පොඩ්ඩක් හොයලා බලලා ගෙදරට කියලා පුෂ් එකක් දාන්න කියලා මම බැලුවේ. අපරාදෙනේ
රජරට ආර්ට් එකේ ඇන්ටි රැග් නෑ පුතා. ඇප්ලයිඩ් ඔන්ලි
ඔව් බන්. කොළඹ ඉඳන් යන්නම පය 6ක් වගේ යනවා. weekends වල වෙන ක්ලාස් එකකටවත් යන්න වෙන්නේ නෑRag ekata wada machan time is wasting ambanakata.![]()
දැන් නම් එච්චර සැර නෑ බං. රජරට Medical ඇරෙන්න අනිත් හැම Fac එකකම Union බං. Applied එකේ නම් පොඩ්ඩක් අල සෙට් එකක් ඉන්නවා
තෑන්ක්ස් මචංWhich year? how about the rag machan
අප්පා එහෙමද? චා scene එකනේ1 year 1st sem eka masa 8k thibba.eken 1ka masayak igannuwa anika exam.![]()


නෝර්මල් මචං. ඒකි ගැන මම හරියට දන්නෙත් නෑMata kiyapan ubage nangi kohoma kenekda kiyala....ona dekata ottuda ?...ahinsakaida ?...normalda....


චොර රැග් නෑනේ?Eke inna widiya anuwa thama..Extra Rag set wei gema illuwoth...Assen ringala inda pulawan.hamatama poduwe dena rag kaala.
Unge wade Kata ekathu karanawai.paduru pati danawai thama bn.![]()

ගෙදර ඉන්න එකම හොඳයි වගේ බන්.Mama ahawwe goddak ahinsaka nam machan yawanda epa.unta note unoth hamadama special karala rag karanawa.![]()
තෑන්ක්ස් මචං. මම කියන්නම්.
In summary......
Hardly Bearable Rag......
Total Time Wastage.....
Earning money for few union leaders there by "KATA EKATHU KIRIIME"
Mata edawas wala job ekak thibun na machan.Dan Man Software dev kenek.mata kaallata gedara inda kiyanda pulauwan.eth dan rag na.Badapu bere gahalama thyanda keewa math.![]()

thread eka pennala ekitama decision ekak ganna kiyanawa.thread eka pennala ekitama decision ekak ganna kiyanawa.