Duplicate Bandu Samarasinghe

tarson

Well-known member
  • Feb 25, 2009
    8,957
    6,259
    113
    muge issaraha data nadda ban

    මම මුලින් හිතුවෙ ඌ මොකක් හරි කළු පාට ටේප් එකක් අලවන් කියල, අන්තිමට පේන විදිහට මුගෙ ඇත්තටම දත නෑ වගේ තමයි ... :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ස්වර්ණවාහිනියෙ ශැඩෝව් ස්ටාර් එකෙන් ආපු උත්තෙක් බං.. මෙලෝ රහක් නෑ.. වොයිස් එකයි ෆේස්කට් එකයි ලාවට බන්දුගෙ වගේ තියෙනවා.. ඇක්ටින් අජූතයි.. කළාබර හේරා කියලා සිංහල ෆිල්ම් එකක් ඇති ඕකා ඉන්න.. පුළුවන් නම් බලපං.. පවුලෙ උන් එක්ක නම් බලන්න බැහැ.. පුක පෙන්න පෙන්න දුවනවා විකාරෙන් ඔය වේසි ගම පුරාම..:rofl:

    ඔන්න නොබලපු උන් බලපං..

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0

    blannna kiyala hoda film 2kai matanam hoda.

    1. Machan.
    2.butterfly symphony (yasoda patta ne.:rofl:)​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    blannna kiyala hoda film 2kai matanam hoda.

    1. Machan.
    2.butterfly symphony (yasoda patta ne.:rofl:)
    සිකුරු හතෙත් පට්ට..:yes: ඔය ෆිල්ම් වැඩක් නෑ බං.. තනි කුණුහරුප යන්නෙ.. අනික ඔව්වා DVD වලට ගහලා විකුණන්නම හදන ෆිල්ම්.. මෙලෝ රහක් නෑ..:(

    කෝ මාක් නෝ මාක් එකත් පට්ට.. මං මෑතක බැලුවෙ..:)
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    සිකුරු හතෙත් පට්ට..:yes: ඔය ෆිල්ම් වැඩක් නෑ බං.. තනි කුණුහරුප යන්නෙ.. අනික ඔව්වා DVD වලට ගහලා විකුණන්නම හදන ෆිල්ම්.. මෙලෝ රහක් නෑ..:(

    කෝ මාක් නෝ මාක් එකත් පට්ට.. මං මෑතක බැලුවෙ..:)

    hoda story thiyena sinhala films tikak kiyanwada.

    sikuru 7 baluwa.

    no mark eka dl karannam. ela thx:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hoda story thiyena sinhala films tikak kiyanwada.

    sikuru 7 baluwa.

    no mark eka dl karannam. ela thx:)
    කෝ මාක් නෝ මාක් එක තවම රිලීස් කල නෑ නේද බං.. මං හෝල් එකෙන් බැලුවෙ ඒක නම්.. පට්ටයි..:yes:

    ඔය ටික තමා මචං මාත් හොඳයි කියලා කියන්න පුළුවන් තරමට බලපු සිංහල ෆිල්ම්ස්.. අනික්වා නම් වැඩක් නැහැ.. බන්දු, ටෙනි, රන්ජන්, ෆ්‍රෙඩී, පිංපොං හිටපු ඉස්සර ෆිල්ම්ස් නම් හොඳයි..

    රෑ දනියෙල් දවල් මිගෙල් 1, 2, 3
    පිස්සු පූසෝ
    පිස්සු ත්‍රිබල්
    කොලොම්පූර්
    නුඹ නාඩන් අපට පිස්සු
    සොමි බොයිස්
    නරලොව හොල්මං
    පාර්ලිමන්ට් ජෝක්ස්

    ඔය සෙට් එක හොඳයි
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කළාබර හේරා කියලා සිංහල

    ඔකේ නම ඇහුවම බලන්න හිතෙන්නේ නෑ බන් , ඔයිට වඩා හොදයි ගූ හේරා කියල දැම්මනම් :lol: