තමයි, මේ රටේ පරිසරය ආරක්ෂා වෙන්න ඕනෑ කියන එක. පරිසරයට හානියක් වෙන්න බැහැ. ඒ වාගේම නීති රෙගුලාසි අනුව ක්‍රියාත්මක කරන්නත් ඕනෑ. ඒ වාර්තාව ලැබුණාම අපි කැබිනට් අනු කාරක සභාවෙන් බලලා කැබිනට් මණ්ඩලය මඟින් අන්තිම තීරණයක් ගන්නවා. එහෙත් ඒක සම්පූර්ණයෙන්ම ඉරා දමන්න කියන ස්ථාවරයේ අපි හිටියේ නැහැ. අපි තවම මේ ගැන පරීක්ෂා කර ගෙන යනවා. එතුමා කිව්වා මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉරා දැම්මේ නැහැයි කියලා. ඒක හරි. ඒ කොමිටියේ වාර්තාව ලැබුණාම අපි මේ ගැන විශේෂයෙන් සොයලා බලලා තීරණ ගන්නම්. අපි ඒ තීරණය ගැන මේ සභාවටත් දැනුම් දෙනවා.
    අද(06) මට චීන ජනරජයේ විශේෂ නියෝජිතතුමා හමු වුණා. මම එතුමාට කිව්වා, අපට තවම සම්පූර්ණ වාර්තාව ලැබිලා නැහැ, ඒ වාර්තාව ලැබෙන්න සුමාන දෙකක් යනවා, ඒකේ කොපියක් චීන තානාපතිතුමාටත් ලබා දීලා ඊට පස්සේ එහි තිබෙන කරුණු අපි සාකච්ඡා කරමු කියලා. ඒවා ලැබුණාට පස්සේ ඒ ගැන සම්පූර්ණයෙන්ම දැනුවත් කරන්නම්. “
     
    Similar threads