GITI Tyres කොහොමද?

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    GT Indonesian එක හොඳයි ද මචන් ? Good year ටයර් හදන රට කෙහෙද ?
    Goodyear - usa
    Bridgestone - Japan
    Pirelli - italy
    michelin - france
    Continental - Germany

    Dunlop - ( kalin - Goodyear + sumimoto)

    ( Dan sumimoto japan )


    Jan 7 (Reuters) - Goodyear Tire & Rubber Co (GT. O) , opens new tab said on Tuesday that it will sell its Dunlop brand to Japan's Sumitomo Rubber Industries (5110. T) , opens new tab for $701 million in cash as part of a plan to streamline its business.Jan 8, 2025
     
    • Like
    Reactions: vishamacharya

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,134
    113
    175/70 R 14
    Dunlop Japan =>Rs.31,850/-
    Falken Indonesia =>Rs.22,800/-

    SK එකේ මිලවල්, Falken හොඳද?
    Good year ටයර් දෙක අවුරුදු 4ක්‌. හොඳටම හොඳයි.



    ගූ ෆෙරෙන්ටිනෝ 2ක්‌ දාලා හොඳම එකෙන් කෙලවාගත්ත. Wheelbarrow වලට නම් මරු

    Ferentino =>Rs.19,342/-😂😂
    Ferantino නම් ජරාවක් තමයි...
    Falken ටයර් හොඳයිද...
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    855
    1,727
    93
    Ferantino නම් ජරාවක් තමයි...
    Falken ටයර් හොඳයිද...

    Falken is a brand name of Sumitomo. Sumitomo is one of the largest tyre manufacturers in the world. Also the best in Japan.
    They are not famous because they don't promote their own brand. They do contract manufacturing for Good Year, Dunlop etc.

    Baya nathuwa ganna.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,399
    25,607
    113
    Year eka balala danna.. Bridgestone walath comfortable tyre set ekak danna danawa nam

    Summary :-
    Bridgestone echopia 21.5 (UH ), කලිනුත් දාල තියෙනවා, ඒක නිසා දැම්මා .... Dunlop 26 යි.

    GT 16500, කිරිබත්ගොඩ සඳගිරි.
    Giti 19.4 (grandpass )
    Premium brand වලට ලං කරලා price කියන්නේ budget brands. (19-21)
    China මෙරු ( එන / යන )brands නම් වැහි වැහැල (14-16) මස නෑ.

    HNB/ Com /Seylan credit card වලට 0% දෙනවා, නමුත් පච brands