Lankawata adsesne denne na kiyala ekak na
http://www.serprank.com/privacy-policy-generator/
mekata gihin url eka deela generate karaganna![]()
aaa godak sthuthi machan about us ekatath oya wagema thiyeda.eke ape witharada nathnam danna ona.






Lankawata adsesne denne na kiyala ekak na
http://www.serprank.com/privacy-policy-generator/
mekata gihin url eka deela generate karaganna![]()






අලුත් සෙට් එක;17860878 said:man unique content damme machan.man site walin wisthara gathta nisa meken check karalath damme http://smallseotools.com/plagiarism-checker/
k machna eka ain karannam ....
privacy policy walata mona wage ewada danna ona machan.example ekak ewanna puluwanam thanks.lankawata december indan adsence den na kiyanne athtada machan.![]()
අලුත් සෙට් එක;17860935 said:aaa godak sthuthi machan about us ekatath oya wagema thiyeda.eke ape witharada nathnam danna ona.
http://copyscape.com/ hodai plagiarism check karanna..
privacy policy eke aniwa third party cookies gana thiyenna oni..




third party cookies gana poddak pahadilikarahanko man e gana dan na ne ...
අලුත් සෙට් එක;17861210 said:thanks machan.third party cookies gana poddak pahadilikarahanko man e gana dan na ne ...
![]()


Third-party cookies කියන්නේ ඔයා මොකක්හරි website එකකට යනකොට ඒ website එකට අමතරව වෙනත් website එකකින් ඔයාගේ browser එකේ cookie එකක් set කරලනම් එක Third-party cookie එකක්. example ගත්තොත් ඔයාගේ site එකේ adsense දාල තියෙනකොට කවුරු හරි ඔයාගේ site එකට අවොත් එයාගේ browser එකේ adsense වලින් cookies set කරනවා
ඕක එච්චර අවුලක් කරගන්න එපා privacy policy generators වලින් ඔය ටික ලස්සනට cover කරනවා ..![]()





අලුත් සෙට් එක;17862010 said:ඔව් ඔව් එක නම් මම හදා ගත්තා දැන් මන් එකේදී adsence + amzon කියන දෙකටම genarate කර ගත්තේ policiy එක ඒ දෙකම එකම site එකට use කරන්න baida ඒ කිවේ අපිට adsence හා amazon දෙකම දාන්න baida site එකට![]()























ගිය දෙසැම්බර් ඉඳල ලංකාවට ඇඩ්සෙන්ස් අලුතෙන් දෙන්නේ නැහැ කොල්ලා .
USA වල ඉඳන් අකවුන්ට් sell කරන එකෙක් ඕන නම් Contact කරලා දෙන්නම් .
අකවුන්ට් එකක් 10 000 ක් ද කොහොද කිවුව![]()

අලුත් සෙට් එක;17864893 said:karala dena aya innawada? ethakota uge email ekakatada hadanne apita check enawada ethakota lankawe ne ban api kohomada wena hati poddak pahadili karapan dahadaha hadala dunnama da denda ona![]()

eken mage site ekata add dammakida ethakota un man issala ekak reqvest kala handa ban karaida dan na ne ban.ahala kiyahanko podak ehenam.....නැහැ ඉස්සෙල්ලම උබේ විස්තර ටික අරගෙන එයා මේල් එකක් හදනවා .
ඊට පස්සේ Special web site එකක් මාර්ගෙන් එහෙ ඉඳන් අකවුන්ට් එක හදනවා .
උබට සල්ලි චෙක් වලින් ගන්න ඕනේ නැහැ .
සල්ලි කෙලින්ම උබේ බෑන්ක් අකවුන්ට් එකට ගන්න පුළුවන්
ඕනේ නම් තව අහල කියන්නම්![]()








iwasimen sanasima lebi kiyanawa nam tama me parath kelaweida dan na balamuko ithinpoodak iwasala hitiyanam thama hoda....
අලුත් සෙට් එක;17864893 said:karala dena aya innawada? ethakota uge email ekakatada hadanne apita check enawada ethakota lankawe ne ban api kohomada wena hati poddak pahadili karapan dahadaha hadala dunnama da denda ona![]()

2nd ekedi review karanne site eka. oya ekata adcode eka site eke danna oni. oya 2nd eken reject wela.