ටොරන්ට්ස් වල බලපංකො.
ඔක්කොම එපිසඩ් ටික තියෙනව ටමා. -_-
මර්ලින් එකේ තාත්වික ගතිය අඩුයි සිඞ්හලු
කඩුවක් බැස්සත් ලේ බින්දුවක්වත් නෑ.
ගේම් ඔෆ් ත්රෝන්ස් බලපං. ඒකෙත් මායාකාරයො ඉන්නෝ![]()
game of thrones සේරම episodes ටික මගේ ගාව තියෙනවා බං


game of thrones සේරම episodes ටික මගේ ගාව තියෙනවා බං
ඒක පොඩි ළමයින්ට හදපු කතාවක් නේ බන්! 
උඹ game of thrones ඔක්කොම බලලත් Merlin බලන්න හොයනවා කියලා අහන්නත් පුදුමයි.ඒක පොඩි ළමයින්ට හදපු කතාවක් නේ බන්!
![]()
අබිං කෑවා වගේ game of thrones බැලුවේ. එකනම් පට්ටම production එකක්.



ලංකාවේ රුපවාහිනී රසිකයින් උමතු කරවූ Merlin ටෙලි කතාමාලාව පහුගිය දවස්වල රුපවාහිනී නාලිකාවක සිංහල උපසිරසි සමගින් විකාෂනය උනා. බලපු කට්ටිය ඇති නේ. කවුරු හරි ගාව සේරම episode ටික එහෙම තියෙනවද? එහෙම පින්වතෙක් ඉන්නවනම් මට දෙන්න. බලන්න ආසාවක් ආවා...

වෝකිං ඩෙඩ් බලපං
ඒකත් පට්ට
දැන් මට රෑට හීනෙනුත් ගේ වෝකර්ස්ලගෙන් පිරිල තියෙනව පේනව
පට්ටයි බං ♥ ♥ ♥
