Merlin Full

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ලංකාවේ රුපවාහිනී රසිකයින් උමතු කරවූ Merlin ටෙලි කතාමාලාව පහුගිය දවස්වල රුපවාහිනී නාලිකාවක සිංහල උපසිරසි සමගින් විකාෂනය උනා. බලපු කට්ටිය ඇති නේ. කවුරු හරි ගාව සේරම episode ටික එහෙම තියෙනවද? එහෙම පින්වතෙක් ඉන්නවනම් මට දෙන්න. බලන්න ආසාවක් ආවා...
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ටොරන්ට්ස් වල බලපංකො.
    ඔක්කොම එපිසඩ් ටික තියෙනව ටමා. -_-

    අනේ බං torrents තියෙනවා පට්ට size බන් මට එච්චර download කරගන්න පුළුවන් තත්වයක් නෑ. එකයි බැලුවේ කා ගාව හරි තියෙනවනම් ඉල්ලා ගන්න
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මර්ලින් එකේ තාත්වික ගතිය අඩුයි සිඞ්හලු :(
    කඩුවක් බැස්සත් ලේ බින්දුවක්වත් නෑ.
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං. ඒකෙත් මායාකාරයො ඉන්නෝ :D

    game of thrones සේරම episodes ටික මගේ ගාව තියෙනවා බං
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    game of thrones සේරම episodes ටික මගේ ගාව තියෙනවා බං

    උඹ game of thrones ඔක්කොම බලලත් Merlin බලන්න හොයනවා කියලා අහන්නත් පුදුමයි. :shocked: ඒක පොඩි ළමයින්ට හදපු කතාවක් නේ බන්! :dull:
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    යක්සයෝ බලල ඉවරයි delete කරන්න හිතෙන්නේ නෑ යකොව්ව්...........
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    උඹ game of thrones ඔක්කොම බලලත් Merlin බලන්න හොයනවා කියලා අහන්නත් පුදුමයි. :shocked: ඒක පොඩි ළමයින්ට හදපු කතාවක් නේ බන්! :dull:

    නෑ බං ආසාවක් ආවා බලන්න game of thrones වගේ නම් සිරා නෑ තමයි එකෙත් episode 5 එකනං ඉන්නේ
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    අබිං කෑවා වගේ game of thrones බැලුවේ. එකනම් පට්ටම production එකක්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අබිං කෑවා වගේ game of thrones බැලුවේ. එකනම් පට්ටම production එකක්.

    වෝකිං ඩෙඩ් බලපං :D
    ඒකත් පට්ට :D
    දැන් මට රෑට හීනෙනුත් ගේ වෝකර්ස්ලගෙන් පිරිල තියෙනව පේනව :D
    පට්ටයි බං ♥ ♥ ♥
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ලංකාවේ රුපවාහිනී රසිකයින් උමතු කරවූ Merlin ටෙලි කතාමාලාව පහුගිය දවස්වල රුපවාහිනී නාලිකාවක සිංහල උපසිරසි සමගින් විකාෂනය උනා. බලපු කට්ටිය ඇති නේ. කවුරු හරි ගාව සේරම episode ටික එහෙම තියෙනවද? එහෙම පින්වතෙක් ඉන්නවනම් මට දෙන්න. බලන්න ආසාවක් ආවා...

    අඩේ සම්ප.. උබට මොන මර්ලින්ද බන් වැලක් බලලා බුදියගනින් :lol: