Free "Introduction to Aviation" course එකක් තියනව Fairway Aviation Academy එකේ මේ දවස් වල.
Introduction to Aviation
+10
![]()
SriLankan Airline lossess seen at $130 mln for year ending March 2015
SriLankan Airlines is set to accrue losses amounting to approximately US$130 million for the year ending March 2014/15, says the airline’s CEO Kapila Chandrasena. The airline suffered losses amounting to US$249 million the previous year. – Ends - -
sundaytimes

TFS!![]()
Very low approach to St. Maarten (SXM)


Air China -ලංකා මංගල ගුවන් ගමන 10 වෙනිදා
![]()
Air China ගුවන් සේවය චීනයේ Chengdu ගුවන්තොටුපළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් ගමන් අරඹමින් සී.ඒ 425 දරණ මංගල ගුවන් යානය පෙබරවාරි 10 දින රාත්‍රී 9.50 ට මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ලබන 10 වෙනිදා සිට සතියකට සෘජු ගුවන් ගමන් වාර 4 ක් මෙරටට පැමිණීමට නියමිතය.
චීන මහජන ජන රජයේ ජාතික ගුවන් සේවය එයාර් චයිනා ගුවන් සේවයයි.
ජෙට්වින්ග් සමාගම මැදිහත්ව මෙහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.
මේ වෙනුවෙන් සමාරම්භක උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවැත්වෙන අතර චීන නියෝජිත පිරිසක්ද එම අවස්ථාවට මෙරටට පැමිණීමට නියමිතය.
වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද මෙම අවස්ථාවට පැමිණීමට නියමිතය
Start a wonderful voyage from Chengdu, discover the Fairyland in the Indian Ocean-Sri Lanka. Feb 10, 2015, Air China will launch the direct flight Chengdu-Colombo. Chengdu-Colombo is operated by Airbus 330 of Air China. The flight number is CA425/426. It’s scheduled on every Tuesday, Thursday, Saturday and Sunday. The one-way flight time is about 5.5hrs.
Let Air China take you to explore the mysterious culture of Ceylon, the bright tropical sunlight, the beautiful white sand beach, and the unique Buddhist nation. If you plan a trip to Sri Lanka, please visit http://www.airchina.com/ or call 8610-95583. Air China will provide you with considerate travel services
Air China Facebook Page
ඊලග අවුරුද්දේ වත් ගොඩ දාගන්න පුලුවන් වුනොත්! ඇයි දන්නේ නැ අපෙ උන් මෙහෙම පාඩු ලබන්නේ.(කාලයක් තිබ්බ හැම එයාර් ලයින් එකක්ම පාඩු වුන- අවුරුඩු 3-4ට උඩ - ඒත් දැන් ඒ ප්‍රශ්නේ විසදිලා තියෙන්නෙ ). ෆ්ලයිට් ගහ්තහම මචන් මම ගිහිල්ල තියෙන ඒවා නම් එකක් වත් බාගෙට පිරිච්ච ඒවා නම් නෙවෙයි, හොදට කට කපලා යන්නේ - වැඩි වෙනසක් නැහැ අනික් එයාර්ලයින් එක්ක බලපුවහම මගීන් අතින්නම්.
හොද මැනේජ්මන්ට එකක් ආවනම් හරි මම හිතන්නේ. අරාබි සෙට් එකම දියුනු වුනේ උන් හොද සී.ඊ.ඕ. ල මුලදිම අරගත්තා. තාමත් ඉන්න C.E.O ල හුගක් උන් වෙන රටවල උන්. අනික මාර ටෆ් එයාර්ලයින් එක අතුලේ ඩිසිප්ලීන්! .අපේ වගෙ හුරතල් කිරිලි නෑ
අපිත් සල්ලි ගැන නොබල ඔය CEO වගෙ පොස්ට් එකක් ඉන්ටෙර්නැෂනල් අඩ්වර්ටයිස් කරලා හොද වැඩ දන්න පොරක් ගත්ත නම් හරියයි මට හිතෙන්නෙ - මේ වැඩ බැරි ටාසන්ලා තම රට කන්නෙ![]()



