කොන්ඩෙ යනවද? මෙන්න විසදුම,

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    කොන්ඩෙ යනවද? මෙන්න විසදුම,

    හිස කෙස් යෑම ඔබටත්
    ප්රශ්ණයක්ද? එයින් මිදෙන්න
    නම් මෙය අනිවාර්යයෙන්
    කියවන්න.

    images.jpg

    බොහෝ දෙනාට තියෙන ගැටලූවක් ලෙස හිස කෙස් ගැලවී යෑම හැදින්විය හැකි ය. මේ සදහා විවිධ
    ඖෂධයන්ගෙන් යුක්ත ක්රීම් වර්ග ගණනාවක් වෙළදපොලේ තිබුණත් ඒවාගෙන් නිසියාකාරව ප්රතිපළ ලබා ගැනීමට
    හැකියාවක් නැහැ. පුද්ගලයන්ගේ ආත්ම විශ්වාසය පවා නැති කරන මෙම කරදරකාරී රෝගයෙන් මිදීමට
    ඉතා පහසු ප්රතිකාර ක්රමයක් සොයාගෙන තිබෙනවා.
    රුසියානු වැසියන් මෙම පාරම්පරික ක්රමය ඔවුන්ගේ හිසකෙස් ගැලවී යාම වලකා ශක්තිමත් කිරීමට
    යොදාගන්නවා. එමෙන්ම මෙය ඉතා කාර්යක්ෂම ක්රමයක් බවට ඔවුන් විශ්වාස කරනවා.
    සිදු කරන ආකාරය.
    මුලින්ම සාමාන්ය ආකාරයෙන් හිස කෙස් සෝදා හැර ඉන් පසුව එය වියලි තුවායකින් හොදින් පිස දමන්න.
    පසුව කෙස් ගස් මුලට සාමාන්ය ලූණු ස්වල්පයක් එකතු කර විනාඩි 15 ක් පමණ හොදින් සම්භාහනය
    කරන්න. පසුව හොදින් සෝදා හරින්න. මෙම ක්රියාවලිය සතියකට දෙවතාවක් බැගින් මාස 2ක කාලයක්
    සිදු කිරීමෙන් හිස කෙස් ගැලවී යෑම සම්පූර්ණයෙන්ම වලකා ගත හැකිය.


    images%2B(1).jpg

    webmd_rf_photo_of_man_applying_minoxidil.jpg
     
    • Like
    Reactions: kingcapton

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආයිත් බලන්න් දෙයක් නෑ හිටවපන්....:dull: සුරාජ් මාප කියන එකත් හිටෝගෙනනේ රඟන්නේ :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    joke da sirada me daane ban?medical treatment wage deyak danakota tikak parissamen dapan.attatama oka karala konde giyoth.
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ලුණු වලට යනවනේ බන් කොන්ඩේ :yes: මගෙනන් middle east ඉද්දි යනවා ඉවරයක් නැ. ඇයි ටැප් ලයින් වල එන්නෙත් පෙරාපු මුදු වතුරනේ :no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    ආයෙ මක්කයි.. කොණ්ඩෙ ගැලවෙන එකාගෙ තට්ටෙම පෑදිලා නවතියි..:rofl:

    මේ වැඩේ කරාට පස්සේ ආයි කොන්ඩෙ යන්නෙ නෑ. මොකද මාස දෙකෙන් පස්සේ යන්න කොන්ඩයක් තියෙන්න එපැයි. :rofl:
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    :P
    මේ වැඩේ කරාට පස්සේ ආයි කොන්ඩෙ යන්නෙ නෑ. මොකද මාස දෙකෙන් පස්සේ යන්න කොන්ඩයක් තියෙන්න එපැයි. :rofl:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේකෙ මේ කියල තියෙන්න් ලුණු නෙවෙයි ලූණු ගැන (රතු ලූණු හරි ලොකු ලූණු හරි ) ලුණු වලට කොහොමත් කොණ්ඩෙ යනව ලුණු නම් දාන්න එපා. :no::no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    SCINO 5 Scalp මාස හයක් ගාපන්.. Perfectil Tablet (for hair) මාස හයක් බීහන්.. Megavit Tablet එක මාස එකහමාරක් වගේ බීහන්.. SCINO 5 Scalp එක ඇඟේ ගානන්නෙ නැතුව සර්ජිකල් ග්ලවුස් දෙකක් දාගෙන ගාහන් කොණ්ඩෙ ගියපු තැන්වල..
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    SCINO 5 Scalp මාස හයක් ගාපන්.. Perfectil Tablet (for hair) මාස හයක් බීහන්.. Megavit Tablet එක මාස එකහමාරක් වගේ බීහන්.. SCINO 5 Scalp එක ඇඟේ ගානන්නෙ නැතුව සර්ජිකල් ග්ලවුස් දෙකක් දාගෙන ගාහන් කොණ්ඩෙ ගියපු තැන්වල..

    Ado sirawatada kiyanne machn...
    mageth punsada payagena enne.
    Kiyapan machn solution ekak?
    Ubata pin