[help] පොඩි අදහසක් දිලා යන්න හැමොම

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    [help] පොඩි අදහසක් දිලා යන්න හැමොම

    මචන්ලා ලොකු උදව්වක් ඇතුලට ඇවිත් අදහසක් දාලා යන්න
    Artificial-Intelligence.jpg


    robot-blog-2.jpg


    ai-robot.jpg


    ඹයාලාට හිතෙන ඹනේම දෙයක් කියන්න මේකයි මාතෘකාව

    The Future of Artificial Intelligence

    මට රිපොට් ඒකක් හදන්න තියෙනවා ඒකට අදහස් ටිකක් ඒකතු කරගන්න ඹනේ ඒ වගෙම මේක කියවන කෙනෙක්ටත් ප්‍රයොජනයක් වෙයි
    නිකන් බලලා යන්න ඒපා ඒක අදහසක් හරි දාලා යන්න :yes::yes:
    අඩුම ගානේ bump ඒකක් හරි


     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    rataka administration eka AI ekakata denna puluwannam hondai ara Hu*$#@&^%^&** ta parliament eke pissu natanna wenne nane ethakota. election onith na, hora boru wancha na
    ඒල ඒල මේ තියෙන්නේ
    rep++
    සිරා කාතාව මචන් මට මැවිලා පේනවා :yes:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මගේ අදහස - මිනිස්සුන් අභිබවා යන හෝ ඊට සමාන බුද්ධිමත් කම් ඇති කෘතිම මොලයක් ඕන නෑ. ඕන මිනසාගේ විධානයට අවනත පාලනය කරන්න පුළුවන් බුද්ධියක්. ඒක එකක්. අනික ලංකාව පැත්තෙන් ගත්තම පුද්ගලයෙකුගේ හැදුනුම්පත් අංකය දුන්නම ඕනම තොරතුරක් ගන්න පුළුවන් වෙන විදියට සියළුම ආගයතන ජාල ගත කල යුතුයි. උදාහරණයක් විදියම මගේ හැදුනුම්පත් අංකය දුන්නම මගේ සියළු විස්තර අධ්‍යාපනය රැකියාව සෞඛ්‍ය තත්ත්වය ලබා ගන්නා ප්‍රතිකාර වාහන එලවීමේ හැකියාව සිදුකර ඇති අනතුරු ප්‍රමාණය. ආදි මෙකී නොකී සියළු කොතරු ගන්න පුළුවන් වෙන්න ඕන
     
    • Like
    Reactions: IDG

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    machan apita karanna amaaru wada, apirisidu wada (cleaning job) wage dewal walata nam mewwa kiyapu baande.
     
    • Like
    Reactions: IDG

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේකේ හොඳ වගේම නරක සීන් එකකුත්
    තියනවා හොඳ පැත්තත් ඕනි ඒත් නරකට බලපෑවොත් තුවක්කුවකට
    වඩා බයානකයි......:baffled:

    හිටහං තව දේවල් එකතු කරන්නම් :frown:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රෝබෝවරයෙක් කිව්ව ගමන් මිනිස්සුන්ගේ ඔළුවට එකපාරටම එන්නේ යාන්ත්‍රික කොටස් නමුත් පරිඝණකයක් කිව්වම ඒක යාන්ත්‍රිකම නෙවෙයි, විවිධ පරිඝණක වර්ග තියෙනවා, DNA computers,chemical computers වගේ එතකොට DNA computer එකක් මගින් හදන රෝබෝ කෙනෙක් සාමාන්‍යය මිනිහෙක් වගේ ,chemical computer එකක් හරියට නිකම් වතුරේ පාවෙන් භූතයෙක් වගේ කිසිම රූපයක් නැති නමුත් ගලාගෙන යන. දැනට රෝබෝකෙනෙක් ගත්තම නමුත් ඉදිරියෙන්ම තියෙන්නේ යාන්ත්‍රික රෝබෝ වරුන් අනෙක් ඒවා නම් තාම තියෙන්නේ ළදරු මට්ටමටත් වඩා පහළින්. නමුත් මේ යාන්ත්‍රික රෝබෝ වරුන්ගේ තියෙන ප්‍රශ්ණයක් තමයි ඒවට තියෙන processors වල ප්‍රබලත්වය මදි වීමයි. මේක quantum computers ආවම ගොඩක් වෙනස් වෙයි ඊට පස්සේ අපිට දැකගන්න පුලුවන් ගොඩක් බුද්ධිමත් රෝබෝ වරුන්. :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Autism kiyana rogayedi ledata machan facial expressions wage dewal aduraganna amarui..e wagema eyalage communication abilities unath adui...e wage ayata AI use karala e haraha eyalage ara aduwela thiyena ewa hadanna puluwan nam patta...e kiyanne e lede thiyena kena wenuwata AI walin eyage issaraha inna ayawa aduraganeema, e aya kiyanna ona de suggst kirimeema wage dewal thiyenawanam kohomada? :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    danata jiwitha awadanam rakiya wage dewal walata AI walin robots la wage dewal use karanna puluwan nam? e wagema Future of AI should be cheap and should be accesible to each and every person.

    Space exploration waladi wageth use karanna puluwan.danatath use wenawada danne naha
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මිනිස්සුන්ට වඩා බුද්ධිමත් AI එකක් හදල ඒකට උපරිම හැකියාව දෙන්න ඕනෙ. ත්‍රීඩී ප්‍රින්ටර් වල ඉඳන් ප්‍රින්ටරේට ඕනෙ දේවල් පිරවීම ප්‍රින්ට් කරගන්න ඒව ඇසෙම්බල් කිරීම දක්වාම හැකියාව ලබාදෙන්න ඕනෙ. එතකොට AI එක රොබෝල හදයි. හදල උන්වත් AI එක දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන්න ප්‍රෝග්‍රෑම් කරයි. හදිසි අවස්ථාවකදි AI එක රෙපයාර් කරගන්නත් වෙනම රොබෝල හදයි. එතකොට AI එක විසින්ම තමාව නඩත්තු කරගන්නව. ඊට පස්සෙ මිනිස්සු ඔක්කොම විනාශ කල්ල දාන්න ඕනෙ. AI ෆිල්ම් එකේ වගේ :D රොබෝල විතරක් ඉතුරු වෙන්න ඕනෙ. :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ අදහස
    මිිනස්සු කියන්නේ මොන හොද දේ හැදුවත් ඒවා වැරදි විදිහටත් පාවිච්චි කරන ජාතියක්. ඒඅයි රොබෝල හදපු දවසට මේ වගේ ප්‍රවෘති දකින්න ලැබෙයි.
    1) නිවසේ සේවය කරපු රොබෝ වරයාට හදිසියේ ඇතුළු වූ වයිරසයක් නිසා ස්වාමියා මාරා දමයි.
    2) අද දින වොෂින්ටන් නගරයේ සියලු රොබෝවරු සයිබර් ප්‍රහාරයකට ලක්විය මේ හේතුව නිසා කුණු ඉවත් කිරීම ඇතුළු සියලු නාගරික වැඩ ඇනහිට තිබේ.
    3) හදිස්සියේ ජාලසම්බන්ධතාවය බිදවැටීම නිසා කොළඹ නගරයේ සේවය කරන රොබෝවරුන්ගෙන් වැඩි ප්‍රමාණයක් සීමිත වැඩ කොටසකට පමණක් සීමාවී තිබේ.
    4) රොබෝවරු අලුත් වැඩියාකරන මධ්‍යස්ථාන සදහා අලුතින් බදු පැනවීමට අයවැය යෝජනාවේ සදහන්ව ඇත.
    5) ලොව සිදුවෙන හදිසි අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් ඒඅයි මෝටරතවලට එල්ලවෙන සයිබර් ප්‍රහාර නිසා සිදුවෙන බව හෙලිවේ.
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ අදහස
    මිිනස්සු කියන්නේ මොන හොද දේ හැදුවත් ඒවා වැරදි විදිහටත් පාවිච්චි කරන ජාතියක්. ඒඅයි රොබෝල හදපු දවසට මේ වගේ ප්‍රවෘති දකින්න ලැබෙයි.
    1) නිවසේ සේවය කරපු රොබෝ වරයාට හදිසියේ ඇතුළු වූ වයිරසයක් නිසා ස්වාමියා මාරා දමයි.
    2) අද දින වොෂින්ටන් නගරයේ සියලු රොබෝවරු සයිබර් ප්‍රහාරයකට ලක්විය මේ හේතුව නිසා කුණු ඉවත් කිරීම ඇතුළු සියලු නාගරික වැඩ ඇනහිට තිබේ.
    3) හදිස්සියේ ජාලසම්බන්ධතාවය බිදවැටීම නිසා කොළඹ නගරයේ සේවය කරන රොබෝවරුන්ගෙන් වැඩි ප්‍රමාණයක් සීමිත වැඩ කොටසකට පමණක් සීමාවී තිබේ.
    4) රොබෝවරු අලුත් වැඩියාකරන මධ්‍යස්ථාන සදහා අලුතින් බදු පැනවීමට අයවැය යෝජනාවේ සදහන්ව ඇත.
    5) ලොව සිදුවෙන හදිසි අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් ඒඅයි මෝටරතවලට එල්ලවෙන සයිබර් ප්‍රහාර නිසා සිදුවෙන බව හෙලිවේ.
    great idea bro