එළකිරි එන්න හේතුව ....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සින්දු ගන්න බන්, නමෙන් හදපු ඔරිජිනල් එකේ PW මතක නෑ

    මගෙත් ඔරිජිනල් එක මතක නැහැනේ.... මේකේ ඉන්න දිනුකය තමයි මගේ ඔරිජිනල් යුසර් නෙම් එක හොයල පෙන්නුවේ මේ ඉන්නේ මමද කියල.... ඒත් මගෙත් පාස්වර්ඩ් එක මතක නැහැනේ.... අවුලක් නැහැ.. එකේ පොස්ට් එහෙමත් කරලා නැහැ මම.... මතක විදියට 2008 හැදුවේ....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සින්දු බාන්ඩ :cool:
    අලුත් දෙයක් ඉගෙන ගන්ඩ :yes:
    දන්න දෙයක් ශෙයා කරන්ඩ ;)
    කය්ය ගහන්ඩ :lol:

    ඔවු බං.. කම්මැලි කමට කරන්න ගොඩක් දේවල් මේකේ තියෙනවා.... ඒ වගේම ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගන්නත් පුළුවන්... මම මේකේ පොස්ට් වෙන පින්තුර තියෙන ගොඩක් පොස්ට් word document වලට සේව් කරලා තියාගන්නවා....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    member කෙනෙක් වුනේ 2014 දි වුනාට මං 2010 විතර ඉදන් guest කෙනෙක් විදියට එළකිරි ආවා.ඒ හින්දා මේකේ ඒ කාලේ ඉඳන් හිටිය හැමෝම, වලි, හොඳ ත්‍රෙඩ් එහෙම ඔක්කොම බලපු කෙනෙක් මම. (දැන් කියන්න එපා ෆේක් එකක් කියලා. මේක මගෙ first & last account එක. මං එහෙම computer screen පිටිපස්සෙ හැංගුන කොන්ද පණ නැති කෙනෙක් නෙවෙයි.:no::no:)

    register වෙන්න හිතුවේ හොඳයි කියල හිතෙන ත්‍රෙඩ් වලට comment කරන්නත්, මං දන්න දේවල් සහ interesting දේවල් අනිත් කස්ටියත් එක්ක බෙදා ගන්නත් හිතාගෙන.ත්‍රෙඩ් දාන්න ඉගෙනගත්තෙ, ඉස්සරහට තව ත්‍රෙඩ්ස් දාන්න හිතාගෙන ඉන්නෙත් මේකෙ ඉන්න members ලගෙන් ලැබුන උදව් නිසා. (අනික නිකම් හොම්බ දාලා ගියාට ත්‍රෙඩ්, comment දාන්න තරම් ටිකක් හරි free කාලයක් ආවේ දැන් තමා.)

    2010 අන්තිම කාලේදි ඉස්සල්ලම ආවේ සින්දුවක් හොයාගෙන තමා.

    ගොඩක් එවුන් මගෙනුත් අහනවා කෝ මගේ ඔරිජිනල් එක කියලා... ඔරිජිනල් ෆේක් කියල දෙකක් නැහැ... මේ අකවුන්ට් එක විතරයි තියෙන්නේ.... වෙන ඒවා හදන්න උත්සාහ කරලත් නැහැ.... මගේ පුද්ගලික විස්තරයක් කලින් දවසක දැම්මා එළකිරියේ ත්‍රෙඩ් එකක් විදියට.... ඒ දැම්මෙත් මේ අකවුන්ට් එකෙන්මයි..... නැත්නම් මටත් තිබුනනේ ෆේක් එකකින් එන්න.... :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊට පස්සේ හෙන ෆේක් ගොඩක් හැදුවා????? :growl: :growl:
    පිස්සුද සහෝ.. මං එළකිරි එන්නෙ සෙරෙප්පුත් ගලවලා.. පුටුවට සුදු රෙද්දකුත් දාලා..:yes:
    තාමත් සචිය අර නමෙන්මයි නේද කතා කරන්නේ..:lol::lol::lol::lol::lol::lol::lol:

    ඇත්ත.. කිරියට වඩා සෑහෙන්න යාලුවෝ FB එකේ හිටියත් උන්ට වඩා බොක්ක තියෙන උන් ටිකක් මේකේ ඉන්නවා..
    FB එක එපාම උනේ උන් කිරියෙ තිබුණ ඒව උස්සල FB දාන්න ගත්ත එකෙන් තමා.. :yes::yes::yes::yes::yes:

    ඔව් බං ඌ කට අරින්නෙම වේසි කියලා.. මචං වගේ දේවල් ඌ කවදාවත් කියන්නෑ..:lol:

    ඒක නම් ඇත්ත.. මම ඉස්සර ෆේස්බුක් එකෙන් අයින් උනා.. 2008 මැද බාගේ වගේ.. පොඩි ලව් කේස් එකක් නිසා.. කලකිරීමක් ඇති උනේ බුකිය ගැන.. 2012ද කොහෙද ආයෙම එකක් හැදුවා.. ඒක හැදුවෙත් මේකෙ උන් එවන සමහර වීඩියෝ එහෙම බලන්න බැරි නිසා ලොග් නොවී.. අන්තිමේ එළකිරි එන්නෙ නැති කලින් එළකිරි හිටපු මෙම්බර්ස්ලා කීප දෙනෙක් සෙට් උනා.. චිරි චිරි වැස්ස එහෙම..:cool:

    මම නම් බුකියෙ පෝස්ට් දාන්නෙ නෑ බං.. ඒකෙ සමහර උන් දාන ඒවා දැක්කම ජීවිතේ ගැන කලකිරීමක් එනෝ..:lol:

    සිරාවටම මේකෙ සුපිරි කොල්ලො සෙට් එකක් ඉන්නවා.. ඔය අතරෙ 3% වගේ මෙලෝ වැඩක් නැති උට්ටලා සෙට් එකකුත් ඉන්නවා..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිස්සුද සහෝ.. මං එළකිරි එන්නෙ සෙරෙප්පුත් ගලවලා.. පුටුවට සුදු රෙද්දකුත් දාලා..:yes:

    ඔව් බං ඌ කට අරින්නෙම වේසි කියලා.. මචං වගේ දේවල් ඌ කවදාවත් කියන්නෑ..:lol:

    ඒක නම් ඇත්ත.. මම ඉස්සර ෆේස්බුක් එකෙන් අයින් උනා.. 2008 මැද බාගේ වගේ.. පොඩි ලව් කේස් එකක් නිසා.. කලකිරීමක් ඇති උනේ බුකිය ගැන.. 2012ද කොහෙද ආයෙම එකක් හැදුවා.. ඒක හැදුවෙත් මේකෙ උන් එවන සමහර වීඩියෝ එහෙම බලන්න බැරි නිසා ලොග් නොවී.. අන්තිමේ එළකිරි එන්නෙ නැති කලින් එළකිරි හිටපු මෙම්බර්ස්ලා කීප දෙනෙක් සෙට් උනා.. චිරි චිරි වැස්ස එහෙම..:cool:

    මම නම් බුකියෙ පෝස්ට් දාන්නෙ නෑ බං.. ඒකෙ සමහර උන් දාන ඒවා දැක්කම ජීවිතේ ගැන කලකිරීමක් එනෝ..:lol:

    සිරාවටම මේකෙ සුපිරි කොල්ලො සෙට් එකක් ඉන්නවා.. ඔය අතරෙ 3% වගේ මෙලෝ වැඩක් නැති උට්ටලා සෙට් එකකුත් ඉන්නවා..:sorry:

    කොල්ලෝ විතරයි ආ???හොඳයි බලාගමු... :frown::frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සින්දු ඩවුන්ලෝඩ් කරලා විතරක් නෙවිනේ පොස්ට් දිහා බැලුවම....

    Posts: 35,768

    ;)
    2008දි සින්දු download කරන්න ID එක හැදුවට forum එකට බැස්සේ 2011දි වගේ තම‍යි.......:yes:

    දැන්නම් සෑහෙන කාලෙකින් සින්දුවක් download කරල නෑ........:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mama nam 2010 awe sindu hoyan neme :cool: hotfile acc 1k hoyan :yes:
    masayak dekak vithara yanakam yaluwo hitiye naha godak :( passe lantheta set unaa edaa idalaa ek fun gaththaa e athithayanam pattayi
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොල්ලෝ විතරයි ආ???හොඳයි බලාගමු... :frown::frown::frown:

    කොල්ලෝ විතරක් නෙවි.. අක්කලා, නංගිලා ගොඩක් ඉන්නවා... ඒ අතරින් අරූ කිවුවා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති එවුන් ටිකකුත් ඉන්නවා....

    ඩොකෙක් හම්බ නොවුනත්, මනෝ වෛද්‍යවරයෙක් හම්බ නොවුනත් මේකේ තියෙන පොස්ට් බලල හිත හදාගෙන ඉන්න එවුනුත් මේකේ ඉන්නවා.... ගොඩක් හිනා වෙලා, අනිත් එවුන්ව හිනස්සවල, තමන්ගේ දුක වහගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා..... ඒ හැමෝම එකතු උන තැනක් විදියට තමයි මම මෙතන දකින්නේ...
     
    :yes::yes::yes::love::love::love::D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලෝ විතරක් නෙවි.. අක්කලා, නංගිලා ගොඩක් ඉන්නවා... ඒ අතරින් අරූ කිවුවා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති එවුන් ටිකකුත් ඉන්නවා....

    ඩොකෙක් හම්බ නොවුනත්, මනෝ වෛද්‍යවරයෙක් හම්බ නොවුනත් මේකේ තියෙන පොස්ට් බලල හිත හදාගෙන ඉන්න එවුනුත් මේකේ ඉන්නවා.... ගොඩක් හිනා වෙලා, අනිත් එවුන්ව හිනස්සවල, තමන්ගේ දුක වහගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා..... ඒ හැමෝම එකතු උන තැනක් විදියට තමයි මම මෙතන දකින්නේ...
    :eek::eek::eek::eek: