අද මම SLT එකට Call කරලා remote එක වෑඩ කරන්නෙ නෑ කියලා අලුත් එකක් ඉල්ලුවා. එකට පස්සෙ call එක cut කරන්න කලින් උන් අහනවානෙ තව මොනවාහරි දෑන ගන්න ඕනද කියල,
ඉතින් මමත් නිකමට ඈහුවා අලුත් STB එක අපිට දෙනවද කියලා,
මේ කෙල්ල පොඩ්ඩක් ඉන්න කියලා තව කෙනෙක් ගෙන් අහලා කිවුවා request letter එකක් දීලා ගන්න පුලුවන් කියලා. එතකොට මම ඈහුව remote එක මාරු කරන්න ආවට පස්සෙ බෑරි වෙයිද කියල. ආයෙත් මේ කෙල්ල පොඩ්ඩක් ඉන්න කියලා තව කෙනෙක් ගෙන් අහල කිවුවා පුලුවන් කියලා...

ඊට පස්සෙ අද හවස ආවා SLT එකෙන් remote එක change කරන්න,
එතකොට මම ආපු පොරට මම STB එක ගෑන කිවුවා. call center එකෙන් මෙහෙම ඔයා ආවට පස්සෙ ඉල්ලගන්න පුලුවන් කියලා කිවුවා bla bla blaaa. පොර මට remote එක දීලා කිවුවා මෙක හරි ද බලන්න කියලා, remote එක check කරන ගමන් මම ඈහුවා අලුත් STB එකෙ channels add කරන්න බෑ නෙද, මොකක් වත් නෑද්ද solution එකක් කියල,
මු කිවුවා දෑනට බෑ එත් SLT එකට call කරල කිවුවම add කරන්න පුලුවන් කියලා, අයෙත් පොර කිවුව අලුත් STB එකෙ ඔක්කොම Channels ටික පේනවා තාම හරියට හදලා නති නිසා කියලා.
ඊට පස්සෙ මෙන්න යකො මුට බොකක් සෙට් වෙලාද මන්දා remote එක දීලා මම යන්නම් කියල ගියා,
පොර ගියපු විදියට අයෙත් මම ඈහුවෙ නෑ STB එක ගෑන, මොකද නිකම් හරි channels add කරන්න බරි උනොත් හදිස්සියකටවත් channel එකක් add කරන්න බරි වෙයි කියලා,

ඊට පස්සෙ මම කෝකටත් කියල SLT එකට call කරල අහුවා අයෙත්, STB case එක ගෑන. මෙන්න යකො ඒපාර තව ගෑනියෙක් කියනවා තාම දෙන්නෙ නෑ STB එක පරන අයට, channels add කරන්නත් බෑ තාම කියලා. මම කිවුව ඉතින් මට අද SLT එකට call කලාම කිවුවා නෙ පුලුවන් කියලා,
මේ ගෑනි කියපි, නෑ එහෙම නෑ මේ අවුරුද්දෙ ඈතුලත දෙයි හෑබෑයි කල් යයි කියලා,

මේ මොන හුයන්නක් ද බන් 