මම නම් එහෙම කරපු කෙනෙක් නෙවෙයි එව්නාට ඔයාගේ ගැටලුව කිව්වොත් මට උදව් කරන්න පුලුවන්.
මචං Econ අයින් කරන්න එපා. මම නම් account, BS, econ කරේ. econ වල zscore එක BS වලට වඩා වැඩි. econ, account zscore එක වැඩි හින්ද campus යන්න පුළුවන් (මට ඔය දෙකටම A , BS වලට B , මට campus යන්න පුළුවන් උනා). BS අයින් කරලා IT කරොත් හරි කියල මට හිතෙන්නේ. අපේ කාලේ IT තිබේ නෑ ඒ හින්ද එකේ zscore එක දන්නේ නෑ.

meke page 73 kiyawanna
http://www.doenets.lk/exam/docs/ebooks/sin_commerce_vol3.pdf
meke thiyena widiyata kamathi wishayak ain karala IT karanna puluwan. account wunath ain karanna puluwan..
meke page 73 kiyawanna
http://www.doenets.lk/exam/docs/ebooks/sin_commerce_vol3.pdf
meke thiyena widiyata kamathi wishayak ain karala IT karanna puluwan. account wunath ain karanna puluwan..



ow machan but account wenuwata ICT karoth ART walata wetenne![]()

(art karakiwwoth gedarin elawanawa
)passe econ wenuwata ICT karanawa



oke thiyena widiyata accounts ain karala BS,ECON,ICT karath commerce stream ekata wattenne..![]()







machanla mama eka parakwth A/L demmata liyala ne.. school dana 2parama demma.admisiion man gawa tynwa. me para privatene mata danna wenne. ethkota private walin 1 paara liyanna ona mata. ethkota kalin dapu ewa cancel karaganna admision attach karala yewwoth hari neda?
එපා. එහෙම කිසිම දෙයක් කරන්න ඕනෙ වෙන්නෑ. උඹ ඇඩ්මිශන් දාල එකම විෂයකටවත් ලිව්වෙ නෑනෙ. ඒ කියන්නෙ උඹ දැන් පෙනී ඉන්නෙ පලවෙනි වතාවට. ඇඩ්මිශන් එක උඹ ලඟ සුරැකිව තියාගනිං. කැම්පස් සිලෙක්ට් වුනොත් උඹ පෙනී ඉඳපු වාර ගණන තහවුරු කරන්න උඹට ඔය ප්රවේශ පත්රය පෙන්නන්න ඕනෙ වෙනව. විභාග දෙපාර්තමේන්තුවට පරණ ඇඩ්මිශන් යවන්න ඕනෙ නෑ.