SLT Call Center PeoTV. හුයන්න

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
අද මම SLT එකට Call කරලා remote එක වෑඩ කරන්නෙ නෑ කියලා අලුත් එකක් ඉල්ලුවා. එකට පස්සෙ call එක cut කරන්න කලින් උන් අහනවානෙ තව මොනවාහරි දෑන ගන්න ඕනද කියල,
ඉතින් මමත් නිකමට ඈහුවා අලුත් STB එක අපිට දෙනවද කියලා,
මේ කෙල්ල පොඩ්ඩක් ඉන්න කියලා තව කෙනෙක් ගෙන් අහලා කිවුවා request letter එකක් දීලා ගන්න පුලුවන් කියලා. එතකොට මම ඈහුව remote එක මාරු කරන්න ආවට පස්සෙ බෑරි වෙයිද කියල. ආයෙත් මේ කෙල්ල පොඩ්ඩක් ඉන්න කියලා තව කෙනෙක් ගෙන් අහල කිවුවා පුලුවන් කියලා...

:yes::yes::yes::yes::yes::yes:

ඊට පස්සෙ අද හවස ආවා SLT එකෙන් remote එක change කරන්න, :yes: එතකොට මම ආපු පොරට මම STB එක ගෑන කිවුවා. call center එකෙන් මෙහෙම ඔයා ආවට පස්සෙ ඉල්ලගන්න පුලුවන් කියලා කිවුවා bla bla blaaa. පොර මට remote එක දීලා කිවුවා මෙක හරි ද බලන්න කියලා, remote එක check කරන ගමන් මම ඈහුවා අලුත් STB එකෙ channels add කරන්න බෑ නෙද, මොකක් වත් නෑද්ද solution එකක් කියල,:baffled: මු කිවුවා දෑනට බෑ එත් SLT එකට call කරල කිවුවම add කරන්න පුලුවන් කියලා, අයෙත් පොර කිවුව අලුත් STB එකෙ ඔක්කොම Channels ටික පේනවා තාම හරියට හදලා නති නිසා කියලා. :rolleyes: ඊට පස්සෙ මෙන්න යකො මුට බොකක් සෙට් වෙලාද මන්දා remote එක දීලා මම යන්නම් කියල ගියා, :baffled: :baffled: පොර ගියපු විදියට අයෙත් මම ඈහුවෙ නෑ STB එක ගෑන, මොකද නිකම් හරි channels add කරන්න බරි උනොත් හදිස්සියකටවත් channel එකක් add කරන්න බරි වෙයි කියලා,
:baffled::baffled::baffled::baffled::baffled:

ඊට පස්සෙ මම කෝකටත් කියල SLT එකට call කරල අහුවා අයෙත්, STB case එක ගෑන. මෙන්න යකො ඒපාර තව ගෑනියෙක් කියනවා තාම දෙන්නෙ නෑ STB එක පරන අයට, channels add කරන්නත් බෑ තාම කියලා. මම කිවුව ඉතින් මට අද SLT එකට call කලාම කිවුවා නෙ පුලුවන් කියලා, :baffled: මේ ගෑනි කියපි, නෑ එහෙම නෑ මේ අවුරුද්දෙ ඈතුලත දෙයි හෑබෑයි කල් යයි කියලා,

:baffled::baffled: මේ මොන හුයන්නක් ද බන් :baffled::baffled:

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    SLT pora talking. million ganan wiyadan karanawa add daanna. TV and newspaper wala.
    but quality service 1k na. :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය කස්ටමර් සර්විස් එකේ ඉන්න උන් හරියට අප්ඩේට් වෙන්නෑ බන්, එකෙක් කියන එක නෙවෙයි අනික කියන්නෙ, මොකක් හරි ඇහුවොත් දන්නෑ ලග ඉන්න එකාගෙන් අහලයි කියන්නෙ....
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අද මම SLT එකට Call කරලා remote එක වෑඩ කරන්නෙ නෑ කියලා අලුත් එකක් ඉල්ලුවා. එකට පස්සෙ call එක cut කරන්න කලින් උන් අහනවානෙ තව මොනවාහරි දෑන ගන්න ඕනද කියල,
    ඉතින් මමත් නිකමට ඈහුවා අලුත් STB එක අපිට දෙනවද කියලා,
    මේ කෙල්ල පොඩ්ඩක් ඉන්න කියලා තව කෙනෙක් ගෙන් අහලා කිවුවා request letter එකක් දීලා ගන්න පුලුවන් කියලා. එතකොට මම ඈහුව remote එක මාරු කරන්න ආවට පස්සෙ බෑරි වෙයිද කියල. ආයෙත් මේ කෙල්ල පොඩ්ඩක් ඉන්න කියලා තව කෙනෙක් ගෙන් අහල කිවුවා පුලුවන් කියලා...

