එලකිරි යාලුවනේ...මට පොඩි කරදරයක්....මම මගේ යාලුවෙක්ට ලෑප්ටොප් එකක් යෙව්ව EMS සෙර්විස් එකෙන්....අද මගේ යාලුවා ගිහින් EMS එකෙන් එක ගන්න...ඒත් කස්ටම් ඔෆිසර් ලා 15000ක් ඉල්ලනව....මට දෑන ගන්න ඔනේ මීට කලින් එලකිරි කොල්ලො කව්ද ලප්ටොප් ගෙනල්ලා තියෙන්නේ...? ඔයාලා කීයක් දුන්නද..? 





















ekata dunneth rs 1200 i used kiyala mama kiwe & mehe 25 k withra wenne kiwa 
