අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන
http://www.elakiri.com/forum/member.php?u=391001
HondaMPLG සොයුරත් ඔබ, මා, වගේ ඊයෙ මේ වෙලාවෙදිත්, අපිත් එක්කම හුස්ම ගනිමින් අපි අතර හිටියා. ඒත් අද... අපි, ඊයේ වගේම හිටියට, ඔහු අද අපි වගේ හුස්ම ගන්නෙ නෑ. ඔහුගේ සිරුර අද නිසල වෙලා.
HondaMPLG සොයුරගේ ප්‍රොෆයිල් එක ආයි කවදාවත් අප්ඩේට් වෙන්නෙ නෑ. ආයි ඔහු කවදාවත් පෝස්ට් එකක් මේ කිරියට දාන්නෙ නෑ. උඹලා යවන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් වලට, පීඑම්, වීඑම් වලට ඔහුගෙන් ප්‍රතිචාර ලැබෙන්නෙ නෑ. මේව හිතාගන්න අමාරුයි නේද. එව්නාට දැන් ඒ අවාසනාවන්ත සිදුවිම වෙලා ඉවරයි.
ඊයේ හවස 04:28 ටත් එලකිරියට ලොග් වෙලා මේ එලකිරියත් බලලා තමයි යාලුවා සමුඅරන් තියන්නේ. ඔහු එලකිරියට පෝස්ට් 6,361 ක් එකතු කරලා තියනවා. අන්තිම පෝස්ට් එක දාලා තියන්නේ 'maxxa Animation movie ඒකක්' ත්‍රෙඩ් එකට.
අද උදේ අලුත් යූසර් එකව්න්ට් එකකින් මේ ගැන කියලා කව්රුහරි ත්‍රෙඩ් එකක් දාලා තිබුනම මම හිතුවේ කව්රුහරි නරක විහිලුවක් කරනව කියලා. ඒ නිසා මම ඒ නරක ආරංචිය පොඩ්ඩක් වත් විස්වාස කලේ නෑ. මෙකද එහෙම දෙයක් විස්වාස කරන්න බෑනේ. ඒත් පස්සේ Gmaduranga සහෝදරයා කිව්වම තමයි හැමෝම දැනගත්තේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1661446
මොනව කරන්නද මේ ලෝකේ ඉපදෙන හැමෝම ඉපදෙනකොට අරං එන එකම දේ මරණය කියනවනේ. එව්නාට මේ වගේ අකල් මරණ ගැන නම් අදහන්නත් අමාරුයි. මේ ජීවිතේ කොච්චර නම් අනිත්‍යද කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි. ආසාව, බැදීම, රාගය වගේම තරහ, ඉරිසියාව වගේ දේවල් වුනත් කොයි තරම් වැදගැම්මකට නැති දේවල්ද කියලා හිතෙනවා. අපි හැමෝම ඔහුට නිවන්සුව පතමු.
HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා!

පසු සටහන
අපෙන් සමුගත් HondaMPLG වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට

Last edited: