Duka Hadu Dena Raye (ReMake Cover)

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ගෙදර හිටපු දවස් ටිකේ කල පොඩි වැඩක් මචංලා.. හොදයි නම් සලකලා බම්පියක්වත් දාගෙන යන්ටලා.. පුලුවන්නම් share පාරකුත් දීල sup එකක් දෙන්ට මචංලා.. :)



    Originally Sung and Composed by Visharada Gunadasa Kapuge

    New Arrangements and Performed by AnuradhA Munasinghe @ SwaZthI MusiC
    Special Thanks to Sanjula Himala and Chameera J Hettiarachchi

    Hope you'll enjoy.!
    Listen & share with your friends.. Thanks.!

    All the credits goes to the original artists with respect.!

    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා

    දුක හාදු දෙන රැයේ...

    ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
    පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ

    දුක හාදු දෙන රැයේ...

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
    මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

    දුක හාදු දෙන රැයේ...

    ගායනය: විශාරද ගුණදාස කපුගේ
    පද මාලාව: වසන්ත බණ්ඩාර දිසානායක
    සංගීතය: විශාරද ගුණදාස කපුගේ
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    fATTA MACHAN....

    NIYAMAY!
    aNE Puluwannam me song aketh tawa tiyenawanam tawa song kipayak hari vocal nati Track1 denawada??
    Godaaaak pin ! Dunnoth..:confused::confused::confused:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එල එල මතං ලඟට වත් ඇවිත් තියනවා උත්සහාය
    අගේ කරනවා කොල්ලෝ උබේ :D
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    එල එල මතං ලඟට වත් ඇවිත් තියනවා උත්සහාය
    අගේ කරනවා කොල්ලෝ උබේ
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    පැටියා;17886752 said:
    පට්ට
    තැන්කු මචං!! :)

    nice machan.liked.
    ++++rep
    thanks macho!! :)

    කාල...අපරාදේ..
    එල එල..+
    හිහී ෆොඩි උත්සහයක් නෙ බං.,ගැත්තාට සමා කරත්වා වරදක් උනි නම්!! :D

    ඔරිජිනල් එක තරම්ම ලස්සන නෑ.. ඒත් අවුලකුත් නෑ.. එල මචං..
    ඔරිජිනල් ඊස් ඕල්වේස් ඔරිජිනල් කියනවානේ මචං!! අපිට ඒ තැනට ලං වෙන්න හිතන්නත් අමාරුයි!! උත්සාහය අගය කිරීම ගැන ගොඩක් සතුටුයි මචං!! :)

    NIYAMAY!
    aNE Puluwannam me song aketh tawa tiyenawanam tawa song kipayak hari vocal nati Track1 denawada??
    Godaaaak pin ! Dunnoth..:confused::confused::confused:
    thanks machan!! :)
    දුක හාදු දෙන midi
    මේක බලපන් මචං හොදද කියලා..


    Ela Machan Ela
    thanks macho!! :)

    Podi Silva - පොඩි සිල්වා;17886924 said:
    මේක හොද වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
    අර මක්කෙයි බං., ඇහුවේ නැතෙයි?? :confused:

    එල එල මතං ලඟට වත් ඇවිත් තියනවා උත්සහාය
    අගේ කරනවා කොල්ලෝ උබේ :D
    තැන්කු තැන්කු මතෝ..අගය කිරීම ගැන ගොඩක් සතුටුයි මචං!! :)

    ela machan, :D Good luck. :dull:
    thanks machan!! :)

    Niyamayi ban. Good luck!
    ela macho!! thanks!! :)

    account guitar ekata gaththa VST plugin eka mokakda ? DSK AkoustiK GuitarZ ekada ?
    Real Guitar 3 මචං.. :yes:

    එල එල මතං ලඟට වත් ඇවිත් තියනවා උත්සහාය
    අගේ කරනවා කොල්ලෝ උබේ
    තැන්කු තැන්කු මතෝ..අගය කිරීම ගැන ගොඩක් සතුටුයි මචං!! :)