කාර් එකක් ගන්න උදව් - අවංකවම

udinuka

Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    all the best machan.. indian epa kiwwata maintanance ganan adui machan.. palaweni wahane hinda japan ma oni kiyala hitanna epa. alto ekak aragena tikak pedala wikunapan. wahana gena dannawath adui kiwwa neh uba..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    ගෙදරක පාවිච්ච් කරපු ඇල්ටෝ කට්ටක් හොයාගත්තොත් හරි නැත්නම් maruti Zen එකත් හොඳයි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සේල් එකකින් ගන්න එපා මචං. ගෙදරක පාවිච්චි කරපු එකක් ගන්න. උඹට අනිවා 50~1.50 අඩුවට ගන්න පුලුවන් සේල් එකේ ගාණට වඩා. සේල් එකේ වාහන ලස්සනට තියනවා තමයි. උං කට් ඇන්ඩ් පොලිෂ් කරලා අඩුපාඩු ලස්සනට වහලා දෙන්නේ.
     

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    K11 hodai.but petrol krnwa adui.Indian ALTO1 success oya gaanata. maintenance,fuel efficiency baluwma pocket1ta danen na.but indian safety nm adui.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලක්ෂ 10 ක් ලීස් දාලා අව්රුදු 5 ක් ඇතුලත තවත් ලක්ෂ 6 ක් විතර වැඩි පුර ගෙවන්නේ අපරාදේ නේද? උඹට අව්රුද්දට ලක්ෂෙට වැඩි ගානක් පොළිය විතරක් ගෙවන්න වෙනවා. අපරාදේ නැද්ද උඹ මහන්සි වෙලා හම්බු කරන සල්ලි.
    ලීස් කරන්න කලින් මේකත් ටිකක් කියවලා ඉන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1659510 ඔය ත්‍රෙඩ් එකෙන් පස්සේ ගොඩක් අය මට pm වලින් පවා කිව්වා ඒ ඒ අය ලීස් නිසා ඇනගත්ත හැටි. ඒ වගේම ගොඩක් අය කිව්වා උඹ ඔය ත්‍රෙඩ් එක දාන්න පරක්කු උනා වැඩි කියලා. ගෙදර පාවිච්චියට වාහනයක් ගනිද්දි ලිස් කරන බහුතරයකට ඉතිරි වෙන්නේ පසුතැවීම.
    නමුත් තීරණය උඹේ අතේ. කියලා තියන වාහන වලින් MARCH K 11 එක තමයි මගේ පළමු සහ දෙවැනි තේරීම. තුන් වැනි තේරීම ALTO එක. PANDA එකකට නම් යන්න එපා :no: ගැරජ් කාරයොත් හැංගෙනවා ඕවා ගෙනියනකොට. ඉන්දියන් එකකට නෙවෙයි ඕනිම ගෙදර පාවිච්චියට ගන්න ආයෝජනයක් නොවන වාහනයකට ලීස් ගෙවන එක පාඩුයි.
    මම උඹ නම් තව ලක්ෂ 5 ක් විතර හම්බු කරනකන් ඉවසලා nissan b12 එකක් වත් ගන්නවා. ඉන්දියන් ම ඕනෙම නම් 10 කට විතර මරුටි 800 ක් ගන්නවා. නැත්තං අතේ තියන ගානට DX Wagon හෝ lanser box එකක් ගන්නවා.
    මොන මගුල ගත්තත් පුංචි කාර් නිවස වගේ සේල් වලින් ගන්න එපා. ගෙදරක පාවිච්චි කරපු එකක් හොයලා ගන්න. අඩුම තරමේ අවසන් අයිතිකරු අව්රුද්දක් දෙකක් වත් පාවිච්චි කරපු එකක් ගන්න. ඒ කාලෙ වත් සර්විස් රිපෝට් බලන්න.


     
    Last edited:
    • Like
    Reactions: DJLik

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Machan micro Panda nam brand new netuwa ganna epa kiyala mage yaluwek kiwwa....manussaya 5years use karala dila tibune....brand new den 22-23 wagene neda...eka nisa micro panda netuwa wena option ekak balanna
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    For 15 lacks, I'm recommending you Indian alto for better fuel and maintenance cost.
    marutisuzuki_alto800_600x300.jpg
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචන් panda ගන්න හිතන්නවත් එපා. මල ජරාවක්.
    alto හරි march එක හරි ගන්න.
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ලක්ෂ 10 ට ලීසිං එකට 25300-28000 දක්වා වාරික යක් එනවා ( කම්පැනිය අනුව මේ වාරිකය වෙනස් වෙනවා)
    ගාස්තු 15000-20000 අතර සෙට් වෙනවා, ඉන්ෂුවරන්ස් ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවා ඒකට 22000-30000 අතර යනවා ( මේ රේට් කම්පැනිය අනුව වෙනස් වෙනවා )
    ජපන් එකකට යන්න බලන්න , නැත්නම් k11 එකත් හොදයි , English no එකකට යන්න පුලුවන් 15 කට .
    පුංචි කාර් කියන්නේ විකුනන්න අමාරැ වාහන ගෙනත් දාල විකුනුනාට පස්සෙ ගාස්තු වක් අරන් යම් සර්විස් එකක් දෙන සේල් එකක් ⁣මචං ( ගොඩක් වාහන එහෙමයි )
    ගෙදරක පාවිච්චි කරපු එකක් හොදට චෙක් කරල සර්විස් රෙකොඩ් බලල ගන්න . ( ටිකක් අඩුවට ගන්න පුලුවන් සේල් වලට වඩා)
    Gd luck!

    ADE mage personal loan eke laksha 10ta 19100Rs :lol::lol::lol::lol:
    mamath labana mase wage eka extend karala car ekak gannawa.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ADE mage personal loan eke laksha 10ta 19100Rs :lol::lol::lol::lol:
    mamath labana mase wage eka extend karala car ekak gannawa.

    ඔයාගේ වාරික 60න්ද නැත්තං 72න්ද නැත්තං 84 න්ද....? :rolleyes:
    මේ ගනන එන්නේ වාරික 60ට බං :yes:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    matath hitenne indian alto eka hodai kiyala..repair awath yana viyadama adui ekai machan..japan ewwage issara wage name parts tikak ganan dan..