A/L Commerce Help!

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් එහෙම කරපු කෙනෙක් නෙවෙයි එව්නාට ඔයාගේ ගැටලුව කිව්වොත් මට උදව් කරන්න පුලුවන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං Econ අයින් කරන්න එපා. මම නම් account, BS, econ කරේ. econ වල zscore එක BS වලට වඩා වැඩි. econ, account zscore එක වැඩි හින්ද campus යන්න පුළුවන් (මට ඔය දෙකටම A , BS වලට B , මට campus යන්න පුළුවන් උනා). BS අයින් කරලා IT කරොත් හරි කියල මට හිතෙන්නේ. අපේ කාලේ IT තිබේ නෑ ඒ හින්ද එකේ zscore එක දන්නේ නෑ.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    Bro Econ witharai mama hithana widihata ain karanna puluwan.. mata campus yanna idea ekak ne bro. :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machanla mama eka parakwth A/L demmata liyala ne.. school dana 2parama demma.admisiion man gawa tynwa. me para privatene mata danna wenne. ethkota private walin 1 paara liyanna ona mata. ethkota kalin dapu ewa cancel karaganna admision attach karala yewwoth hari neda?

    එපා. එහෙම කිසිම දෙයක් කරන්න ඕනෙ වෙන්නෑ. උඹ ඇඩ්මිශන් දාල එකම විෂයකටවත් ලිව්වෙ නෑනෙ. ඒ කියන්නෙ උඹ දැන් පෙනී ඉන්නෙ පලවෙනි වතාවට. ඇඩ්මිශන් එක උඹ ලඟ සුරැකිව තියාගනිං. කැම්පස් සිලෙක්ට් වුනොත් උඹ පෙනී ඉඳපු වාර ගණන තහවුරු කරන්න උඹට ඔය ප්‍රවේශ පත්‍රය පෙන්නන්න ඕනෙ වෙනව. විභාග දෙපාර්තමේන්තුවට පරණ ඇඩ්මිශන් යවන්න ඕනෙ නෑ.
     
    elaz.