Wedding Help

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පුද්ගලිකව මම නම් කැමති නෑ උඹ කියලා තියෙන දේට...උදේ පන්සලේ ෆොටෝ ගහලා දවල්ට හොඳට බොන්න දෙනවා...මම නම් කැමති නෑ මචන් පන්සල් වල වෙඩින් ෆොටෝ ගන්නවට...කට්ටිය උඩ පැන පැන..මල් බොකේ විසි කර කර..තුරුල් කරන්..කිස් දිදී කරන වැඩ පන්සලකට ගැලපෙන්නේ නෑනේ...:no::no: ඊට වැඩිය හොඳයි උඹලා හෝම් කමින් ඔය සේරම ඉවර වෙලා ඉස්සෙල්ලම ජිවිතේ පටන් ගනිද්දී නිදහසේ පන්සලකට ගිහින් මලක් පහනක් පුජා කරලා අලුත් ජිවිතේ පටන් ගන්න එක..බොරුවට කැමරාවට පේන්න වදිනවට වඩා ඒක හොඳයි...:yes::yes:

    නිලමේ අඳින නිසයි පන්සලේ ෆොටො ගන්නෙ,අනික ෆොටො ගන්නේ මගේ ඔෆිස් එකෙ හිතවතෙක්(වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ).උඹ කියනදේ ඇත්ත මචන්,ඒත් ඔය විදියේ ෆොටො ගන්න කිසිම අදහ්සක් නැහැ.එක 100% ශුවර්.මම බොන්නේ නැහැ,කවදාක්වත් බීලත් නැහැ.එහෙමයි කියලා එන අයට නොසළකා ඉන්න බැහැ මචන්.

    රත්තරං;17864082 said:
    මල් බොකේ විසි කර කර..තුරුල් කරන්..කිස් දිදී කරන වැඩ = එහෙම පොටෝ ගන්නේ නෑ මචෝ

    :yes:

    adoo meka kiyewwama badinna bah kiyala hithnwa bn :D

    මටත් වෙඩිම පටන්ගෙන කරගෙන යද්දි හිතුනා :dull:

    රත්තරං;17864104 said:
    ඔය බදින්න කලින් ටිකනේ, බැන්දට පස්සේ ටික කියෙව්වනම් බදින්න නෙමේ මේ සංසාරේ උපදින්නත් බෑ කියල හිතෙයි:P:P

    :lol::rofl::rofl::oo:

    මගෙත් වෙඩින් එක අගෝස්තු මචන්..ගොඩක් ෆොටෝ ගහන උන්ගේ ඒවා මම බැලුවා...බහුතරය එහෙමයි...පන්සලකට ගැලපෙන විදිහට නෙමේ උන් ෆොටෝ ගහලා තිබ්බේ...මේ ලඟදි දැක්කා ගංගාරාම පන්සලේ ගහපු එකක්..ලංකාවේ ප්‍රසිද්ද ෆොටෝ ගහන එකෙක්..කපල් එක බුදුහාමුදුරුවන්ට පස්ස හරවලා ෆොටෝ එකක් ගහලා තිබ්බා...:yes: මම කිව්වේ බහුතරය ගැන...:dull: ඒ අතරේ හොඳට කරන අයත් ඇති...:)

    ෆොටො ගහන කෙනාට ඕන ව්දිය නෙමේ තමන්ට ඕන ව්දිය කියන්න.
    එයගෙ අයිඩියත් ගන්න.එයා කියන මතේම ඉන්න එපා.

    wedding ekak ganna laks 25 k yanawada ban:baffled::oo:

    :no:ඊට අඩුවෙන් කරන්න පුළුවන්,උත්සවයක් ගන්නවනම්(ගෙස්ට්ලා 150 පනිනවානම්,බොන්න දෙනවනම්) ලක්ෂ 10 පනිනවා වෙඩින් විතරනම්.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17864158 said:
    තොට 25ට රිදුනද? මේ කාලේ හරියට වෙඩින් එකයි හෝම් කමින් එකයි දෙක කරනවනම් දෙකටම 50ක් යනව පුටේ...

    තව කාර් ටිකක් ගෙනත් විකුනගනින් කියන්නේ ඕකයි... උබට මම හම්බ කරන හැටි කියල දුන්නනේ. දැන් ගේම උබේ අතේ.. උබ මේ ටිකට දැන් 10කට කිට්ටුව හෙව්වනේ වයස 18ක කිරි කජු අනාතයෙක් වෙලත්, බය නැතුව ඉදින් උබට 50 ගේමක් වෙන්නේ නෑ:yes::yes::yes:

    thanks aiye:love: oyata pin sidda wenna thama :yes::yes::yes::D

    na na na man badinna me thread eka kiyewwa serama.:oo::oo::oo:
    panala yanawa. redda. man hithan hitiye kellath ekka badala eurotrip ekak yana. gedarin panala gihin wedding eke sallith dala thawa nawaka watekuth gahala pal kotayak thanagena jiwath wenawa:sorry::sorry::sorry::sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17864174 said:
    අනික උබේ වෙඩිමට වලතරයා වියදම් කරයි (රිදෙයි ):rofl::rofl:

    den harida™
    walatarayata odesk eke order ekak dala wedding card eka hadaganna one:yes::yes:
    meh redde campus eke inna gaanu dakkama sallith hoyan wedding ekath ganna plan karanna puluwan e kaleta kellek hoyaganna puluwan weida danna badinna:sorry::sorry::sorry::sorry::sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    නිලමේ අඳින නිසයි පන්සලේ ෆොටො ගන්නෙ,අනික ෆොටො ගන්නේ මගේ ඔෆිස් එකෙ හිතවතෙක්(වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ).උඹ කියනදේ ඇත්ත මචන්,ඒත් ඔය විදියේ ෆොටො ගන්න කිසිම අදහ්සක් නැහැ.එක 100% ශුවර්.මම බොන්නේ නැහැ,කවදාක්වත් බීලත් නැහැ.එහෙමයි කියලා එන අයට නොසළකා ඉන්න බැහැ මචන්.

    :yes:

    මටත් වෙඩිම පටන්ගෙන කරගෙන යද්දි හිතුනා :dull:

    :lol::rofl::rofl::oo:

    ෆොටො ගහන කෙනාට ඕන ව්දිය නෙමේ තමන්ට ඕන ව්දිය කියන්න.
    එයගෙ අයිඩියත් ගන්න.එයා කියන මතේම ඉන්න එපා.

    :no:ඊට අඩුවෙන් කරන්න පුළුවන්,උත්සවයක් ගන්නවනම්(ගෙස්ට්ලා 150 පනිනවානම්,බොන්න දෙනවනම්) ලක්ෂ 10 පනිනවා වෙඩින් විතරනම්.

    goo giya mata sinhalu. thadi allion ekak wiyadam wenawane balan gihama kasada badinna :sorry::sorry::sorry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    thanks aiye:love: oyata pin sidda wenna thama :yes::yes::yes::D

    na na na man badinna me thread eka kiyewwa serama.:oo::oo::oo:
    panala yanawa. redda. man hithan hitiye kellath ekka badala eurotrip ekak yana. gedarin panala gihin wedding eke sallith dala thawa nawaka watekuth gahala pal kotayak thanagena jiwath wenawa:sorry::sorry::sorry::sorry:

    පැනල යන්න නම් එපා පුතෝ. ඒ ගොන් වැඩේනම් කරන්න එපා

    පැනල යනවනම් ඉස්සෙල්ලම සන්තෝස වෙන්නේ නැන්දම්මයි මාමන්ඩියයි. මොකො උන්ට කෝටි ගානක් ඉතුරුයිනේ. උබ මෝඩයා වෙන එක විතරයි වෙන්නේ. පස්සේ විරුද්ද වෙලා උබ කෙල්ලව පන්නං ගිහාම අගේට පහුවෙනිදා නෑගම් එයි. ඒ ගොන්කම් නං කොරන්න එපෝ...

    පැල්කොට හදන් ජිවත් වෙන්න මගුලටද බන් මනුස්සයෙක් වෙලා උපන්නේ? කුකුලෙක් වෙලා ඉපදිලා කූඩුවක ඉන්න තිබ්බනේ බිත්තර දදා? අර කැදැල්ලේ පෙන්නන ජාතියේ ගෙයක් හදාගන්න ඒම් එක තියාගනින්. උබට පුලුවන්. :yes::yes: , නැවක වටේ යන්න ඕනේනම් උබ උබයි ගෑනිවයි වෙන රටකට කාගෝ දාගනින්කො මල්ලි :P:P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    adoo sira mchn kohomda owata muhuna denne :no:

    කියල වැඩක් නෑ මචෝ.. හොද කේප්ප වැස්සියෝ දෙන්නෙක් ආම්බාන් කරන් කුබුරක් හානවට වඩා අමාරුයි ගෑනියෙක් ආම් බාන් කරන් කසාද ජීවිතේ ගෙනියනවා. මොකද වැස්සියන්ට මුන්ට වඩා මොලේ තියෙනවා. අනික වැසියන්ගේ අම්මා එන්නේ නෑනේ හානකොට වැස්සියන්ට උපදෙස් දෙන්නත්.:baffled::baffled::baffled:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;17865271 said:
    පැනල යන්න නම් එපා පුතෝ. ඒ ගොන් වැඩේනම් කරන්න එපා

    පැනල යනවනම් ඉස්සෙල්ලම සන්තෝස වෙන්නේ නැන්දම්මයි මාමන්ඩියයි. මොකො උන්ට කෝටි ගානක් ඉතුරුයිනේ. උබ මෝඩයා වෙන එක විතරයි වෙන්නේ. පස්සේ විරුද්ද වෙලා උබ කෙල්ලව පන්නං ගිහාම අගේට පහුවෙනිදා නෑගම් එයි. ඒ ගොන්කම් නං කොරන්න එපෝ...

    පැල්කොට හදන් ජිවත් වෙන්න මගුලටද බන් මනුස්සයෙක් වෙලා උපන්නේ? කුකුලෙක් වෙලා ඉපදිලා කූඩුවක ඉන්න තිබ්බනේ බිත්තර දදා? අර කැදැල්ලේ පෙන්නන ජාතියේ ගෙයක් හදාගන්න ඒම් එක තියාගනින්. උබට පුලුවන්. :yes::yes: , නැවක වටේ යන්න ඕනේනම් උබ උබයි ගෑනිවයි වෙන රටකට කාගෝ දාගනින්කො මල්ලි :P:P:P:P

    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    den harida™
    walatarayata odesk eke order ekak dala wedding card eka hadaganna one:yes::yes:
    meh redde campus eke inna gaanu dakkama sallith hoyan wedding ekath ganna plan karanna puluwan e kaleta kellek hoyaganna puluwan weida danna badinna:sorry::sorry::sorry::sorry::sorry:

    ඕකට මල්ලි මෙහෙමත් කියනවා

    ඔබ දුප්පත් වී ඉපදීම (ඔබේ පියා දුප්පත් වීම ) ඔබේ වරදක් නොවේ, නමුත් ඔබේ මාමන්ඩියා දුප්පත් වීම ඔබේ බරපතල වරදක් වේ....
    :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මචන් උබට මොනව හරි දැනගන්න ඕනේනම් VM එකක් දාපන්... මමනම් මාස ගානක් අමර කට්ටක් කෑවේ වෙඩිමට

    තව දෙයක් හෝල් එකේ වෙනම රූම් එකක් බුක් කරලා යාලුවෙක් අතේ යතුරක් තියාගනින් අඩුම කුඩුම තියාගන්න..හෝල් එකේ උන් එක්ක මර්සියෙන් ඉදපන් නැත්නම් ඉහේ ඉදන් අරින්න එනවා උන්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;17865339 said:

    ela machan,thama liquor aduwata ganna thanak set une naha,
    danna dethun denakta cl kala,elakiri dennekutath PM damma.thama reply naha.
    hall eke inna kolla ela dial ekak.miniha ekka one deyak kath karala wisadaganna puluwan.
    room ekaknam labuna.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ela machan,thama liquor aduwata ganna thanak set une naha,
    danna dethun denakta cl kala,elakiri dennekutath PM damma.thama reply naha.
    hall eke inna kolla ela dial ekak.miniha ekka one deyak kath karala wisadaganna puluwan.
    room ekaknam labuna.

    මමනම් කලේ යන එන වෙලාවට ඩියිටිෆ්‍රී එකෙන් එන රටෙන් බෝතල් 4යි ලංකාවේන් දෙකයි ඔය තව කව්රු හරි ෆ්ලයිට් එකේ සෙට් කරන් උන්ගෙනුයි එහෙම බෝතල් ගෙනත් එකතු කලා. මචන් මීගමුව කටුනායක ලයින් එකේ බුවෙක් අල්ලගනින්. බඩු තියෙනවා

    රෙඩ් ලේබල් බෝතලේ උන් ගාව තියෙන එකේ ඩප්පිය (ෆිල්ටරේ ) නෑ. ඒ වගේම සැර 40%යි. ඩියුටිෆ්‍රී එකේ 42% ෆිල්ටරේ එනවා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;17865447 said:
    මමනම් කලේ යන එන වෙලාවට ඩියිටිෆ්‍රී එකෙන් එන රටෙන් බෝතල් 4යි ලංකාවේන් දෙකයි ඔය තව කව්රු හරි ෆ්ලයිට් එකේ සෙට් කරන් උන්ගෙනුයි එහෙම බෝතල් ගෙනත් එකතු කලා. මචන් මීගමුව කටුනායක ලයින් එකේ බුවෙක් අල්ලගනින්. බඩු තියෙනවා

    රෙඩ් ලේබල් බෝතලේ උන් ගාව තියෙන එකේ ඩප්පිය (ෆිල්ටරේ ) නෑ. ඒ වගේම සැර 40%යි. ඩියුටිෆ්‍රී එකේ 42% ෆිල්ටරේ එනවා

    ela :)

    local badu nam denne V&A hari OLD KEG double blended hari deepan

    thankz machan :)

    Lagadi duty free genapu red label bottels 3k have
    keeyak okkoma oneda?

    bothal 15k wage yai