නපුරු හීනයක් දැක්ක බන් මන් පට්ට බය වුනා
පාන්දර 2ට විතර තමයි බන් මන් මේක දැක්කෙ
පුදුම විදියට බය වුනා
මන් ෆුල් කතාව කියන්නම් අම්මප ඇත්ත බන් මන් කියන්නෙ.
මන් හීනෙන් එළකිරි එකේ දෙයියො scurvy ගෙ උපන්දිනේට තෑගී ටිකක් තැපැල් කරල යැව්ව
හොද දේවල් තමයි යැව්වෙ. pendrive,chipreader වගේ ඒවා. යවල ටික වෙලාවකින් මූ මාව හොයාගෙන ඇවිල්ල උබද තෑගී එව්වෙ කියල මට එවයින්ම ගැහුවා බන්
බල්ලෙක්ට වගේ ගැහුවේ . ඇයි බන් මෙහෙම හීනයක් දැක්කෙ මගේ උපන්දිනෙත් ලගයි. සිරා බන් කියන්නෙ විහිලුවට ගන්න එපා
පාන්දර 2ට විතර තමයි බන් මන් මේක දැක්කෙ
පුදුම විදියට බය වුනා
මන් ෆුල් කතාව කියන්නම් අම්මප ඇත්ත බන් මන් කියන්නෙ.මන් හීනෙන් එළකිරි එකේ දෙයියො scurvy ගෙ උපන්දිනේට තෑගී ටිකක් තැපැල් කරල යැව්ව