KAWASAKI klx 250r

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    12837_zpsb5d5f62c.png




    kawasaki klx 250r




    bike එක ආවා,,,ඒක පෙන්නන්නයි suzuki sb tracker එක ගැන විස්තර අහලා මම දාපු ත්‍රෙඩ් එකට උදවු කරපු යාළුවෝ හැමෝටම ස්තුතියි කරන්නයි තමයි මේ ලිපිය දැම්මේ ..

    මම කලින් දාපු ත්‍රෙඩ් එකේ අපේ යාළුවෝ ගොඩාක් අය කියලා තිබුනා kawasaki tracker එකක් ගන්න කියලා.මම ඒකට එච්චර උනන්දු උනේ නැත්තේ ලංකාවේ හැමතැනම දැන් tracker තියන නිසා.කොහොම හරි මම මේ විතරේ ජපානේ ඉන්න යාළුවාට කිව්වා.මිනිහා ටික දවසක් හොයද්දී අහම්බෙන් මේක අහුවෙලා තියනවා මේක

    model---kawasaki klx 250r

    year---2014

    milage---1850km



    මට මේකට රු350000 වගේ තමයි වියදම් උනේ.හැබැයි ගෙන්නන්න තව 50000ක් විතර ගියා
    තවම reg කරේත් නැහැ.ඒකටත් 50ක් වත් යයි.මම හිතනවා brand new තත්වයේ තියන මේකට ඒ ගාන වියදම් කරාට පාඩු නැහැ කියලා.
    modification මුකුත්ම කරලා නැහැ.supermoto රිම් දෙකකුයි කෑන් එකකුයි ජපානෙන්ම ගේන්න දැම්මා ලබන සතියේ වගේ ඒටික එයි.
    petrol tank එකට වදින්නේ ලීටර් 7යි.ඔයාලා විශවාස කරන්න 250c උනාට ලීටරෙකින් 45km දුවන්න මේ bike එකට පුළුවන්.මේක දාපු එක්කෙනා කිව්වා මේකේ තියෙන්නේ efi carb නෙවෙයි ඊට වඩා අළුත් dfi carb එකක් කියලා(මම ඒ ගැන විස්තර ඇහුවත් මිනිහා කියපුවා මට තේරුනේ නැහැ.නෙට් එකෙනුත් ඒ ගැන විස්තරක් හොයාගන්න මට බැරි උනා.ඒ නිසා ඇත්තද බොරුද දන්නේ නැහැ)
    දැකපු අය කිහිප දෙනෙක්ම ලක්ෂ 5ට 6ට අතර ගණන් වලට ඉල්ලුවත් මම දෙන්න බැහැ කිව්වා..





    මුලින්ම කෑලි ටික මෙහෙම තමයි තිබුනේ සෙට් කරගන්න පැය 5ක් හයක් විතර ගියා

    20141206_130247_zps052265c3.jpg







    01_zpsd6ed526f.jpg







    2_zps0bc5e804.jpg







    3_zpsf4c7e107.jpg







    5_zps48eb91fe.jpg








    6_zpsa0264795.jpg








    7_zpsfe3d4726.jpg








    8_zps2a293368.jpg








    9_zps6170c810.jpg








    11_zpsfbb183c1.jpg







    කලින් ත්‍රෙඩ් එකට තමන්ගේ අදහස් කියලා විස්තර කියා දීලා කාලය වැයකරපු
    maxboysl

    TDI110

    \m/amila\m/

    speedmalli

    isuru r

    rev

    HML

    kash123

    සහෝදරවරු හැමෝටම බොහෝම ස්තුතියි ...



     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල......සුපිරි භාණ්ඩ‍යක් වගේ........:cool:

    දැන්වත් අර ටකරං චැලි‍ය ‍යකඩ බඩු කඩේකට විකුණපන්......:lol:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුපිරි බං :) මේ thread එකෙන් උබට අලුත් බිස්නස් එකක් සෙට් වෙයි වගේ :D
    :D
    එහෙම අදහසකින් නෙවෙයි සුදා දැම්මේ
    හරියට කිසිම දෙයක් නොදැන තීරණයක් ගන්න බැරුව ඉන්නකොට
    මෙතන ඉන්න අපේ යාලුවන්ගේ දැනුම සහ අදහස් මාරම වටිනවා බන්
    ඒ වටිනාකම වචනවලින් විස්තරකරන්නත් බැහැ මචං
    ඒකයි මේක දැම්මේ..
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩේ පට්ට ආහ්. කියන්න කිසිම වරදක් නෑ. සින්හලෙන්ම කිව්වොත් ලෙවකන්න තියනව බයික් එක.
    DFI තාම ලන්කාවෙ නැතුවත් ඇති බං.
    ඕකෙන් වෙන්න Fuel එක Air එක එන්න කලිං Combustion Chamber එකට Inject කරන එක. ඊට පස්සෙ තමයි Air එක අවිත් Compress වෙන්නෙ. ඕක නැනෝ සෙකන්ඩ්ස් වලින් වගේ කාලයකින් වෙන කෙලියක්..
    Emisson Testing සීරෝ පොයින්ට්ස් තමයි යන්නෙ DFI ඒව
    ඕක තමයි දැනට තියන Petrol Advanced ම Technology එක.. ඒකයි ඔච්චර පෙට්‍රල් කරන්නෙ.. Pickup එකත් සුපිරි ඇති
    :yes::yes::yes:

    පරන ත්‍රෙඩ් එකට හෙල්ප් කරපු උන්ට තෑන්ක්ස් කරපු එක වටිනව මචෝ.. :cool::cool::cool:
    සමහර උන්ට උදව්වක් කරාම ඒක හරිගියාද නැද්ද කියන්නෙවත් නෑ.
    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    :D
    එහෙම අදහසකින් නෙවෙයි සුදා දැම්මේ
    හරියට කිසිම දෙයක් නොදැන තීරණයක් ගන්න බැරුව ඉන්නකොට
    මෙතන ඉන්න අපේ යාලුවන්ගේ දැනුම සහ අදහස් මාරම වටිනවා බන්
    ඒ වටිනාකම වචනවලින් විස්තරකරන්නත් බැහැ මචං
    ඒකයි මේක දැම්මේ..
    ado supiri ee :D Congrats, parissamin pedapan...:D
     
    • Like
    Reactions: NUWAN BUWA

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    මරුම මරු වන්ඩියක් මචන් ! වටිනව ලොවෙත් බයික් එක නම් :yes::yes:

    අලුත් ජපන් බයික් පෙට්‍රල් කරනව හොදට, NC750 කියල එකක් තියනව 40-42 වගේ පෙට්‍රල් කරනව ඒකෙ.

    මන් ගාව තියෙන්නෙ XR250 CH200එකක් එකෙත් 38-42 petrol කරනව :yes:
     
    • Like
    Reactions: NUWAN BUWA