නපුරු හීනයක් දැක්ක බන් මන් පට්ට බය වුනා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    නපුරු හීනයක් දැක්ක බන් මන් පට්ට බය වුනා

    පාන්දර 2ට විතර තමයි බන් මන් මේක දැක්කෙ :( පුදුම විදියට බය වුනා :dull: මන් ෆුල් කතාව කියන්නම් අම්මප ඇත්ත බන් මන් කියන්නෙ.

    මන් හීනෙන් එළකිරි එකේ දෙයියො scurvy ගෙ උපන්දිනේට තෑගී ටිකක් තැපැල් කරල යැව්ව :dull: හොද දේවල් තමයි යැව්වෙ. pendrive,chipreader වගේ ඒවා. යවල ටික වෙලාවකින් මූ මාව හොයාගෙන ඇවිල්ල උබද තෑගී එව්වෙ කියල මට එවයින්ම ගැහුවා බන් :( බල්ලෙක්ට වගේ ගැහුවේ . ඇයි බන් මෙහෙම හීනයක් දැක්කෙ මගේ උපන්දිනෙත් ලගයි. සිරා බන් කියන්නෙ විහිලුවට ගන්න එපා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wihilu newei bn . man walatharayata nam baya naa eeth hiinen baya wuna
    2a1260.jpg
     
    blue_in_rio

    Well-known member
  • පාන්දර 2ට විතර තමයි බන් මන් මේක දැක්කෙ :( පුදුම විදියට බය වුනා :dull: මන් ෆුල් කතාව කියන්නම් අම්මප ඇත්ත බන් මන් කියන්නෙ.

    මන් හීනෙන් එළකිරි එකේ දෙයියො scurvy ගෙ උපන්දිනේට තෑගී ටිකක් තැපැල් කරල යැව්ව :dull: හොද දේවල් තමයි යැව්වෙ. pendrive,chipreader වගේ ඒවා. යවල ටික වෙලාවකින් මූ මාව හොයාගෙන ඇවිල්ල උබද තෑගී එව්වෙ කියල මට එවයින්ම ගැහුවා බන් :( බල්ලෙක්ට වගේ ගැහුවේ . ඇයි බන් මෙහෙම හීනයක් දැක්කෙ මගේ උපන්දිනෙත් ලගයි. සිරා බන් කියන්නෙ විහිලුවට ගන්න එපා

    ඕකට කියන්නේ මචන් වලා ද පානදුර ගෝඩ් සින්ඩ්‍රොම් කියලා.මුල් අවස්තාවෙදි හීනෙන් බය වෙනවා.ටිකක් දරුනු වෙනකොට උගේ හැම පෝස්ට් එකකටම කොහෙ හරි ඉඳන් ඇවිත්, කුප්ප කමෙන්ට් එකක් කරලා අම්මාට බැනුම් අහගන්නවා.තවත් ටිකක් වැඩි උනාම,Godගේ ගෙදර යන්න හිතෙනවා.ඒකට කට්ටිය සෙට් කරගන්න හිතෙනවා.පස්සේ බෑ කියල හිතෙනවා.අන්තිමට පට්ට පජාත වෙලා, එලකිරි එන්නත් බැරි වෙනවා.රෝගයේ මුල් අවස්තාවෙදි අඳුන ගත්තොත් ප්‍රතිකාර වශයෙන්, Example of 47 කියලා පරන පෝස්ට් වගයක් හොයලා කරන ප්‍රතිකාරයක් තියෙනවා.අදම ඒ වගේ පරන පෝස්ට් ටිකක් හොයලා කරගත්තොත් හරියයි.නැත් නම් දරුණු වෙනකම් හිටියොත් උබ ඉවරයි පුතේ..... :(:(
     
    :lol: man walatharaya ganath dannawa bn 47 kaaraya ganath dannawa. eeth mata ookun dennama ekai wenasa walatharaya baya naa . aruu bayayi.
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    ඕකට කියන්නේ මචන් වලා ද පානදුර ගෝඩ් සින්ඩ්‍රොම් කියලා.මුල් අවස්තාවෙදි හීනෙන් බය වෙනවා.ටිකක් දරුනු වෙනකොට උගේ හැම පෝස්ට් එකකටම කොහෙ හරි ඉඳන් ඇවිත්, කුප්ප කමෙන්ට් එකක් කරලා අම්මාට බැනුම් අහගන්නවා.තවත් ටිකක් වැඩි උනාම,Godගේ ගෙදර යන්න හිතෙනවා.ඒකට කට්ටිය සෙට් කරගන්න හිතෙනවා.පස්සේ බෑ කියල හිතෙනවා.අන්තිමට පට්ට පජාත වෙලා, එලකිරි එන්නත් බැරි වෙනවා.රෝගයේ මුල් අවස්තාවෙදි අඳුන ගත්තොත් ප්‍රතිකාර වශයෙන්, Example of 47 කියලා පරන පෝස්ට් වගයක් හොයලා කරන ප්‍රතිකාරයක් තියෙනවා.අදම ඒ වගේ පරන පෝස්ට් ටිකක් හොයලා කරගත්තොත් හරියයි.නැත් නම් දරුණු වෙනකම් හිටියොත් උබ ඉවරයි පුතේ..... :(:(

    :rofl::rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තෝ පුකට ඉර පායනකන් නිදාගන්නේ නැතුව උදේ පාන්දරින්ම ඇහැරුනා නම් ඉවරනේ :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා හීනද බං මං දකින හීනත් එක්ක බැලුවම.. ඒවා ඇත්ත වෙනවා නම් මං ලෝක ප්‍රසිද්ධ වෙලා..:lol: