
දැන් කොල්ලන්ට ලෙඩක් තමයි ඇග හදාගන්න එක.ඒක කරන්නේ කොහොමද කියලා මන් මේ කියල දෙන්න යන්නේ.
හැබෙයි මම trainer කෙනෙක් නෙමෙයි .මන් මේක කියලා දෙන්න යන්නේ මගේ අත්දැකීමෙන් .ඒ වගේම ඇගවල් හදන්න වගේම තියන ඇගවල් අඩුකරන්නත් මන් ඔය හැමෝම දැනුවත් කරනවා ..අපි එහෙනම් මුල්ම පාඩමින් පටන් ගමු.
19 වෙනි සියවසේ තමයි ඇග හදන එක මුලින්ම කරලියට ඇවිත් තියෙන්නේ.ඒ කාලේ තිබිල තියෙන්නේ ගල් උස්සන එක .ඒ කියන්නේ අපි දැන් ඔලිම්පික් වලට weight ලිෆ්ටින්ග් තියනවා වගේ.කාලයක් එක්ක ඒ ක්‍රීඩා දියුණු වේගෙන එද්දී එක එක රටවල් වලදී ඒක දියුණු උනා .හැබයි යුරෝපයේ ඉන්න ඒ අය හැමවෙලේම බියර් බොන.කළ වගේ බඩවල් තියන අය.හැබැයි ඇමරිකාවට ඒක ඇල්ලුවේ නැ ඒක . එයාලා හිතුවේ weight lifting එකයි මිනිස්සුන්ගේ ජීවන රටාවයි ගැන සම්බදයක් ඇති කරගන්නේ කොහොමද කියලා.ඒක මිනිස්සු අතරට ගෙනියන්න එයාලට ඕන උනා.හැබැයි එයාලට ඕන උනා එකට modle කෙනෙක් .අන්තිමට හොයල හොයල හම්බුනා කෙනා තමයි මේ



, මට මැවිල පේනව චාමලී බොඩිය හදාගෙන සික්ස් පැක් එක පෙන්නගෙන ඉන්න හැටි ... 
මුන් ඔක්කොම ත්‍රේඩ් දාන්නෙ එකම දේට, ව්‍යායාම, සප්ලිමන්ට් සහ වේට් ලොස්..
වේට් ලොස් නම් කාඩියෝ කරලා පිටි සහ තෙල් නොකා හිටපල්ලකො ඉවරයි නෙ. මම සමහර දවසට healthy කැලරීස් 3000 - 4500ක් විතර කනව. මොන රෙද්ද කෑවත් බර වැඩි වෙන්නෙ ෆට්ට හෙමින්. 
එළ එළ.. කෑම හදාගන්න හැටිත් දාපන්. චිකන් මාළු එළවළු එහෙම.