අතිගරු " ජනාධිපතිවරයා;
රටක ජනාධිපති කෙනෙක් නිර්භීත විය යුත්තේ ඇයි කියන එකට පුංචිම පුංචි සිදුවීමක් කියන්නම්. මානුෂික මෙහෙයුමේ පළමු ජයග්රහණය, ඒ කිව්වේ මාවිල් ආරු සටන ජය ගත්ත වෙලාවේ අපේ ජනාධිපති තුමාට ඕන වුණා ඒ හමුදා සෙබළුන්ට තමන්ගේ උත්තමාචරය පුද කරන්න.
එවෙලේ ජනපති තුමාගේ ආරක්ෂක ප්රධානියෙක් කිව්වා "අනේ ජනාධිපති තුමනි, ෆ්රන්ට් ලයින් එක පැත්තේනම් යන්න එපා. කොටි ශෙල් ගහනවා. අනික එහෙ ඉන්නේ යුද වදින සෙබළු. ඔවුන්ව විශ්වාස කරන්න අමාරුයි" කියලා.
එවේලෙ ජනපති තුමා කිව්වා "මට මගේ හමුදාවේ හැම කොල්ලෙක්වම විශ්වාසයි. ගමන ලෑස්ති කරන්න" කියලා. කිව්වා වගේම වාකරේට ගිහින් විශේෂ බලකායේ සෙබළුන්ව රැස් කෙරෙව්වා.
ෆ්රන්ට් ලයින් එකේදී සෙබළෙක් කිසිම විටෙකවත් තමන් අත රැඳි අවිය ඉවත් කරන්නේ නෑ. එ නිසාම විශේෂ බලකා සෙබළු ජීව උණ්ඩ පිරි මැෂින් තුවක්කු සහිතවයි ආවේ. අපේ ජනාධිපති තුමා සිංහයා වගේ ඔවුන් මැදට ගිහින් කතා කළා.
ඒ අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝ එක මට මේ වෙලවේ හොයා ගන්න අමාරුයි. ඒත් මෙතන තියෙනවා කොටසක්.https://youtu.be/OUKH4rDS6qs?t=2m19s
අන්න එදා තමයි ආමි එකේ කොල්ලො ටික තීරණය කළේ එකා පිට එකා මැරීගෙන තමන්ගේ ජීවිත පූජා කරලා හරි සටන් වදිනවා කියලා. ඔවුන්ට තේරුණා බුලට් වලට බය නැති ඒ අභීත නායකයා ප්රභාකරන්ව ඉවරයක් කරලා රට එක් සේසත් කරලා මිසක් සටන අත හරින එකක් නෑ කියලා. තමන්ගෙන් වැය වෙන ජීවිතේට පාඩුවක් වෙන්නේ නෑ කියලා ඔවුන්ට තේරුණා.
ඔය විදිහට ඉදිරි පෙළ යුද වදින සෙබළු හමුවට ගියේ ලෝකයේ ජනාධිපති වරුන්ගෙන් බොහොම සුළු පිරිසක් විතරයි. අපේ රටේ ඉතිහාසයේ නම් මීට කළින් අවසාන වතාවට එහෙම නිර්භීත වෙලා තිබුණේ දෙවන රාජසිංහ රජතුමා.
මේ රටේ එදා මෙදාතුර බිහිවූ එකම " අතිගරු " ජනාධිපතිවරයා; මහින්ද රාජපක්ෂයන්." ඔබතුමා අපට රජෙක්.විපක්ෂයේ දේශපාලන කුහකයින් මොන කතා කිව්වත් මේ රටේ මිනිස්සු ඔබතුමාට මහරජාණෝ කිව්වේ හදවතින්ම.ඒ නිසා ඔබතුමා අපිට රජෙක් ජනාධිපතිතුමනි " - එකෝමත් එක කාලෙක එකෝමත් එක ගොවි පුතෙක් හිටං මේ කතාව කිව්වා මට මතක් වුණා මේක දැක්කාම

එත් අපේ බඩ ගොස්තර වාදී හැත්ත කොහොමද??? බඩ විතරයි?? අම්මවත් විකුණයි...