සින්දු download කරන්න තමයි......![]()
සින්දු ඩවුන්ලෝඩ් කරලා විතරක් නෙවිනේ පොස්ට් දිහා බැලුවම....
Posts: 35,768

සින්දු download කරන්න තමයි......![]()

සින්දු ගන්න බන්, නමෙන් හදපු ඔරිජිනල් එකේ PW මතක නෑ
සින්දු බාන්ඩ
අලුත් දෙයක් ඉගෙන ගන්ඩ
දන්න දෙයක් ශෙයා කරන්ඩ
කය්ය ගහන්ඩ
member කෙනෙක් වුනේ 2014 දි වුනාට මං 2010 විතර ඉදන් guest කෙනෙක් විදියට එළකිරි ආවා.ඒ හින්දා මේකේ ඒ කාලේ ඉඳන් හිටිය හැමෝම, වලි, හොඳ ත්‍රෙඩ් එහෙම ඔක්කොම බලපු කෙනෙක් මම. (දැන් කියන්න එපා ෆේක් එකක් කියලා. මේක මගෙ first & last account එක. මං එහෙම computer screen පිටිපස්සෙ හැංගුන කොන්ද පණ නැති කෙනෙක් නෙවෙයි.)
register වෙන්න හිතුවේ හොඳයි කියල හිතෙන ත්‍රෙඩ් වලට comment කරන්නත්, මං දන්න දේවල් සහ interesting දේවල් අනිත් කස්ටියත් එක්ක බෙදා ගන්නත් හිතාගෙන.ත්‍රෙඩ් දාන්න ඉගෙනගත්තෙ, ඉස්සරහට තව ත්රෙඩ්ස් දාන්න හිතාගෙන ඉන්නෙත් මේකෙ ඉන්න members ලගෙන් ලැබුන උදව් නිසා. (අනික නිකම් හොම්බ දාලා ගියාට ත්‍රෙඩ්, comment දාන්න තරම් ටිකක් හරි free කාලයක් ආවේ දැන් තමා.)
2010 අන්තිම කාලේදි ඉස්සල්ලම ආවේ සින්දුවක් හොයාගෙන තමා.


ඊට පස්සේ හෙන ෆේක් ගොඩක් හැදුවා?????![]()
![]()

තාමත් සචිය අර නමෙන්මයි නේද කතා කරන්නේ..
ඇත්ත.. කිරියට වඩා සෑහෙන්න යාලුවෝ FB එකේ හිටියත් උන්ට වඩා බොක්ක තියෙන උන් ටිකක් මේකේ ඉන්නවා..
FB එක එපාම උනේ උන් කිරියෙ තිබුණ ඒව උස්සල FB දාන්න ගත්ත එකෙන් තමා..![]()




පිස්සුද සහෝ.. මං එළකිරි එන්නෙ සෙරෙප්පුත් ගලවලා.. පුටුවට සුදු රෙද්දකුත් දාලා..
ඔව් බං ඌ කට අරින්නෙම වේසි කියලා.. මචං වගේ දේවල් ඌ කවදාවත් කියන්නෑ..
ඒක නම් ඇත්ත.. මම ඉස්සර ෆේස්බුක් එකෙන් අයින් උනා.. 2008 මැද බාගේ වගේ.. පොඩි ලව් කේස් එකක් නිසා.. කලකිරීමක් ඇති උනේ බුකිය ගැන.. 2012ද කොහෙද ආයෙම එකක් හැදුවා.. ඒක හැදුවෙත් මේකෙ උන් එවන සමහර වීඩියෝ එහෙම බලන්න බැරි නිසා ලොග් නොවී.. අන්තිමේ එළකිරි එන්නෙ නැති කලින් එළකිරි හිටපු මෙම්බර්ස්ලා කීප දෙනෙක් සෙට් උනා.. චිරි චිරි වැස්ස එහෙම..
මම නම් බුකියෙ පෝස්ට් දාන්නෙ නෑ බං.. ඒකෙ සමහර උන් දාන ඒවා දැක්කම ජීවිතේ ගැන කලකිරීමක් එනෝ..
සිරාවටම මේකෙ සුපිරි කොල්ලො සෙට් එකක් ඉන්නවා.. ඔය අතරෙ 3% වගේ මෙලෝ වැඩක් නැති උට්ටලා සෙට් එකකුත් ඉන්නවා..



2008දි සින්දු download කරන්න ID එක හැදුවට forum එකට බැස්සේ 2011දි වගේ තමයි.......සින්දු ඩවුන්ලෝඩ් කරලා විතරක් නෙවිනේ පොස්ට් දිහා බැලුවම....
Posts: 35,768
![]()


hotfile acc 1k hoyan 
passe lantheta set unaa edaa idalaa ek fun gaththaa e athithayanam pattayiකොල්ලෝ විතරයි ආ???හොඳයි බලාගමු...![]()
කොල්ලෝ විතරක් නෙවි.. අක්කලා, නංගිලා ගොඩක් ඉන්නවා... ඒ අතරින් අරූ කිවුවා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති එවුන් ටිකකුත් ඉන්නවා....
ඩොකෙක් හම්බ නොවුනත්, මනෝ වෛද්‍යවරයෙක් හම්බ නොවුනත් මේකේ තියෙන පොස්ට් බලල හිත හදාගෙන ඉන්න එවුනුත් මේකේ ඉන්නවා.... ගොඩක් හිනා වෙලා, අනිත් එවුන්ව හිනස්සවල, තමන්ගේ දුක වහගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා..... ඒ හැමෝම එකතු උන තැනක් විදියට තමයි මම මෙතන දකින්නේ...







කොල්ලෝ විතරයි ආ???හොඳයි බලාගමු...![]()
හොඳ කෙල්ලොත් හතර පස් දෙනෙක් ඉන්නවා..
කොල්ලෝ විතරක් නෙවි.. අක්කලා, නංගිලා ගොඩක් ඉන්නවා... ඒ අතරින් අරූ කිවුවා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති එවුන් ටිකකුත් ඉන්නවා....
ඩොකෙක් හම්බ නොවුනත්, මනෝ වෛද්‍යවරයෙක් හම්බ නොවුනත් මේකේ තියෙන පොස්ට් බලල හිත හදාගෙන ඉන්න එවුනුත් මේකේ ඉන්නවා.... ගොඩක් හිනා වෙලා, අනිත් එවුන්ව හිනස්සවල, තමන්ගේ දුක වහගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා..... ඒ හැමෝම එකතු උන තැනක් විදියට තමයි මම මෙතන දකින්නේ...



පොඩි මිස්ටේක් එකක්..හොඳ කෙල්ලොත් හතර පස් දෙනෙක් ඉන්නවා..
ow titi chami piris agi wage danu thilaz rasadi ayi dewurangi akkaa
පොඩි මිස්ටේක් එකක්..හොඳ කෙල්ලොත් හතර පස් දෙනෙක් ඉන්නවා..




ow titi chami piris agi wage danu thilaz rasadi ayi dewurangi akkaa
![]()

ayi ape asmiyaaow titi chami piris agi wage danu thilaz rasadi ayi dewurangi akkaa
![]()
