ඇග හදමු

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    :nerd:

    දැන් කොල්ලන්ට ලෙඩක් තමයි ඇග හදාගන්න එක.ඒක කරන්නේ කොහොමද කියලා මන් මේ කියල දෙන්න යන්නේ.
    හැබෙයි මම trainer කෙනෙක් නෙමෙයි .මන් මේක කියලා දෙන්න යන්නේ මගේ අත්දැකීමෙන් .ඒ වගේම ඇගවල් හදන්න වගේම තියන ඇගවල් අඩුකරන්නත් මන් ඔය හැමෝම දැනුවත් කරනවා ..අපි එහෙනම් මුල්ම පාඩමින් පටන් ගමු.

    19 වෙනි සියවසේ තමයි ඇග හදන එක මුලින්ම කරලියට ඇවිත් තියෙන්නේ.ඒ කාලේ තිබිල තියෙන්නේ ගල් උස්සන එක .ඒ කියන්නේ අපි දැන් ඔලිම්පික් වලට weight ලිෆ්ටින්ග් තියනවා වගේ.කාලයක් එක්ක ඒ ක්‍රීඩා දියුණු වේගෙන එද්දී එක එක රටවල් වලදී ඒක දියුණු උනා .හැබයි යුරෝපයේ ඉන්න ඒ අය හැමවෙලේම බියර් බොන.කළ වගේ බඩවල් තියන අය.හැබැයි ඇමරිකාවට ඒක ඇල්ලුවේ නැ ඒක . එයාලා හිතුවේ weight lifting එකයි මිනිස්සුන්ගේ ජීවන රටාවයි ගැන සම්බදයක් ඇති කරගන්නේ කොහොමද කියලා.ඒක මිනිස්සු අතරට ගෙනියන්න එයාලට ඕන උනා.හැබැයි එයාලට ඕන උනා එකට modle කෙනෙක් .අන්තිමට හොයල හොයල හම්බුනා කෙනා තමයි මේ

    dd.JPG
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් කෑම බීම ගැන පුළුවන් නම් විස්තර කරපන්. මේකෙ ඇති තරම් ව්‍යායාම ගැන ත්‍රේඩ් යනව. සප්ලිමට් ගැනත් තියෙනව. ඒත් මම දැක්කෙ නෑ එකම එකෙක්වත් කෑම බීම වේල් 6ක් 7ක් දවසට ගන්න විදියට සතියකට කෑම හදාගෙන කන එක ගැන දාල තියෙනව. පුළුවන් නම් ඔන්න ඔය අඩුපාඩුව සම්පූර්ණ කරපන්. :yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන් කෑම බීම ගැන පුළුවන් නම් විස්තර කරපන්. මේකෙ ඇති තරම් ව්‍යායාම ගැන ත්‍රේඩ් යනව. සප්ලිමට් ගැනත් තියෙනව. ඒත් මම දැක්කෙ නෑ එකම එකෙක්වත් කෑම බීම වේල් 6ක් 7ක් දවසට ගන්න විදියට සතියකට කෑම හදාගෙන කන එක ගැන දාල තියෙනව. පුළුවන් නම් ඔන්න ඔය අඩුපාඩුව සම්පූර්ණ කරපන්. :yes:

    මට හිතෙන්නේ උබ තාම කෙට්ටුයි වගේ.. same here bn :sorry:

    Good thread.. දිගටම කරන් යන්න.. rep+
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    හ්ම්ම් ගුඩ් ත්‍රෙඩ්

    :lol:, මට මැවිල පේනව චාමලී බොඩිය හදාගෙන සික්ස් පැක් එක පෙන්නගෙන ඉන්න හැටි ... :lol: ;)
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට හිතෙන්නේ උබ තාම කෙට්ටුයි වගේ.. same here bn :sorry:

    Good thread.. දිගටම කරන් යන්න.. rep+

    :shocked: :yes: මම ෆට්ට මහත එකෙක් නෙවෙයි නම් තමා (53kg). :sorry: ඒත් බං මට තියෙන එකම එක ප්‍රශ්ණෙ තමා කෑම. සප්ලිමන්ට්ස් අවුලක් නෑ, ව්‍යායාම අවුලක් නෑ, ජිම් එක ගෙදරමයි. ඒත් කෑම තමා කේස් එක. :growl: මුන් ඔක්කොම ත්‍රේඩ් දාන්නෙ එකම දේට, ව්‍යායාම, සප්ලිමන්ට් සහ වේට් ලොස්.. :angry: වේට් ලොස් නම් කාඩියෝ කරලා පිටි සහ තෙල් නොකා හිටපල්ලකො ඉවරයි නෙ. මම සමහර දවසට healthy කැලරීස් 3000 - 4500ක් විතර කනව. මොන රෙද්ද කෑවත් බර වැඩි වෙන්නෙ ෆට්ට හෙමින්. :growl::growl::(
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    re

    මචන් කෑම බීම ගැන පුළුවන් නම් විස්තර කරපන්. මේකෙ ඇති තරම් ව්‍යායාම ගැන ත්‍රේඩ් යනව. සප්ලිමට් ගැනත් තියෙනව. ඒත් මම දැක්කෙ නෑ එකම එකෙක්වත් කෑම බීම වේල් 6ක් 7ක් දවසට ගන්න විදියට සතියකට කෑම හදාගෙන කන එක ගැන දාල තියෙනව. පුළුවන් නම් ඔන්න ඔය අඩුපාඩුව සම්පූර්ණ කරපන්. :yes:

    දානවා දානවා ..විටමින් වර්ග .කෑම ගැන දානවා.ඒක තමයි වැදගත් දේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    :) එළ එළ.. කෑම හදාගන්න හැටිත් දාපන්. චිකන් මාළු එළවළු එහෙම.

    අනිවා අනිවා .ඔක්කොම මචන්.මන්ම ටෙස්ට් කරපුවා තමයි

    :):):):)