ගෙදර හිටපු දවස් ටිකේ කල පොඩි වැඩක් මචංලා.. හොදයි නම් සලකලා බම්පියක්වත් දාගෙන යන්ටලා.. පුලුවන්නම් share පාරකුත් දීල sup එකක් දෙන්ට මචංලා..
Originally Sung and Composed by Visharada Gunadasa Kapuge
New Arrangements and Performed by AnuradhA Munasinghe @ SwaZthI MusiC
Special Thanks to Sanjula Himala and Chameera J Hettiarachchi
Hope you'll enjoy.!
Listen & share with your friends.. Thanks.!
All the credits goes to the original artists with respect.!
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා
දුක හාදු දෙන රැයේ...
ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ
දුක හාදු දෙන රැයේ...
නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
දුක හාදු දෙන රැයේ...
ගායනය: විශාරද ගුණදාස කපුගේ
පද මාලාව: වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා
දුක හාදු දෙන රැයේ...
ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ
දුක හාදු දෙන රැයේ...
නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
දුක හාදු දෙන රැයේ...
ගායනය: විශාරද ගුණදාස කපුගේ
පද මාලාව: වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය: විශාරද ගුණදාස කපුගේ



