GITI Tyres කොහොමද?

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    1st set eka kochchara kal use karada?

    Tikak wear weddi treads nathuwa yai wage penawane. Tread pattern eka aul wage hithuna mata.

    Danata use karanne Hankook. Ewa ganna thanak na dn.


    Hankook hoyaganna nane mchn 🫤
    ------ Post added on Jan 7, 2025 at 2:20 PM
    Uba koheda inne kiyapan.. colombo yana pluwan nam mam place ekak kiyannam
     
    • Like
    Reactions: jackpolkichcha

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,813
    113
    අදාල නෑනේ
    හොඳ ටයර් සෙට් එකක් දාගනිං පිස්සු වසන්තය ආතල් එකක් දෙන්න කලින්
    Danata use karanne Hankook. Ewa ganna thanak na dn.


    Hankook hoyaganna nane mchn 🫤
    ------ Post added on Jan 7, 2025 at 2:20 PM
    Colombo nam inne
    U&H Wheel Service
    S K Munasinghe
    Kusum
    Prestige
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    Sugathadaasa stadium eka laga tyne okkoma tyre kadawal tmai..aduma ganan mata nam set une me hariye tyna kadawal walin..mam gatte nam me place eken

    https://maps.app.goo.gl/A7LYMhq3msPiJAWh6
    මෙතන එක ශොප් එකකින් ලගදි යාලුවෙක්ගෙ එකක් ගත්තා koko පේමන්ට්ස් වලින්. හැන්කොක් තිබ්බා.13


    අපි නං අඩුකුලේ ට්‍රයියෑංගල් තමයි. 11500 ගානෙ දැම්මෙ :D වාහනේට ආදරේ වැඩිකමට. එන්ජිමේ සද්දෙ කොහොමත් වැඩි නිසා රෝඩ් නොයිස් බැලුවෙ නෑ. කිලෝමීටරේකට කලින් බල්ලො දන්නවා මං එනව කියල
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    මෙතන එක ශොප් එකකින් ලගදි යාලුවෙක්ගෙ එකක් ගත්තා koko පේමන්ට්ස් වලින්. හැන්කොක් තිබ්බා.13


    අපි නං අඩුකුලේ ට්‍රයියෑංගල් තමයි. 11500 ගානෙ දැම්මෙ :D වාහනේට ආදරේ වැඩිකමට. එන්ජිමේ සද්දෙ කොහොමත් වැඩි නිසා රෝඩ් නොයිස් බැලුවෙ නෑ. කිලෝමීටරේකට කලින් බල්ලො දන්නවා මං එනව කියල
    මහත්තයාගේ කොම්පැනිය නේද මේ ? @Gingy

    6565.jpg


     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Bridgestone, Porelli, Dunlop වර්ග තුනම මෑතක පාවිච්චි කරා. ඒ වර්ග තුනම එක වගේ සුපිරී.
    Pirelli toyota ekenma dmma eka parak. E set eke kambi kaduna aurudu 3 1/2kin.
    Eken pirelli epa una.

    උදව් කරපු හැමෝටම thnx!!

    Continental 2k dagaththa okkoma balala.
     
    • Like
    Reactions: wqe123

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    GITI hodatama hodai.. mama dan awuruddak wage use karanawa..

    Using it for one year. Best tyres!

    මං දැන් දාලා අවුරුද්දක් විතර වෙනවා. කලින් තිබ්බෙ Nexen කියලා වර්ගයක් ඒකට වඩා නම් comfortable ගතියක් දැනෙනවා. Noise එකත් ගොඩක් අඩුයි

    GITI recommanded. Mama me 2nd set eka use karanne.
    Comfort eka Grip eka okkoma hodai

    GITI hodatama hodai

    Giti eka wahaneka use karanne ..supiri.. dan 1yr wage ..

    GITI made in China da machan ?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    මහත්තයාගේ කොම්පැනිය නේද මේ ? @Gingy

    6565.jpg



    ඔව් ගියමාසෙ කැරියො 12ක් අයින් කලා. එකෙක්ට නම් ආයෙ මේ ෆීල්ඩ් එකේ රස්සාවක් කරන්න බැරි වෙන්නම.


    Panda Rentals කියන BR එක නම් මගේ :D
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    175/70 R 14
    Dunlop Japan =>Rs.31,850/-
    Falken Indonesia =>Rs.22,800/-

    SK එකේ මිලවල්, Falken හොඳද?
    Good year ටයර් දෙක අවුරුදු 4ක්‌. හොඳටම හොඳයි.



    ගූ ෆෙරෙන්ටිනෝ 2ක්‌ දාලා හොඳම එකෙන් කෙලවාගත්ත. Wheelbarrow වලට නම් මරු

    Ferentino =>Rs.19,342/-😂😂
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    175/70 R 14
    Dunlop Japan =>Rs.31,850/-
    Falken Indonesia =>Rs.22,800/-

    SK එකේ මිලවල්, Falken හොඳද?
    Good year ටයර් දෙක අවුරුදු 4ක්‌. හොඳටම හොඳයි.



    ගූ ෆෙරෙන්ටිනෝ 2ක්‌ දාලා හොඳම එකෙන් කෙලවාගත්ත. Wheelbarrow වලට නම් මරු

    Ferentino =>Rs.19,342/-😂😂
    GT Indonesian එක හොඳයි ද මචන් ? Good year ටයර් හදන රට කෙහෙද ?