මචන් කෑම බීම ගැන පුළුවන් නම් විස්තර කරපන්. මේකෙ ඇති තරම් ව්‍යායාම ගැන ත්‍රේඩ් යනව. සප්ලිමට් ගැනත් තියෙනව. ඒත් මම දැක්කෙ නෑ එකම එකෙක්වත් කෑම බීම වේල් 6ක් 7ක් දවසට ගන්න විදියට සතියකට කෑම හදාගෙන කන එක ගැන දාල තියෙනව. පුළුවන් නම් ඔන්න ඔය අඩුපාඩුව සම්පූර්ණ කරපන්.