අනික යන ගොඩක් ගමනාන්ත හොදයි නේ ඒවගෙන් පාඩුයි කියලා කින්නත් බෑ නේ 
සම්පූර්ණ ඇත්ත මචං 100% එකගයි
ඔව් මචං දැන් තෙල් අඩු එකේ වාසියත් නිසා නිසා පාඩු ලබන එකේ මුලික වග කින්න ඕනා Management එකඅනික යන ගොඩක් ගමනාන්ත හොදයි නේ ඒවගෙන් පාඩුයි කියලා කින්නත් බෑ නේ
![]()



TFS!
මේ වැඩේ මේ එයාර්පොර්ට් එකට නොර්මල් දෙයක් මචන්! - මාර ෆන් තමයි කෙල නොවෙන කන් - ක්‍රිස් ගේල්ලගේ රටනේ -
අපොයි මුන් ශ්‍රී ලන්කන් කස්ටමර්ස්ලා කඩන්න හදන්නේ - 2008 විතර වෙනකන් කවුරුත් චයිනා- ශ්‍රී ලන්කා රූට් එක ලාබ හොයන්න පුලුවන් කියල හිතුවෙ නැහ. මහින්ද මාම එමිරේට්ස් ලත් එක්ක ඇරගෙන ආපහු ශ්‍රී ලන්කන් අරගත්තට පස්සේ මගීන් වැඩි කරගන්න රිස්ක් එකකුත් එක්ක තමා චීන රූට් වලට අතගැහුවයි කියන්නෙ- හැබැයි වැඩේ නැගලා ගියාලු! - (මම දන්න විදිහට )



eda mahina mama emirate ekath ekka ara gathe nath nam melahakatath A380 operate karanawa SRi Lankan 
Taiwan Aviation Safety Council today published Flight Data Recorder data from flight #GE235. It shows that there was an engine flameout on engine #2 about 35 seconds after take off. But according to the Flight Data Recorder data it looks like pilots turned engine #1 off instead, which made that flight #GE235 lost all power and started to loose speed. In order to avoid stall pilots started to descend, made a mayday call and later tried to restart one of the engines. Before they managed to get the engine back the aircraft crashed.
සම්පූර්ණ ඇත්ත මචං 100% එකගයි
ඔව් මචං දැන් තෙල් අඩු එකේ වාසියත් නිසා නිසා පාඩු ලබන එකේ මුලික වග කින්න ඕනා Management එකඅනික යන ගොඩක් ගමනාන්ත හොදයි නේ ඒවගෙන් පාඩුයි කියලා කින්නත් බෑ නේ
![]()


ow ban China Root eka dan hodi Air china ena eka nam awulak thamaeda mahina mama emirate ekath ekka ara gathe nath nam melahakatath A380 operate karanawa SRi Lankan
![]()

හප්පා පේන විදිහට පයිලට්ලා තමයි කලබල වෙලා වැඩේ අනලා තියෙන්නෙ. පවු වැඩේ! ප්ලේන එක කැප්ටන්ලා දෙන්නෙකුයි ෆර්ස්ට් ඔෆිසර් කෙනෙකුයි ඉදලා තියෙන්වා! - කවුරුහරි දන්නවද ඒ අය බේරුන ගොඩේ ඉන්නවද කියල.
ඔයිඅ ඉස්සර බ්‍රිටිශ් ප්ලෙන් එකකත් වැරදි එන්ජිම ඕෆ් කරල ඇක්සිඩන්ට් වෙලා තියෙනවා
(Kegworth air disaster)


රනිල් මාමා ආයෙත් පාර්ට්නශිප් එකක් ගහයිද දන්නේ නෑ- සැටලයිට් ආන්ටිත් ඉන්න එකේ!![]()