    :yes::yes::yes::yes::yes::yes:

    ඊට පස්සෙ අද හවස ආවා SLT එකෙන් remote එක change කරන්න, :yes: එතකොට මම ආපු පොරට මම STB එක ගෑන කිවුවා. call center එකෙන් මෙහෙම ඔයා ආවට පස්සෙ ඉල්ලගන්න පුලුවන් කියලා කිවුවා bla bla blaaa. පොර මට remote එක දීලා කිවුවා මෙක හරි ද බලන්න කියලා, remote එක check කරන ගමන් මම ඈහුවා අලුත් STB එකෙ channels add කරන්න බෑ නෙද, මොකක් වත් නෑද්ද solution එකක් කියල,:baffled: මු කිවුවා දෑනට බෑ එත් SLT එකට call කරල කිවුවම add කරන්න පුලුවන් කියලා, අයෙත් පොර කිවුව අලුත් STB එකෙ ඔක්කොම Channels ටික පේනවා තාම හරියට හදලා නති නිසා කියලා. :rolleyes: ඊට පස්සෙ මෙන්න යකො මුට බොකක් සෙට් වෙලාද මන්දා remote එක දීලා මම යන්නම් කියල ගියා, :baffled: :baffled: පොර ගියපු විදියට අයෙත් මම ඈහුවෙ නෑ STB එක ගෑන, මොකද නිකම් හරි channels add කරන්න බරි උනොත් හදිස්සියකටවත් channel එකක් add කරන්න බරි වෙයි කියලා,
    :baffled::baffled::baffled::baffled::baffled:

    ඊට පස්සෙ මම කෝකටත් කියල SLT එකට call කරල අහුවා අයෙත්, STB case එක ගෑන. මෙන්න යකො ඒපාර තව ගෑනියෙක් කියනවා තාම දෙන්නෙ නෑ STB එක පරන අයට, channels add කරන්නත් බෑ තාම කියලා. මම කිවුව ඉතින් මට අද SLT එකට call කලාම කිවුවා නෙ පුලුවන් කියලා, :baffled: මේ ගෑනි කියපි, නෑ එහෙම නෑ මේ අවුරුද්දෙ ඈතුලත දෙයි හෑබෑයි කල් යයි කියලා,

    :baffled::baffled: මේ මොන හුයන්නක් ද බන් :baffled::baffled:

    මටත් මුලින් කිව්වා බන් request letter එකක් දීලා ගන්න පුලුවන් වෙයි කියලා. ඊට පස්සේ දවසක අයේ අහුවම මුන් කියනවා එහෙම දෙන්නෙ නෑලු මාස දෙකක් තුනක් ඇතුලත මාරු කරනවලු ඔක්කොටම ඊට පස්සේ කියනවා මේ අවුරුද්ද ඇතුලත කරලා දෙනවලු
    මුන්ගේ service නම් අන්තිමයි කියලා වැඩක් නෑ
     
    Last edited:

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    set top box

    machn man december wala peo tv gaththa... aluth stb hambune... silver plus packege eka... thaaamath mata channel 80k hambenawa( silver plus eke denne 55 ne).. unta hodanam mata moko kiyala man balanawa...
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Banapan Machan....:growl::growl::growl::growl::growl:

    Ape Peo TV hawasa 6 passe wadakaranne nee kiwwama kiwwa "Ahh ea hati Api colombo Head office ekata kiyala tiyenne kiyala":angry::angry::angry::angry:

    Mama kiyala dunna hodama eken Manager ta wenakal......
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔකේ ඉන්න හු යන්නියෝ කියන්නේ අමන
    කතා තමා තව ගූ ටෝක් දෙන්නේ බන් පිරිමි , කොල්ලෝ වගේ සෙට් උනොත් නම් අරුන්ට
    සාපේක්ශව හොඳට උදව් කරනවා නැත්තම් අනාථයි බන් :angry: