Adsence prashna ???? plzzzzz

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අලුත් සෙට් එක;17860878 said:
    man unique content damme machan.man site walin wisthara gathta nisa meken check karalath damme http://smallseotools.com/plagiarism-checker/

    k machna eka ain karannam ....

    privacy policy walata mona wage ewada danna ona machan.example ekak ewanna puluwanam thanks.lankawata december indan adsence den na kiyanne athtada machan.
    :no::no::rofl:

    http://copyscape.com/ hodai plagiarism check karanna..

    privacy policy eke aniwa third party cookies gana thiyenna oni..
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    අලුත් සෙට් එක;17860935 said:
    aaa godak sthuthi machan about us ekatath oya wagema thiyeda.eke ape witharada nathnam danna ona.:yes::yes::yes::yes::yes::D

    About us page eke thiyanna oni ube site eka gana
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අලුත් සෙට් එක;17861210 said:
    thanks machan.:yes::yes::yes::yes::Dthird party cookies gana poddak pahadilikarahanko man e gana dan na ne ...:no:

    Third-party cookies කියන්නේ ඔයා මොකක්හරි website එකකට යනකොට ඒ website එකට අමතරව වෙනත් website එකකින් ඔයාගේ browser එකේ cookie එකක් set කරලනම් එක Third-party cookie එකක්. example ගත්තොත් ඔයාගේ site එකේ adsense දාල තියෙනකොට කවුරු හරි ඔයාගේ site එකට අවොත් එයාගේ browser එකේ adsense වලින් cookies set කරනවා :)

    ඕක එච්චර අවුලක් කරගන්න එපා privacy policy generators වලින් ඔය ටික ලස්සනට cover කරනවා .. :yes:
     
    Sep 12, 2014
    297
    13

    ඔව් ඔව් එක නම් මම හදා ගත්තා දැන් මන් එකේදී adsence + amzon කියන දෙකටම genarate කර ගත්තේ policiy එක ඒ දෙකම එකම site එකට use කරන්න baida ඒ කිවේ අපිට adsence හා amazon දෙකම දාන්න baida site එකට :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අලුත් සෙට් එක;17862010 said:
    ඔව් ඔව් එක නම් මම හදා ගත්තා දැන් මන් එකේදී adsence + amzon කියන දෙකටම genarate කර ගත්තේ policiy එක ඒ දෙකම එකම site එකට use කරන්න baida ඒ කිවේ අපිට adsence හා amazon දෙකම දාන්න baida site එකට :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පුලුවන්. එත් adsense apply කරනකොට අනිත් ads අයින් කරලා තියෙන එක හොදයි..
     
    Sep 12, 2014
    297
    13
    0
    onna man Privacy Policy page eka da gaththaa elakiriye elakiri kollange help eken hamotama sthuthi udau karata dan thiyenne about us eka ekatath ara wage gaget kallak tibba nam goda nee...
    Dilshankgc
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    machan...... thanks again

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sep 12, 2014
    297
    13
    0
    ගිය දෙසැම්බර් ඉඳල ලංකාවට ඇඩ්සෙන්ස් අලුතෙන් දෙන්නේ නැහැ කොල්ලා .
    USA වල ඉඳන් අකවුන්ට් sell කරන එකෙක් ඕන නම් Contact කරලා දෙන්නම් .
    අකවුන්ට් එකක් 10 000 ක් ද කොහොද කිවුව :nerd:

    karala dena aya innawada? ethakota uge email ekakatada hadanne apita check enawada ethakota lankawe ne ban api kohomada wena hati poddak pahadili karapan dahadaha hadala dunnama da denda ona:rofl:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    අලුත් සෙට් එක;17864893 said:
    karala dena aya innawada? ethakota uge email ekakatada hadanne apita check enawada ethakota lankawe ne ban api kohomada wena hati poddak pahadili karapan dahadaha hadala dunnama da denda ona:rofl:

    නැහැ ඉස්සෙල්ලම උබේ විස්තර ටික අරගෙන එයා මේල් එකක් හදනවා .
    ඊට පස්සේ Special web site එකක් මාර්ගෙන් එහෙ ඉඳන් අකවුන්ට් එක හදනවා .
    උබට සල්ලි චෙක් වලින් ගන්න ඕනේ නැහැ .
    සල්ලි කෙලින්ම උබේ බෑන්ක් අකවුන්ට් එකට ගන්න පුළුවන්
    ඕනේ නම් තව අහල කියන්නම් :yes:
     
    eken mage site ekata add dammakida ethakota un man issala ekak reqvest kala handa ban karaida dan na ne ban.ahala kiyahanko podak ehenam.....:frown::):yes:
     
    Sep 12, 2014
    297
    13
    0
    ayeth mama add dammooo tama aprove nam na wage blank add tiyenne meke man post advert eken add damma eka ?k nadda anik karanaya eka page ekaka add kiyak danda puluwanda....?? amama thunak damma nathnam adu karanna onada??:yes::yes::yes::yes::D
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    අලුත් සෙට් එක;17864893 said:
    karala dena aya innawada? ethakota uge email ekakatada hadanne apita check enawada ethakota lankawe ne ban api kohomada wena hati poddak pahadili karapan dahadaha hadala dunnama da denda ona:rofl:

    Nikam hadaganna thiyana adsense walata salli gewala hadaganna pissuda ban :P