පැටියා;17868962 said:ඉග්නෝ ලිස්ට් ඉන්න මම දාපු පොස්ට් තෝ දැක්කෙ කොහොමද රත්තරං බූරුවෝ?
රිදෙයි Physical science කරලා Engineer කියාගන්න හීනමාන රත්තරං බූරුවට![]()
Tho moka karalada engineer kiyaganne. Sonnamane

Mata hariyatama mathaka na ube institute eka. Marine magulada koheda




සිරා සිරා.. අපේ සෙට් එකේ හිටිය උන් 2, 3 දෙනෙක් බැන්දා. සමහර උන් බඳින්නෙ නැතුව එකට ඉන්නවා (කෙල්ලො කොල්ලො).
ඒ කොයි හැටි වෙතත් ෆට්ට වගකීමක් සහ එක්තරා අනාතවීමක්.
උඹට ශ්‍රී සුභ මංගලම් වෙච්චාවෙ ඕං ඔහෙ..
මම බොන්නෙ නැත්තෙ අවංකවම බුද්ධාගමේ ඒක වරදක් හැටියට පෙන්නල දීල තියෙන නිසා මචන්. නමුත් ඒක මට යාළුවො එක්ක ෆන් එකක් ගන්න බාධාවක් නෙවෙයි. 
dawasak gahala cut wela kabba naala kujeetha wenakam mama ma danne na....
edaaain passe nam franklin nam bonne na ammmbooo....
