Ceat Tyre පාවිච්චි කරන අය ඉන්නවද ?

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Ceat Tyre පාවිච්චි කරන අය ඉන්නවද ?

රෝද හතරේ වාහනවලට Ceat Tyres දාපු අයගේ අත් දැකීම් මොනවද ?
 

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    වාහනයක් නැහැ කොල්ලො.. බයික් එකට දැම්ම ceat tubeless එකක්. මෙලො රහක් නැහැ. බ්‍රෙක් ගැහුවාහම රොදේ ලිස්සනවා. එක නිසා ගෙවෙන්නත් කලින් එකකට මාරු උනා. දැන් MRF එකක් දාල තියෙන්නෙ..පට්ට
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Tyres kada wala unnma kiyanawa ban ceat danna epa kambi kadenawa kiyala.ceat walata podak wadi GT mama damma 2k tyre eka nam hodai machn
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    වාහනයක් නැහැ කොල්ලො.. බයික් එකට දැම්ම ceat tubeless එකක්. මෙලො රහක් නැහැ. බ්‍රෙක් ගැහුවාහම රොදේ ලිස්සනවා. එක නිසා ගෙවෙන්නත් කලින් එකකට මාරු උනා. දැන් MRF එකක් දාල තියෙන්නෙ..පට්ට

    :D
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    CEAT ටයර් ගාන අඩුයි, mileage අඩුයි, performance අඩුයි.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ceat කාර් වලට දාන්න නම් හරි මදි ටිකක් ඒ උනාට දැම්ම‍ට අවලක් වෙන්නේ නැ
    van වලට නම් ශේප්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,234
    1
    57,287
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳම ටයර්/ බ්‍රේක් පෑඩ් දාන්න ලෝබ වෙන්න එපා. තමන් ගෙත් තමන් ආදරය කරන අයගෙත් ජීවිත රැඳෙන්නෙ මේවයෙ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    CEAT මම දාලා නෙවේ.... කලින් පැද්ද එකා දාලා තිබ්බා DX එකේ..... දැනෙන්න අවුලක් නම් නෑ...... :no: ඒත් ඉතින් ජපන් වාහනයක් නම් ඔය හොද ටයර් එකක් බලලා දාපන් බං..... මමත් FB15 ට හැමෝම හොදා කියන නිසා GT Radial දෙකක් දාලා බලන්න ඉන්නේ..... :yes:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    CEAT මම දාලා නෙවේ.... කලින් පැද්ද එකා දාලා තිබ්බා DX එකේ..... දැනෙන්න අවුලක් නම් නෑ...... :no: ඒත් ඉතින් ජපන් වාහනයක් නම් ඔය හොද ටයර් එකක් බලලා දාපන් බං..... මමත් FB15 ට හැමෝම හොදා කියන නිසා GT Radial දෙකක් දාලා බලන්න ඉන්නේ..... :yes:

    ඔව් බන් GT Radial දාපන් මට නම් හොදටම හොදයි මගේ තියෙන්නේ nankang 2 GT Radial 2 nankang දෙක ඉස්සරහ තියෙනකොට හොදට වෙනස තේරෙනවා. අනිත් එක Ceat වලට වැඩ 1000-1500 වැඩි වෙන්නේ:yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් GT Radial දාපන් මට නම් හොදටම හොදයි මගේ තියෙන්නේ nankang 2 GT Radial 2 nankang දෙක ඉස්සරහ තියෙනකොට හොදට වෙනස තේරෙනවා. අනිත් එක Ceat වලට වැඩ 1000-1500 වැඩි වෙන්නේ:yes::yes::yes:

    :oo: අපෝ නැන්කැන් නම් මතක් කරන්න එපා..... මල ජරාවක්..... :angry: මම ඉස්සරහට දාලා සතියක් දිව්වේ නෑ.... පවර් ස්ටියරින් නෑ වගේ දැනෙන්න ගත්තා...... හොයලා හොයලා අන්තිමට ටයර් වල අවුල කියලා සැක හිතිලා.... ඉස්සරහට බ්‍රිජස්ටන් දෙකක් දාලා පස්සට නැන්කැන් දෙක දැම්මා..... ඔය කැපෙන්නේ බටර් වගේ...... :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වාහනයක් තියෙන්න එපැයි ඔක්කොටම කලින් බම්පියෝ මතෝ
     

    PhoneUnlocker

    Member
    Oct 12, 2009
    541
    9
    0
    if anything good, it is expensive. LAABAI=BAALAI.

    Mila aduma Hondama tyre eaka MAXXIS
    Philippine Goodyear thiyenawa mila adui tikak ikmanin gewenawa
    GT hondai ikmanin Kambi Kedenawa. Tyre eaka gewenna kalin kammbi kedenawa.

    Hondama Tyre nam
    1. Yokohama
    2. Michalin
    3. Bridgeston
    4. Continental
    5. Dunlop
    6. MAXXIS
    7. Goodyear
    8. GT

    TOYO kiyala eakak thiyenawa use karalanam ne.

    Lankawe thiyenawa mila adu Dunlop Tyre eakak. eaka MAXXIS eakata wediya tikak ganan wedi. but tyre eaka 45,000/- km walata wediyen duwanna puluwan

    Yokohama, Continental, Dunlop, MAXXIS, GT, Goodyear mama use karala thiyenawa.

    CEAT nam mama use karalath ne use kranneth ne, use karanna kiyala kaatawath kiyanneth ne.

    Mila adu hondama Tyre eaka MAXXIS. mage van eake 50,000km deewa kisima aulak nethuwa. Lankawe aduwatama ganna oonenam yanna Sangaraja mawathe thyenawa PERAMOUNT Tyres kiyala shop eakak. anna eakata yanna.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ceat කාර් වලට දාන්න නම් හරි මදි ටිකක් ඒ උනාට දැම්ම‍ට අවලක් වෙන්නේ නැ
    van වලට නම් ශේප්

    GT Radial walin awrudu 2k diwwa.. 75000 - 100000Km wage duwala athi.. Ceat ikmanata gewenawa ban.. anika gehena gathiya wedi wage denenawa.. aye danne na :no: