plates gana kiyanakota sure nathi aya innawanam non gurantee plates widiyata dapan..
කාඩ් එකේ දාපන් පැමිනීම කන්ෆර්ම් කරන්න කියල
මම දැම්මා

plates gana kiyanakota sure nathi aya innawanam non gurantee plates widiyata dapan..

රත්තරං;17863874 said:වෙඩින් කේක් සීන් එක. දැන් රුපියල් 30හේ ඉදන් කේක් තියෙනවා. නිකන් 10යේ මුද්දරේ වගේ කේක් දෙන්න එපා. 60කට 80කට වගේ සාමාන්‍යයෙන් ලොකු කෑල්ලක් දුන්නහැකි. කොල වල ඔතනවට වඩා ඔය පිටකොටුවේ ඇවිද්දනම් අඩුවට පොඩි අයිටම් එකක් හොයාගත්තහැකි.නිකන් පෝසිලේන් හෝ ප්ලාස්ටික් බොක්ස් එකක්. බොහොම අඩුවට, අලුත් දෙයක් කරපන් ඒකට. මම වීදුරු ඩොල්ෆින් මාලු දෙන්නෙක්ගේ පොඩි අයිටම් එකක් දුන්නේ.එකක් ඩොලර් 2 කටත් අඩු ගානක් ගානේ සින්ග වලින් ගත්තේ
නැට්ටුවෝ ගේනවනම් බුවාලා සෙට් එක බලපන්. මට මාර ටොපියක් සෙට් උනේ, හොටෙල් එකෙන් සෙට් කරපු ගනිකාවගේ පුතාලා සෙට් එක කොටුවේ නාටාමියොද කොහෙද. තුන් දෙනයි හතර දෙනයි නැටුවේ අනික් උන් ගම කෑවා
අශ්ටක කියන බුවාට කියපන් නිකන් වෙලාව කකා උගේ වැඩ පෙන්නන්නේ නැතුව කොරන මගුලක් ඉක්මනට කරන්න තියෙනවා හනිමූන් යන්න පරක්කු වෙනව කියල. නාකි හිපාටුවෝ ඉන්නවා ගම කනවා මචන්. උගේ වැඩේ ඉවරවෙච්ච ගමන් යවපන්. සමහර උන් දෙකක් දාගත්තහම කවි කියන්නයි එකම විකාරයයි.
මංගල සභාව ඕනේ නෑ බන්. මල විකාරයක්.
උබේ යාලුවන්ට සියල්ල බෙදල දීපන්. උබ කිසිම දෙයක් තියාගන්න එපා
හනිමූන් යද්දි කන්ඩිශනර් බෝතල් දෙකක් තුනක් ගෙනියපන්(සිරාවටම දෙක තුනක් ගෙනියපන් ). වෙනවැඩක් කරන්න බෑ එදාට කොන්ඩ කටු ගලවනව ඇරෙන්න. මම කොන්ඩ කටු ගලවලා අතුගෑවේ කොස්සෙන්.
හනිමූන් යද්දි ගානක් ඉතුරු කරගන්න ක්‍රමයක් කියන්නම්. ඔය කිස්ම හෝටලයක් ෆුල් වෙන්නේ නෑ. උබ දන්නවද කලින් "හනිමූන්" කියල බුක් කලාම 50000හේ රූම් එක ගොනාසේ ගිහින් ගත්තහම 15000යි. ඇදුන් ටිකත් බෑක් එකේ දාන් හිමීට පලයන්. අමු බොරුව කරන්නේ හනීමූන් පැකේජ් කියලා
කලින් දවසේ රෑ සේරම බුවාලට කෝල් කරපන්. මල් ගල් පොල් සේරටම.
අර උදේට පොවන එලකිරි එකනම් ගහන්න එපා පුතෝ. ඕක හින්දා හුගක් උන්ගේ පවර් වෑල් ඔන් වෙනවා. ආ තව එකක්. බෙස්ට්මන් කෙනෙක් නොවන එක යාලුවෙක්ට කියපන් වෙඩින් එක පටන් අරන් ඉවරයක් වෙනකන්ම උබේ ඇස් දෙකට පේන මානේ ඇලට් එකෙක්න් ඉන්න කියලා
උබලගේ පව්ලේ බීලා චාටර් සීන් දාන උන් ඉන්නවනම් කොල්ලෝ දෙන්නෙක් ලෑස්ති කරලා තියපන් ඩිකියකට දාලා වහල දාන්න., මම වෙඩින් වල දැකලා තියෙනවා ගම කන උන් ඉන්නවා
බෑන්ඩ් එක ත්‍රීපීස් ගැහුවනම් හොදටෝම ඇති, උබ ආස ගායකයෙක් ඉන්නවනම් සෙට් කරගනින්. 25000කට වගේ ලොකු අත්තක් ඇල්ලුවහැකි. ඩීජේනම් මෙලෝ රහකට නෑ. මහ හිගන වැඩක් කොහෙවත් යන හිපියෙක් අල්ලන් ඩීජේ කිරිල්ල
ආ වෙල්කම් ඩ්‍රින් එක වෙනස් විදිහකට දියන්. අර අන්නාසි වතුරේ දියකරල වගේ දෙන කහපාට ජරාව දෙන්න එපා. ටේබල් ඇරේන්ජ්මන්ට් එක හොටෙල් එකෙන් අහලා හොදට බලපන්. ඒවගෙන් තමා පෙනුම එන්නේ
රත්තරං;17863990 said:මචෝ. 1500-2000 අතර එකකට යන්න හුගාක් අමාරුයි මචන්. උබේ ගෙස්ට්ලා 200නම් 2000 එකකට ගියොත් උබට යන්නේ ලක්ශ 4යි හොටෙල් එකට. අපි හිතමු උබ අඩුම 3000හේ එකකට ගියා කියලා. එතකොට මචන් තව ලක්ශ දෙකක් වැඩිපුර යනවා. මෙහෙම හිතපන්, උබට 2000කට ලැබෙන්නේ මචෝ හුගක් බේසික් මෙනු එකක්, එතකොට මචෝ 2000න් එහාට වැඩිවෙන 1000ට හෝ 1500ට තමා මචන් වැඩකෑලි සෙට් වෙන්නේ. මම හිතන්නේ මම අදහස් කරපු එක උබට තේරුනා. දැන් උබ ලක්ශ 4කටම ගියා කියමු හෝල් එකට, අනිවා මචන් උබට බොන්න දෙන්න තව 60කට එහාට යනවනේ, උබ ඒක දරාගන්න ලෑස්තියි. (මුලින් කිව්වනේ උබ 3000හේ බෝතලේකට රෙඩි කියල. ) සාරියටයි බෙස්ට්මන්ලා බ්‍රයිඩ් මේට්ස්ලට (උබේ බජට් එකට අනුව ) අඩුම එකහමාරක් යයි. රත්තරන් බඩු වලටත් මම හිතන විදිහට අවම උබ එක හමාරක් දෙකක් (මුදු දෙකයි මාලෙයි ) යනවනේ බන්. කාර් එකට 10ක් වගේ වෙයි අවම
400000+
60000+
150000+
150000+
10000+
එතනම මචෝ 7යි 70යි. වෙඩින් හෝම්කමින් දෙකම ගන්න නිසා මචන් අමතර අනෙකුත් (ඩෙකරේශන් කේක් ඇන්දිලි පෝරුව නැට්ටුවො මියුසික් ලයිට් ) එක්ක එකතුව අනිවා 12ක් කියල හිතමු. අවමම මම කියන්නේ. ඉතින් මචෝ උබ 12ක් යටකරන එකේ කෑමෙන් දෙකක් අඩු කරන්න යන්න එපා. කව් රුවත් උබේ හෝල් එකවත් ඇදන් ඉන්න එකවත් නෙමේ වැඩිපුර බලන්නේ කන්න බොන්න තියෙන ටික. ඒ නිසා වෙඩිමේ පෙනුම වැඩිකරන්නනම් ඒ ටික දීපන් ඇඩෙන්න, දීලා ඒ ලක්ශ 2ක උබේ බජට් එක ඇතුලෙම මෙහෙම කවර් කරපන්
1.1. ඇදුම් රෙන්ට් එකට ගන්න එක ගැන සලකා බලපන්. හුගක් උන් දැන් රෙන්ට් එකට ගන්නවා ඒක කිසිම අයුරකින් ලැජ්ජා වෙන්න දෙයක් නෙමේ. මමනම් කියන්නේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න කොල්ලෙක්ට ඒක බොහොම හොද දෙයක්. කෙලින්ම 50ක් ශේප්
2.ඔය වැඩ දාපු සාරි නොගෙන සාරි අරන් හදාගන්න සීන් එකක් තියෙනවා. කෙල්ලගෙන් අහපන් කියයි
3. මියුසික් ත්‍රී පීස් එකකට සීමා කරපන්
4. කාර් එක යාලුවෙක්ගෙන් කවර් කරගනින් ඇලියොන් එකක් වගේ තියෙන එකක්ගෙන්
5.අර මම කිව්ව බයිට් සීන් එකට පලයන්. සොසේජස් බයිට් එකෙන් එහෙම ලොකු පෙනුමක් එනවා අඩු මුදලකට
6.හොටෙල් එකෙන් දෙන අශ්ටක බුවා ගන්න එපා. ඌ ගාන කපනවා ඇඩෙන්න. උබ එකෙක් හොයාගනින්
7. ෆොටෝ වලට එහෙනම් ප්‍රසිද්ද ලොකු අතු නැතුව පොඩියට කරන හොද වැඩකාරයෙක් හොයාගනින්. එහෙම උන් සෑහෙන්න ඉන්නවා. නියම වැඩකරුවෝ
8. බෝතල් සීන් එකේදී නැගලා යනකොට කොට ශේප් කරපන්. ඒකට කොල්ලෙක් දාපන්.
ඔන්න ඔය දේවල් වලින් අර සල්ලි කවර් කරපන්. කෑමට බීමට අඩු කරන්න එපා මචන්. මිනිස්සුන්ට මතක හිටින්නේ ඒවා මිසක් මනමාලිගේ සාරියවත් අපි දාන සපත්තු දෙකවත් නෙමේ

ඊට වැඩිය හොඳයි උඹලා හෝම් කමින් ඔය සේරම ඉවර වෙලා ඉස්සෙල්ලම ජිවිතේ පටන් ගනිද්දී නිදහසේ පන්සලකට ගිහින් මලක් පහනක් පුජා කරලා අලුත් ජිවිතේ පටන් ගන්න එක..බොරුවට කැමරාවට පේන්න වදිනවට වඩා ඒක හොඳයි...

මේ ටිකටනම් ගොඩක් ස්තුත්යි.මේ ගොඩක් දේවල් කරලා ඉවරයි මචන්.
ෆොටොස්,අශ්ඨක,නිළමේ ඇඳුම්,නැට්ටුවෝ ඔක්කොම ළඟම හිතවතුන් පිරිසක් කරන්නේ.කට්ටියක් මගේ යාළුවෝ,කට්ටියක් තාත්තගේ යාළුවෝ.
වෙඩින් එකේ වැඩ බලන්නේ මගේ ඥාති සහෝදරවරු ටිකක් සහ මගේ මාමාලා තුන්දෙනා.
හනිමූන් එක ගැන මම ත්‍රේඩ් ඒකකුත් දැම්මා.අන්තිමට ඒක නිකන් ලැබුනා.ගෑණු ලමයගෙ රට ඉන්න මාමා කෙනෙක් වෙඩින්ග් එකට එන්න බැරිවෙන නිසා Centara Ceysands, Bentot හොටෙල් එකට නයිට් තුනකට ෆුල්බෝඩ් බුක් කරලා දුන්නා.
ඒක නිසා එකෙන් නිදහස් උනා.

පුද්ගලිකව මම නම් කැමති නෑ උඹ කියලා තියෙන දේට...උදේ පන්සලේ ෆොටෝ ගහලා දවල්ට හොඳට බොන්න දෙනවා...මම නම් කැමති නෑ මචන් පන්සල් වල වෙඩින් ෆොටෝ ගන්නවට...කට්ටිය උඩ පැන පැන..මල් බොකේ විසි කර කර..තුරුල් කරන්..කිස් දිදී කරන වැඩ පන්සලකට ගැලපෙන්නේ නෑනේ...ඊට වැඩිය හොඳයි උඹලා හෝම් කමින් ඔය සේරම ඉවර වෙලා ඉස්සෙල්ලම ජිවිතේ පටන් ගනිද්දී නිදහසේ පන්සලකට ගිහින් මලක් පහනක් පුජා කරලා අලුත් ජිවිතේ පටන් ගන්න එක..බොරුවට කැමරාවට පේන්න වදිනවට වඩා ඒක හොඳයි...
![]()
adoo meka kiyewwama badinna bah kiyala hithnwa bn![]()

මගෙත් වෙඩින් එක අගෝස්තු මචන්..ගොඩක් ෆොටෝ ගහන උන්ගේ ඒවා මම බැලුවා...බහුතරය එහෙමයි...පන්සලකට ගැලපෙන විදිහට නෙමේ උන් ෆොටෝ ගහලා තිබ්බේ...මේ ලඟදි දැක්කා ගංගාරාම පන්සලේ ගහපු එකක්..ලංකාවේ ප්‍රසිද්ද ෆොටෝ ගහන එකෙක්..කපල් එක බුදුහාමුදුරුවන්ට පස්ස හරවලා ෆොටෝ එකක් ගහලා තිබ්බා...රත්තරං;17864082 said:මල් බොකේ විසි කර කර..තුරුල් කරන්..කිස් දිදී කරන වැඩ = එහෙම පොටෝ ගන්නේ නෑ මචෝ
මම කිව්වේ බහුතරය ගැන...
ඒ අතරේ හොඳට කරන අයත් ඇති...
රත්තරං;17863927 said:ජීවිතේ බදින්නේ එකපාරනේ, 180 නම් 200ට හදපන්. කොහොමත් 200කට 15ක් හොටෙල් එකෙන් වැඩිපුර ෆ්‍රී දෙනවා. පොඩි උන්ටත් ප්ලේට් යනවා මචන්. ඩ්‍රයිවර් බුවාලටත් යනවා
මෙන්න එහෙනම් ලිස්ට් එක
බෝතල් දෙනවනම් = රෙඩ් ලේබල් 15යි (මගේ ගාන හරිනම් 12-13 යයි. බෝතල් 2-3ක් සහ කොට ඉතුරු වෙයි )
ශොට් දෙනවනම් = උපරිමම බෝතල් 6ක් යයි
බෝතල් දෙනවා කියල හිතුවොත් ස්ප්‍රයිට්, කොකා, සෝඩා මෙහෙමයි
සෝඩා 5ක් 6ක් උපරිමම ඇති
ස්ප්‍රයිට් දාපන් 13+ (150/6) = 38.. 35ක් දාපන් ඇති (150ක් 6න් බෙදුවේ මචන් 200න් බොන මේස වලට සෙට් වෙන උන් ඇරලා )
කොකා කෝලා = 28... 25ක් දාපන් ඇති
35+28/200= 300ml ශේප්.
කෝකටත් බියර් කේස් දෙකහමාරක් හෝ තුනක් ගනින් ආපහු දෙන පොරොන්දුවට. මචන් එක එකා බියර් කඩ කඩා තියන්ව බන්. අම්බානක අහක යනවා. ඒ නිසා පොඩ්ඩක් ඒවා බැලන්ස් කරන්න එකෙක් දාපන්. බියර් හුගාක් ඉතුරු වෙයි. ඒවා ආපහු දෙන්න පුලුවන් හැබැයි බියර් එක කේස් එකක් විතරක් ෆ්‍රිජ් එකේ දාපන්. අනික්වා දාලා ලේබල් ගැලෞනොත් ආපහු බාර් එකෙන් ගන්නේ නෑ
රත්තරං;17863990 said:මචෝ. 1500-2000 අතර එකකට යන්න හුගාක් අමාරුයි මචන්. උබේ ගෙස්ට්ලා 200නම් 2000 එකකට ගියොත් උබට යන්නේ ලක්ශ 4යි හොටෙල් එකට. අපි හිතමු උබ අඩුම 3000හේ එකකට ගියා කියලා. එතකොට මචන් තව ලක්ශ දෙකක් වැඩිපුර යනවා. මෙහෙම හිතපන්, උබට 2000කට ලැබෙන්නේ මචෝ හුගක් බේසික් මෙනු එකක්, එතකොට මචෝ 2000න් එහාට වැඩිවෙන 1000ට හෝ 1500ට තමා මචන් වැඩකෑලි සෙට් වෙන්නේ. මම හිතන්නේ මම අදහස් කරපු එක උබට තේරුනා. දැන් උබ ලක්ශ 4කටම ගියා කියමු හෝල් එකට, අනිවා මචන් උබට බොන්න දෙන්න තව 60කට එහාට යනවනේ, උබ ඒක දරාගන්න ලෑස්තියි. (මුලින් කිව්වනේ උබ 3000හේ බෝතලේකට රෙඩි කියල. ) සාරියටයි බෙස්ට්මන්ලා බ්‍රයිඩ් මේට්ස්ලට (උබේ බජට් එකට අනුව ) අඩුම එකහමාරක් යයි. රත්තරන් බඩු වලටත් මම හිතන විදිහට අවම උබ එක හමාරක් දෙකක් (මුදු දෙකයි මාලෙයි ) යනවනේ බන්. කාර් එකට 10ක් වගේ වෙයි අවම
400000+
60000+
150000+
150000+
10000+
එතනම මචෝ 7යි 70යි. වෙඩින් හෝම්කමින් දෙකම ගන්න නිසා මචන් අමතර අනෙකුත් (ඩෙකරේශන් කේක් ඇන්දිලි පෝරුව නැට්ටුවො මියුසික් ලයිට් ) එක්ක එකතුව අනිවා 12ක් කියල හිතමු. අවමම මම කියන්නේ. ඉතින් මචෝ උබ 12ක් යටකරන එකේ කෑමෙන් දෙකක් අඩු කරන්න යන්න එපා. කව් රුවත් උබේ හෝල් එකවත් ඇදන් ඉන්න එකවත් නෙමේ වැඩිපුර බලන්නේ කන්න බොන්න තියෙන ටික. ඒ නිසා වෙඩිමේ පෙනුම වැඩිකරන්නනම් ඒ ටික දීපන් ඇඩෙන්න, දීලා ඒ ලක්ශ 2ක උබේ බජට් එක ඇතුලෙම මෙහෙම කවර් කරපන්
1.1. ඇදුම් රෙන්ට් එකට ගන්න එක ගැන සලකා බලපන්. හුගක් උන් දැන් රෙන්ට් එකට ගන්නවා ඒක කිසිම අයුරකින් ලැජ්ජා වෙන්න දෙයක් නෙමේ. මමනම් කියන්නේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න කොල්ලෙක්ට ඒක බොහොම හොද දෙයක්. කෙලින්ම 50ක් ශේප්
2.ඔය වැඩ දාපු සාරි නොගෙන සාරි අරන් හදාගන්න සීන් එකක් තියෙනවා. කෙල්ලගෙන් අහපන් කියයි
3. මියුසික් ත්‍රී පීස් එකකට සීමා කරපන්
4. කාර් එක යාලුවෙක්ගෙන් කවර් කරගනින් ඇලියොන් එකක් වගේ තියෙන එකක්ගෙන්
5.අර මම කිව්ව බයිට් සීන් එකට පලයන්. සොසේජස් බයිට් එකෙන් එහෙම ලොකු පෙනුමක් එනවා අඩු මුදලකට
6.හොටෙල් එකෙන් දෙන අශ්ටක බුවා ගන්න එපා. ඌ ගාන කපනවා ඇඩෙන්න. උබ එකෙක් හොයාගනින්
7. ෆොටෝ වලට එහෙනම් ප්‍රසිද්ද ලොකු අතු නැතුව පොඩියට කරන හොද වැඩකාරයෙක් හොයාගනින්. එහෙම උන් සෑහෙන්න ඉන්නවා. නියම වැඩකරුවෝ
8. බෝතල් සීන් එකේදී නැගලා යනකොට කොට ශේප් කරපන්. ඒකට කොල්ලෙක් දාපන්.
ඔන්න ඔය දේවල් වලින් අර සල්ලි කවර් කරපන්. කෑමට බීමට අඩු කරන්න එපා මචන්. මිනිස්සුන්ට මතක හිටින්නේ ඒවා මිසක් මනමාලිගේ සාරියවත් අපි දාන සපත්තු දෙකවත් නෙමේ
රත්තරං;17864040 said:2000හේ ප්ලේට් එකෙන් 200ක් කියල (400000) කියපු නිසයි මම 12ක් වගේ වෙන්න ඇති උබේ බජට් එක කියල අනුමාන කලේ.
12ක් ඇතුලත දෙන්නගෙම එක ගන්නවා කියන්නේ මචන් ලොවෙත් ගේමක්. හොදට ප්ලෑන් කරලා උබට කපා හරින්න වෙන තැනදි කපා හැරලා ගේම ගහපන්. නැත්නම් හුගක් අමාරුයි මචන්. අතේ පොඩ්ඩක් වියදම හිරයිනම් ලෝන් ගහන්නත් යන්න එපා. කොහොම හරි මැනේජ් කරගනින්
අනික ගෑනිගේ පැත්තෙන් - වෙඩින් එකට තමා මචන් යන තරම් වියදම් යන්නේ. හෝම් කමින් එක ඒ තරම්ම වියදම් යන්නේ නෑ. උබ දෙකම එකට ගන්න නිසා කල්පනාවෙන් බැලන්ස් කරගනින්
රත්තරං;17864011 said:සාමානෙන් උබ යටකරපු ගාන වගේ 15%- 20% විතර ආපහු එනවා මචන්
කෙල්ල ෆුල් අන්ඩස්ටෑන්ඩින් එකේනම් ඉන්නේ කරමාලෙට මොකක් හරි ශේප් එකක් දාගන්න ට්‍රයි එකක් දීපන්..
සල්ලි තියෙනවනම් වියදම් කරපන්.. නැත්නම් මචෝ ඔතනදි දිනන්නේ නය වෙලා මෝඩයා වගේ වියදම් කරපු එකා නෙමේ ස්මාර්ට් විදිහට ගේම ගහගත්ත එකා
උබට තෙරුවන් සරණින් වාසනාවන්ත යුග දිවියකට සුභ පතනවා මචෝ.....
මගෙත් වෙඩින් එක අගෝස්තු මචන්..ගොඩක් ෆොටෝ ගහන උන්ගේ ඒවා මම බැලුවා...බහුතරය එහෙමයි...පන්සලකට ගැලපෙන විදිහට නෙමේ උන් ෆොටෝ ගහලා තිබ්බේ...මේ ලඟදි දැක්කා ගංගාරාම පන්සලේ ගහපු එකක්..ලංකාවේ ප්‍රසිද්ද ෆොටෝ ගහන එකෙක්..කපල් එක බුදුහාමුදුරුවන්ට පස්ස හරවලා ෆොටෝ එකක් ගහලා තිබ්බා...මම කිව්වේ බහුතරය ගැන...
ඒ අතරේ හොඳට කරන අයත් ඇති...
![]()
රත්තරං;17863640 said:1.--
2. මචන් උබ බොන්න දෙන වර්ගය තීරනේ වෙන්නේ උබ වෙඩින් එක ප්ලෑන් කරන විදිහට. වෙඩින් එකට උබේ බජට් එක අනුව තෝරපන්. ලක්ශ 25-30කට වගේ පොඩි බජට් එකකට ප්ලෑන් කරනවනම් රෙඩ් ලේබල් දෙන්න. බාර් එකෙන් ගන්න එපා. ඩියුටි ෆ්‍රී එකෙන් පන්නලා විකුනන උන් ඉන්නවා. රුපියල් 2800-3000කට වගේ බෝතලේ ගන්න පුලුවන්. උබ ශොට් දෙනවනම් යන ගාන වගේ දෙගුනයත් තුන් ගුනයත් අතර ප්‍රමානයක් බෝතල් තියනවනම් යනවා. ආ අනික් එක, කඩලනම් මලාට බයිට් වලට දෙන්න එපා. බලු බල්ලෙක් ගන්නේ නෑ. නිකන් ඉතුරු වෙලා විසික් කරන්න වෙන්නේ. බියර්නම් මහ අව්ලක් නෑ බන්. රිටර්න් කරන පොරොන්දුව මත කේස් 4ක් 5ක් ගන්න. දැන් වෙඩින් වල බියර් යන්නේ නෑ වැඩිය. උබේ විසිටර්ස්ලා ගාන කියපන් මම ඕනේ කරන බෝතල් ගාන කියන්නම්.
(විසිටර්ස්ලා 200කට රෙඩ් ලේබල් (ලීටරේනේ බන් ) 12-14ත් අතර හොදටෝම ඇති. දවල් වෙලාවකනම් තවත් අඩු වෙයි. මම කිව්වේ රෑට ගන්නවනම්. ඉතුරු වෙන බෝතල් තියාගනින් මනමාලිගේ ගෙදර උන් එනකොට දෙන්න. එදාට සලකපන් ඇඩෙන්න
බයිට් වැඩේ ලාබෙට කරගන්න ඕනේනම්
සොසේජස් තියෙනවා ලොකු පැකට්. පොඩි ඒවා වගේ නෙමේ තොගේට ගන්නකොට ලාභයි. ඩෙවල් එකක් දාපන්.
ඌරත් සෑහෙන්න යනවා. කැමැත්ත අකමැත්ත අනුව තමා
කුකුලා ඩෙවල් එකක් දාපන් ලූනු මාලු මිරිස් වැඩිය නොදා. සමහර මෝඩයෝ මස් ඉතුරු කරගන්න කියලා මාලු මිරිස් ලූනු වලින් පුරෝනව. අන්තිමට අපරාදේ අහක යනවා
එලවලු බයිට් එකකුත් හදපන් අනිවාරෙන්
කන්න බොන්න නොදී නිකන් බලු කපුටු දාන වගේ වෙඩින් ගන්න එපා. උබ නොබිව්වට කමක් නෑ බොන උන්ට බොන්න දීපන්. නැත්නම් එන එවුන් බැන බැනා යන්නේ
මමත් වෙඩිම ලගදි ගත්තේ (හුගාක් ලගදිම නෙමේ ) ඕනේ දෙයක් තියෙනවනම් කියන්න උපදේසන රෙඩි

suba pathum mchn.............!!!!
vat 69 hodaiw age botaleth posh
Congratzz...

plates gana kiyanakota sure nathi aya innawanam non gurantee plates widiyata dapan..
පැටියා;17863967 said:2000 දැම්මොත් හෝල් එකට ලක්ස 4යි
ලක්සයක් වියදම් කරන්න පුලුවන්ද බොන්න දෙන්න වෙඩින් එක දවසට?
ඒ ගාන පුලුවන් නම් උඹට Red Label වගේ එකකට යතහැකි.
Budget එක tight නම් ගනං අඩු එකකට යන්න වෙයි.
බියර් එපා කොක්ටේල් එකක් වගේ සෙට් කරපං ගෑනුන්ට![]()
පැටියා;17863970 said:Good Luck![]()

bump
පැටියා;17864015 said:රත්තරණේ. උඹ දන්න ගනං. අපෙ අක්කගෙ වෙඩිම තිබ්බෙ ගිය අගෝස්තු. සාරියට ලක්සයක් විතර ගියා, අන්දපු ගෑනි 1යි 60ක් ගත්තා දවස් දෙකටම අන්දන්න. උඹ කියන ගනං වලට දැං වෙඩින් ගන්න බෑ. දන්නැත්තං උඹෙ වයිෆ්ගෙන් අහගනිං![]()

වෙඩින් කරන්න කලින් උඹට මැසේජ් එකක් දැම්මන හිතන්න තිබ්බ එවාටික ලේසියෙන් කරගන්න තිබ්බ.ඇහුව දේවල් වලටත් වඩා දෙවල් ටිකක් කිවුවට ගොඩක් ස්තූතියි.
මම ගොඩාක් වැඩවලට යන වියදම් ශේප් කරගත්තා.
විශේෂයෙන් කෙල්ලගෙ සාරි දෙක,දෙවෙනි මනමාලිගෙ ඇඳුම්ම,මාලේ,ෆොටොස්,අෂ්ඨක,නිලමේ ඇඳුම්,වෙඩින් කේක්,හනිමූන්(ඒක නිකන් ලැබුනා),වාහන(කෙල්ලගෙ තාත්තා වැඩ කරන තැනින් නිකන් ලැබෙනවා ).ඔකොම ගොඩක් දුරට ඉවරයි.
බොන්න දෙන එක කොට උඩ ගිය ඒක භාරගත්තු කෙනට වුන ප්‍රශ්නයක් නිස.
එකයි මම ත්‍රේඩ් දාලා උදවු ගත්තේ.
කෙල්ල ගොඩක් සප් එක දුන්න නිසා වියදම් ගොඩක් අඩු කරගන්න පුළුවන් වුනා.නැත්තම් කෙලාහුටා වෙනවා.
සල්ලි වියදම් කලේ ගොඩක් පරිස්සමෙන්,මොකද වෙඩින්ග් කිවුව ගමන් දත ගලවන වුන් හතර වටේ.
බොහොම ස්තුතියි![]()
wedding ekak ganna laks 25 k yanawada ban![]()

wedding ekak ganna laks 25 k yanawada ban![]()

රත්තරං;17864104 said:ඔය බදින්න කලින් ටිකනේ, බැන්දට පස්සේ ටික කියෙව්වනම් බදින්න නෙමේ මේ සංසාරේ උපදින්නත් බෑ කියල හිතෙයි![]()